මේ දවස් වල Web site වල වාහන Listing වෙනවත් අඩුයි මොකක් හරි සීන් එකක් තියෙනවා මොකද මීට කලින් මිනිස්සු පුදුම විදියට වාහන Listing කලේ ඒකෙත් වාහන මේ තියෙනවා මේ නෑ විකුණලා දැ් මොකද වෙලා තියෙන්නේ වාහන ලගදී ගෙන්වන්න වත් යනවද??????
sirawtawikenenawa bn habai aspa ganan
wagon r eka laksha 50ta wage yai thawa tika dwsakin
ඔව්=සයිට් වල විකුණන තියන වාහන වලින් 80% බ්රෝකර්ල ගව ඕපන් පේපර්ස් තියන වහන.
=අපි වහනයක් විකුනනන් දැම්මම 90% ක් ම කෝල් කරන්නේ බ්‍රෝකර් ල(එකෙක ලබ්බවල් කියාගෙන *වාහනේ බලන්න එන්නෙත් බ්රෝකර්ල.).
= වාහන විකුනනකොට මොනම හේතුවකටවත් ඕපන් පේපර්ස් දෙන එක නවත්තුවනම් කාටවත් වැඩි සෙල්ලන් බැහැ කියල ටමයි හිතෙන්නේ
Aththtamada.. nethi wei ney bn.. seen eka kiyahnkoLagadi Genna patan gannawa ban
=සයිට් වල විකුණන තියන වාහන වලින් 80% බ්රෝකර්ල ගව ඕපන් පේපර්ස් තියන වහන.
=අපි වහනයක් විකුනනන් දැම්මම 90% ක් ම කෝල් කරන්නේ බ්‍රෝකර් ල(එකෙක ලබ්බවල් කියාගෙන *වාහනේ බලන්න එන්නෙත් බ්රෝකර්ල.).
= වාහන විකුනනකොට මොනම හේතුවකටවත් ඕපන් පේපර්ස් දෙන එක නවත්තුවනම් කාටවත් වැඩි සෙල්ලන් බැහැ කියල ටමයි හිතෙන්නේ
me dawas wala warika watenawada ban? arrears nadda?wikenenawa bn habai aspa ganan
wagon r eka laksha 50ta wage yai thawa tika dwsakin
me dawas wala warika watenawada ban? arrears nadda?
sirawta
Eka thamaලඟදි වාහන ගෙන්නනයි කියල හිතන් ඉන්නව නම් උන් තරම් මෝඩයො නෑ වෙන කොහෙවත්. ගෙන්නන්න දුන්නොත් කොස්ට් එක යනවා ඔය මාකට් හැදිල තියෙන ගණන් කිට්ටුවටම. ඉන් පස්සෙ ගෙන්නන්න දුන්න කියල නෑ මිල අඩුවීමක් වෙන්නෙ නෑ එහෙමට. රුපියලත් අව ප්‍රමාණ වෙන අස්සෙ.