වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ow ow. Mama oya podi hose eka nikam mirikala balanakota ahu wuna athule mokak hari.. hira wenna deyak othenta yannath bane ban ithin.

    මේ බටේ ඇතුලේ වෑල් එකක් එන්නේ නැහැ.. කව්රුහරි මක බාස් කෙනෙක් ගොන් බූරු වැඩක් කරලා හෝ බලු වැඩක් කරලා.. ඔය පින්තුරේ තියන විදිහට ඔය බටේ අනික් කෙලවර හයි වෙන්න ඕන රිසව් ටැංකියට. ඒත් මේ පින්තුරේ පේන විදිහට මේ බටේ කෙලවර නිකම් එළියේ තියන විදිහක් පේන්න තියෙන්නේ. ඒක එහෙම වෙන්න බෑ..

    ඔව් ඒ බටේ තමා අවුල ඇත්තෙ. පොඩ්ඩක් බලන්න. එයා ක්ලීනර් එකත් ගැලවිලා නේද? හෝස් එක? :oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    මේ දැන් ගිහින් බටේ මිරිකලා බැලුව....
    මුහු දිගටම මිරිකුවත් මුකුත් තිබ්බේ නෑ බන්...
    අනිවා උබේ එකේ අවුලක් තමා...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Me pic eka mage car eke newei ban. Ow ow hose eka tank ekata set wenne. eth ban othenta ehema athulata kohoma yannada monawath? Podi batayak neh. anika check engine paththu wenawa

    මේ දැන් ගිහින් බටේ මිරිකලා බැලුව....
    මුහු දිගටම මිරිකුවත් මුකුත් තිබ්බේ නෑ බන්...
    අනිවා උබේ එකේ අවුලක් තමා...

    ඕක පොඩ්ඩක් ගලවල බලහංකො බං මහ අමාරු වැඩක්යැ :rolleyes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Me pic eka mage car eke newei ban. Ow ow hose eka tank ekata set wenne. eth ban othenta ehema athulata kohoma yannada monawath? Podi batayak neh. anika check engine paththu wenawa

    වාහනේ ගෑස්කට් එකේ ප්‍රශ්නයක් තිබිල විකුනද්දී රිසව් ටැංකියට වතුර පිරෙන එක නවත්තන්න බටේ බ්ලොක් කරලා වගේ බන්. කව්රු උනත් ඕක කරලා තියෙන්නේ ලෙඩක් වහන්න හෝ නොදැනුවත්කමට.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේ දැන් ගිහින් බටේ මිරිකලා බැලුව....
    මුහු දිගටම මිරිකුවත් මුකුත් තිබ්බේ නෑ බන්...
    අනිවා උබේ එකේ අවුලක් තමා...

    Ado sirawta? Thanks ban ;) :D :cool:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වාහනේ ගෑස්කට් එකේ ප්‍රශ්නයක් තිබිල විකුනද්දී රිසව් ටැංකියට වතුර පිරෙන එක නවත්තන්න බටේ බ්ලොක් කරලා වගේ බන්. කව්රු උනත් ඕක කරලා තියෙන්නේ ලෙඩක් වහන්න හෝ නොදැනුවත්කමට.

    Ithin reverse tank ekata ayth wathura pirenna oni neda ban kohomath? Ayth wathura tika tank ekatama pirenawane?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වාහනේ ගෑස්කට් එකේ ප්‍රශ්නයක් තිබිල විකුනද්දී රිසව් ටැංකියට වතුර පිරෙන එක නවත්තන්න බටේ බ්ලොක් කරලා වගේ බන්. කව්රු උනත් ඕක කරලා තියෙන්නේ ලෙඩක් වහන්න හෝ නොදැනුවත්කමට.

    ගෑස්කට් එකෙ අවුල වහන්න කරන්නෙ රේඩියේටර් කැප් එකේ රබර් සීල් එකෙන් කෑල්ලක් කඩන එක අයියෙ. එතකොට වතුරටලීක් වෙන කම්ප්‍රෙෂන් ගෑස් ඒකෙන් එලියට යන නිසා මාට්ටු වෙන්නෙ නෑ වැඩේ.:yes:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ගෑස්කට් එකෙ අවුල වහන්න කරන්නෙ රේඩියේටර් කැප් එකේ රබර් සීල් එකෙන් කෑල්ලක් කඩන එක අයියෙ. එතකොට වතුරටලීක් වෙන කම්ප්‍රෙෂන් ගෑස් ඒකෙන් එලියට යන නිසා මාට්ටු වෙන්නෙ නෑ වැඩේ.:yes:

    අඩෝ එහෙමත් සීන් තියනවද​? මගේ එකේකැප් එකේ රබර් සීල් එකෙ කෑල්ලක් කැඩිලා තිබිලා අලුත් එකක් නම් දැම්ම ලගදි

    :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහනේ ගෑස්කට් එකේ ප්‍රශ්නයක් තිබිල විකුනද්දී රිසව් ටැංකියට වතුර පිරෙන එක නවත්තන්න බටේ බ්ලොක් කරලා වගේ බන්. කව්රු උනත් ඕක කරලා තියෙන්නේ ලෙඩක් වහන්න හෝ නොදැනුවත්කමට.

    අම්මටසිරි වෙනවා...:shocked:

    හැබැයි පුදුම වෙන්නෙ නෑ එහෙම කරලනම්.. අපේ එකේ හීටර් කෝර් එකට වතුර යනවට ඇබ ගහලා බ්ලොක් කරල තිබුනේ...:lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර

    ඕක පොඩ්ඩක් ගලවල බලහංකො බං මහ අමාරු වැඩක්යැ :rolleyes:

    ඕක ගලෝල මොකක් හරි උනොත් අක්කගෙන් ගුටි කන්න වෙන්නේ.
    අනික රස්නෙයි බන් එතන..
    මට බෑ අත පුච්ච ගන්න...
    එක පාරට උණු වතුර අවොත් එහෙම ගලෝනකොට...
    මාව අර මොරටු කොල්ල වගේ පිච්චිලා තියෙයි ....
    :(:(:(

    Ado sirawta? Thanks ban ;) :D :cool:

    සිරා සිරා මන් බොලු කියන් නැහැනේ....
    සිරාවටම බටේ එක සමානව දිගටම එබෙනවා....
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඕක ගලෝල මොකක් හරි උනොත් අක්කගෙන් ගුටි කන්න වෙන්නේ.
    අනික රස්නෙයි බන් එතන..
    මට බෑ අත පුච්ච ගන්න...
    එක පාරට උණු වතුර අවොත් එහෙම ගලෝනකොට...
    මාව අර මොරටු කොල්ල වගේ පිච්චිලා තියෙයි ....
    :(:(:(

    සිරා සිරා මන් බොලු කියන් නැහැනේ....
    සිරාවටම බටේ එක සමානව දිගටම එබෙනවා....

    එහෙනම් මේක මොකෙක් හරි දාපු එකක් වෙන්න්න ඕනි :sorry: Radiator කැප් එකේ රබර් සීල් එකෙ කෑල්ලක් කැඩිලා තිබිලා අලුත් එකක් නම් දැම්ම ලගදි :confused: ඒක ලෙඩ වහන්න කඩපු එකක්ද දන්නෙ නැහැ :sorry: මම හොඳ එකක් දැම්මම කෙලවෙලා ගියාද දන්නෙ නැනේ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Machan, Tube 1 athule valve na.. eka free thiyenna oni... radiator cap 1 thama valve eka... tube 1 block nam radiator cap 1 function eka wenne naa.. Engine 1 overheat wenna pradaana hethuwak oka... pressure 1ka release wenne na.. tube 1 block nisa.... clear the tube machan....
    Mokak hari awlak wahanna kawuru hari karapu gon wadak.... uba hoda radiator cap 1k daapu gaman wade paththu una....
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Machan, Tube 1 athule valve na.. eka free thiyenna oni... radiator cap 1 thama valve eka... tube 1 block nam radiator cap 1 function eka wenne naa.. Engine 1 overheat wenna pradaana hethuwak oka... pressure 1ka release wenne na.. tube 1 block nisa.... clear the tube machan....
    Mokak hari awlak wahanna kawuru hari karapu gon wadak.... uba hoda radiator cap 1k daapu gaman wade paththu una....

    ඔව් බන් මටත් දැන් හිතෙනවා එහෙම​ :sorry: දැන් ඔය ඇතුලෙ තියන එක අයින් කරන එකද​, (ඒක කලින් ඉඳන් තිබිලා) පරණ සීල් එක කැඩුන Radiator cap එකම අයිත් දාන එකද හොඳ​? :confused: ඒත් Check engine එක පත්තු වුණේ ඇයි?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    එහෙනම් මේක මොකෙක් හරි දාපු එකක් වෙන්න්න ඕනි :sorry: Radiator කැප් එකේ රබර් සීල් එකෙ කෑල්ලක් කැඩිලා තිබිලා අලුත් එකක් නම් දැම්ම ලගදි :confused: ඒක ලෙඩ වහන්න කඩපු එකක්ද දන්නෙ නැහැ :sorry: මම හොඳ එකක් දැම්මම කෙලවෙලා ගියාද දන්නෙ නැනේ

    බාස් කෙනෙක්ට පෙන්නලා හදල ඉවර වෙලා මොකෝ වෙලා තිබ්බේ කියල මේක අප්ඩේට් කරහන් හොදේ...
     
    sklsaminda

    Member
    Feb 22, 2012
    19
    1
    0
    මචන්, radiator block එකක් නිසාත් car එක heat වෙන්න පුලුවන්.

    FB15 එකේ radiator එක ඇතුලෙ, එක water line එකය් තියෙන්නෙ. ඒක නිසා එක cell එකක් block වුනත් traffic එකේ, කදු අදිනකොට වගේ heat එක පොඩ්ඩක් නගින්න පුලුවන්. ( cell ගැන idea එකක් ගන්න මම attach කරපු photo එක බලන්න. )

    attachment.php

    තව දෙයක් මචන්, සමහර මක බාස්ල car එක heat වෙනකොට පොඩි පොඩි by pass වැඩත් කරනවා මේ model වල.

    හොදම දේ තමය්, radiator repair කරන කෙනෙක්ට පෙන්නල බලන එක. අව්ල් ගන්න එපා. Rapair කරන්න වුනොත්, එකට පොඩි ගානය් යන්නෙ මචන් මේ model වල.
     
    Attachments

    • 11111.jpg
      11111.jpg
      79.4 KB · Views: 51

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    oya mark karala tiyena thena nam mokuth valve ekak na..

    wathura boil wenna wathura ho coolent wala boiling point ekata yanna one ne.. heat unata boiling point ekata enna nethuwa athi ekai leak wenna nette..

    over heat wenawa nam.

    1. Radiator fans weda karanawada balanna
    2. Radiator eka block / clogged da kiyala balanna
    3. Thermostat valve eka stuck closed da kiyala balanna
    4. Head gasket awlak da kiyala balanna
    5. Cracked cylinder head
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩෝ එහෙමත් සීන් තියනවද​? මගේ එකේකැප් එකේ රබර් සීල් එකෙ කෑල්ලක් කැඩිලා තිබිලා අලුත් එකක් නම් දැම්ම ලගදි

    :confused:

    එහෙනම් මේක මොකෙක් හරි දාපු එකක් වෙන්න්න ඕනි :sorry: Radiator කැප් එකේ රබර් සීල් එකෙ කෑල්ලක් කැඩිලා තිබිලා අලුත් එකක් නම් දැම්ම ලගදි :confused: ඒක ලෙඩ වහන්න කඩපු එකක්ද දන්නෙ නැහැ :sorry: මම හොඳ එකක් දැම්මම කෙලවෙලා ගියාද දන්නෙ නැනේ

    ඔව් බන් මටත් දැන් හිතෙනවා එහෙම​ :sorry: දැන් ඔය ඇතුලෙ තියන එක අයින් කරන එකද​, (ඒක කලින් ඉඳන් තිබිලා) පරණ සීල් එක කැඩුන Radiator cap එකම අයිත් දාන එකද හොඳ​? :confused: ඒත් Check engine එක පත්තු වුණේ ඇයි?

    බාස් කෙනෙක්ට පෙන්නලා හදල ඉවර වෙලා මොකෝ වෙලා තිබ්බේ කියල මේක අප්ඩේට් කරහන් හොදේ...

    මටත් හිතෙන්නෙ කලින් ඉඳන් ලෙඩේ තිබිලා. ඔය බ්ලොක් එක. හෝ වෙන අවුලක් වෙන්නත් පුළුවන්. ගෑස්කට් වගේ. කියන්න බැහැ හරියටම. කලින් එකා ඒක නිසා කැප් එකේ රබර් සීල් එක කඩන්න ඇති. ඒකෙන් ලෙඩේ යටපත් වෙලා දැන් උඹ අලුත් කැප් එකක් දැම්මම ආපහු මතු වුනා. බටේ බ්ලොක් එක ඇරලා එහෙම නැත්නම් වෙන බටයක් දාල බලමු මුලින්ම. හොඳ රේඩියේටර් කැප් එකම (ඔය තියෙන එකම )දාල. :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    oya mark karala tiyena thena nam mokuth valve ekak na..

    wathura boil wenna wathura ho coolent wala boiling point ekata yanna one ne.. heat unata boiling point ekata enna nethuwa athi ekai leak wenna nette..

    over heat wenawa nam.

    1. Radiator fans weda karanawada balanna
    2. Radiator eka block / clogged da kiyala balanna
    3. Thermostat valve eka stuck closed da kiyala balanna
    4. Head gasket awlak da kiyala balanna
    5. Cracked cylinder head

    :yes::yes:
    :sorry::(:dull: