Ow ow. Mama oya podi hose eka nikam mirikala balanakota ahu wuna athule mokak hari.. hira wenna deyak othenta yannath bane ban ithin.
මේ බටේ ඇතුලේ වෑල් එකක් එන්නේ නැහැ.. කව්රුහරි මක බාස් කෙනෙක් ගොන් බූරු වැඩක් කරලා හෝ බලු වැඩක් කරලා.. ඔය පින්තුරේ තියන විදිහට ඔය බටේ අනික් කෙලවර හයි වෙන්න ඕන රිසව් ටැංකියට. ඒත් මේ පින්තුරේ පේන විදිහට මේ බටේ කෙලවර නිකම් එළියේ තියන විදිහක් පේන්න තියෙන්නේ. ඒක එහෙම වෙන්න බෑ..
ඔව් ඒ බටේ තමා අවුල ඇත්තෙ. පොඩ්ඩක් බලන්න. එයා ක්ලීනර් එකත් ගැලවිලා නේද? හෝස් එක?






Radiator කැප් එකේ රබර් සීල් එකෙ කෑල්ලක් කැඩිලා තිබිලා අලුත් එකක් නම් දැම්ම ලගදි
