මචන්ලා.. වාහන විකුනගන්න ඇඩ්ස් දාන්න සයිට් එකක් ලෝන්ච් කලා. දැන් පොඩි දවසක් වෙනවා. පුලුවන්නම් සයිට් එකට ගිහින් අඩු පාඩු මොනවද කියල කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්. නැත්නම් ඔයාලගෙ විකුනන්න තියන ඇඩ්ස් ඒකෙ දාන්නත් පුලුවන්. සත්යක්වත් ගන්නෙ නෑ. දාන හැම ඇඩ් එකක්ම facebook groups වල ශෙයාර් වෙනවා.
මෙන්න ලින්ක් එක.
https://www.wahanapola.com
මෙන්න ලින්ක් එක.
https://www.wahanapola.com

