වාහන විකිණීම MTA6

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මචං මගේ වාහනයක් විකුණුවාම,

    MTA 6 A copy එක RMV එකට post කලාම හරි නේද???

    නැත්නම් ගිහින් බාර දෙන්න ඕනේ ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,245
    36,300
    113
    කෑගල්ල
    ගන්න එකා සුවර් නම් ඌ අතේම යවහන්. මාත් ඔක දැනගත්තේ දැන්? මම තමා ඔය ඔක්කොම අරන්ගියේ වහනෙත් අරන්.
     
    • Love
    Reactions: KRLDS96

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    register post yawala mage eka nathi wela thibba , passe copy eka danna kenek ta kiyala enter karala receipt eka genna gattha , post eken yawana eka samahara welawata un enter karanne na , nathan misplace karanawa
     
    • Sad
    Reactions: KRLDS96

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    register post yawala mage eka nathi wela thibba , passe copy eka danna kenek ta kiyala enter karala receipt eka genna gattha , post eken yawana eka samahara welawata un enter karanne na , nathan misplace karanawa
    එහෙමද බං. ඒක හරි වැඩක්නේ මචං... එතකොට එකේ වරද එන්නෙත් අපිට ද?