වාහන විකිනෙනවද බං

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මේ දවස් වල Web site වල වාහන Listing වෙනවත් අඩුයි මොකක් හරි සීන් එකක් තියෙනවා මොකද මීට කලින් මිනිස්සු පුදුම විදියට වාහන Listing කලේ ඒකෙත් වාහන මේ තියෙනවා මේ නෑ විකුණලා දැ් මොකද වෙලා තියෙන්නේ වාහන ලගදී ගෙන්වන්න වත් යනවද??????
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    විකිනෙනව බන් කෝටිපති නොවන සින්හල්ලුන්ට ඉස්සරහට ගොන් කකරත්ත වල තමා යන්ඩ වෙන්නෙ
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    =සයිට් වල විකුණන තියන වාහන වලින් 80% බ්රෝකර්ල ගව ඕපන් පේපර්ස් තියන වහන.
    =අපි වහනයක් විකුනනන් දැම්මම 90% ක් ම කෝල් කරන්නේ බ්‍රෝකර් ල(එකෙක ලබ්බවල් කියාගෙන *වාහනේ බලන්න එන්නෙත් බ්රෝකර්ල.).

    = වාහන විකුනනකොට මොනම හේතුවකටවත් ඕපන් පේපර්ස් දෙන එක නවත්තුවනම් කාටවත් වැඩි සෙල්ලන් බැහැ කියල ටමයි හිතෙන්නේ
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    =සයිට් වල විකුණන තියන වාහන වලින් 80% බ්රෝකර්ල ගව ඕපන් පේපර්ස් තියන වහන.
    =අපි වහනයක් විකුනනන් දැම්මම 90% ක් ම කෝල් කරන්නේ බ්‍රෝකර් ල(එකෙක ලබ්බවල් කියාගෙන *වාහනේ බලන්න එන්නෙත් බ්රෝකර්ල.).

    = වාහන විකුනනකොට මොනම හේතුවකටවත් ඕපන් පේපර්ස් දෙන එක නවත්තුවනම් කාටවත් වැඩි සෙල්ලන් බැහැ කියල ටමයි හිතෙන්නේ
    ඔව්
    වාහනේ registered owner ගාව තියෙන්නෙ
    Open papers දෙන්නෙ නෑ කිව්වහම බෝකර්ල එන්නෙත් නෑ බලන්න
     
    • Like
    Reactions: legib2264

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,017
    113
    ගම මහනුවරයි
    =සයිට් වල විකුණන තියන වාහන වලින් 80% බ්රෝකර්ල ගව ඕපන් පේපර්ස් තියන වහන.
    =අපි වහනයක් විකුනනන් දැම්මම 90% ක් ම කෝල් කරන්නේ බ්‍රෝකර් ල(එකෙක ලබ්බවල් කියාගෙන *වාහනේ බලන්න එන්නෙත් බ්රෝකර්ල.).

    = වාහන විකුනනකොට මොනම හේතුවකටවත් ඕපන් පේපර්ස් දෙන එක නවත්තුවනම් කාටවත් වැඩි සෙල්ලන් බැහැ කියල ටමයි හිතෙන්නේ

    Ow.. nathnam op ona nam thawa xx lks wadiyen ona kiyanta ona 🙃
     
    • Like
    Reactions: legib2264

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    1. overpriced nisa wahana ganna aya adui hadissima ekek nam thamai ganne
    2. ganan wadi nisa issara wikinune nathi ladi okkoma dan wikunanna dala thiyenne. market wahanath 99% leda godawal ladaram thamai dan list wenne
    3. ad 90% danne buying and selling un. api wikunanna dammath call karanne un. call 10k gaththoth 9k open papers
    4. wahana godak dan buying and sellin un athare thamai huwamaru wenne
     
    • Like
    Reactions: Kolama and Hayao

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කපුරු ගණන් වලට ඇඩ් දදා ඉන්න මෝඩයො බං. උන්ට ඕව විකුණගන්න වෙන් නෑ. එහෙම නෙවෙයි ගිහින් කතා බහ කරලා ගණන් කතා කරලා වාහන ගන්නව. වාහන ගන්නෙ නෑ කියනව නම් වැලිවේශන් කම්පැනි එකකට පොඩ්ඩක් ගිහින් බලපන් වැලිවේශන් ගන්න එන තරම් මිනිස්සු. එකම ඇඩ් එක ගණන් වැඩි කර කර දදා ඉන්න මන්ද මානසික එවුන්ගෙ වාහන විකිණෙන්නෙ නෑ. ඒ හැරෙන්න නියමෙට බිස්නස් වෙනව.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලඟදි වාහන ගෙන්නනයි කියල හිතන් ඉන්නව නම් උන් තරම් මෝඩයො නෑ වෙන කොහෙවත්. ගෙන්නන්න දුන්නොත් කොස්ට් එක යනවා ඔය මාකට් හැදිල තියෙන ගණන් කිට්ටුවටම. ඉන් පස්සෙ ගෙන්නන්න දුන්න කියල නෑ මිල අඩුවීමක් වෙන්නෙ නෑ එහෙමට. රුපියලත් අව ප්‍රමාණ වෙන අස්සෙ.
     
    Eka thama