වාහන වැඩ්ඩෝ වරෙල්ලා

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    වාහන වැඩ්ඩෝ වරෙල්ලා

    මචන්ලා මගේ වාහනේ ඕපන් පේපර්ස් පිට තියෙන්නෙ මට දැන් ඒක මගෙ නමට හරවගන්න ඔන. දැන් එකෙක් මට කිව්වා mt6 ෆොම් එකට අමතරව ඔරිජිනල් අයිතිකාරයගෙන් ලියුමක් ඕන කියලා කතාවක් එක ඇත්තද . මගෙ එම්.ටී ෆෝර්ම් එක නම් අයිති එකා අත්සන් කරලා අයිඩි නම්බර් දාලා තියෙන්නෙ (දිනේ දාලා නෑ ) දන්න උන් ඉන්නවනම් කියපල්ලා කරගන්න හැටි මෙක
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය ෆෝම් සෙට් එකෙන් කොල කොල 2යි‌ one day transfer එකට ඕන වෙන්නෙ. අන්න ඒ දෙක විතරක් හරියට පුරවලා වාහනේ පොතයි, ආදායම් බදු කොලෙයි, ඉන්ශුවරන්ස් එකයි අරන් පාන්දරින්ම නාරහෙන්පිට ඔෆිස් එකට ගිහින් one day transfer එකක් දාගනින්.
     
    • Like
    Reactions: BAT-MAN

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔය ෆෝම් සෙට් එකෙන් කොල කොල 2යි‌ one day transfer එකට ඕන වෙන්නෙ. අන්න ඒ දෙක විතරක් හරියට පුරවලා වාහනේ පොතයි, ආදායම් බදු කොලෙයි, ඉන්ශුවරන්ස් එකයි අරන් පාන්දරින්ම නාරහෙන්පිට ඔෆිස් එකට ගිහින් one day transfer එකක් දාගනින්.

    one day transfer එකට කියක් ගන්නවද බන්
     
    • Like
    Reactions: Dulanzz

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    one day transfer එකට කියක් ගන්නවද බන්
    ශුචර් නෑ.. පන්දාස් ගානක් මම හිතන්නෙ.. 1919 ගහලා විස්තර අහපන්. උන් කියනවා ඕන දේවල් ඔක්කොමයි, යන ගානයි.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ශුචර් නෑ.. පන්දාස් ගානක් මම හිතන්නෙ.. 1919 ගහලා විස්තර අහපන්. උන් කියනවා ඕන දේවල් ඔක්කොමයි, යන ගානයි.

    එලකිරි තැන්කූ වේවා