Thani thani minissu wahana gennanna puluwan nam business register karala garage number aran tax gewala suppliers la hoyan thawa keeyak dewal karala business ekak karanna oneda ban.. Thani minissu newi kavuru wahana genawath ganne auction eken. Auction wala ganan wadi wenawa adu wenawa. Brand new car nam gannawa dealer gen ma fixed price ekata. Exchange rate eka hodatama wadi wela tiyenne den. E nisa wahana gennanna dunnoth (denne naha) balandako oyaa oya kiyana dewal weida nadda kiyala.. Oyaa kiyana widiya wenawa nam hodai. Wenne nathi ekai prashne.ඒ කොහොමද එහෙම වෙන්නෙ? එහෙම කරන්නෙ සේල් කාරයො තමයි. තනි තනි මිනිස්සු වාහන ගේන්න ගත්තම එහෙම කරන්න බෑ. අලුත් සෙට් එකකට බිස්නස් හැදිලා ගණන් වැඩි කරන්න ඕන උන් ටික හැලිලා යනවා free market එකක නං. ලංකාවෙ නං දේශපාලුවො සේල් කාරයන්ගෙනුත් යැපෙන නිසා උන්ට ඕන විදියට නීති වෙනස් කරොත් මිස වෙන දෙයක් නං පේන්නෙ නෑ මට.
ඔහොම වෙන්න තියෙන එකම විදිය ආණ්ඩුවෙන් තව tax වැඩි කරන එකයි, free market එකක් හැදෙන්නෙ නැති විදියට නීති වෙනස් කරන එකයි විතරයි.