මටත් ඔහොම පස්නයක් උනා හැබයි ලොකු එකක් නෙවේ
1 මට වාහනයක් තිබිල නැ මිට ඉස්සර හැබැයි එහෙම වෙච්ච දේවල් වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා
මේකයි සීන් එක
මම ගත්තේ Suzuki swift jeep model එකක් මැද්දේ antenna එක තියෙන ඉතින් අරගෙන ආව ගෙදර අරගෙන ආව දවසෙම පැලෙන්න වැස්ස වහන්න රෙද්දක් වත් නැ අඋලක් නැ නේ කියල මාත් ඔහේ තිබ්බ ... හුටා උදේ car එකේ දොර ඇරලා බලද්දී මාලු ටැංකිය වගේ වතුර
ගත්ත එකාට call කරලා කිඋව උ කියනවා එහෙම වෙන්න බෑ ලු ... බැලුව windscreen එක වටේ biding එක තැනකින් ගැලවිලා නොර්මල් තියෙද්දී පීන්නේ නැ ඇතුලෙන් එලියට තද කලාම windscreen එක එලියට තල්ලු වෙනවා
biding දැන්ම 7000ක් ගියා ... දැන් හරි ගෙනල්ල windscreen එක වැහෙන්න්න ඉටි කොලයක් දාල වහල තිබ්බ එදත් වැස්ස
එලඟ උදේ දොර ඇරලා බලනකොට ඇතුලේ ආයේ වතුර බලද්දී antenna එක body එකට සෙට් වෙන තැන ගැලවිලා පස්සේ radiator paste දාල ඇලෙව්වා පස්සේ අවුලක් නැ
තව දවසක් service එකේ එක්කෙනා ඇහුව engine එක හොදන්නද කියල මාත් හා කිඋවා මේයකා high pressure වතුරෙන් ඇල්ලුවා නේ එන්ගිම Oxygen sensor එක ගියා 1000ක පෙට්‍රල් ගහල 4km යද්දී පෙට්‍රල් නැ
දැන්ම sensor එක 9000/= ඉවරයි
ඊට පහුවෙනිදා යන්ඩ යනකොට car එක accelerate වෙනවා විතරයි යන්නේ නැ සමහර වෙලාවට යනවා ආයේ accelerate වෙනවා විතරයි යන්නේ නැ මම හිතුවේ ගිඅර් box තියන්න වෙයි කියල
කොහොම හරි ගෙනිච්ච garage එකට scan කලා throttle body malfunction දැන්ම එකත් 12000/= කුඩු ..
එදා ඉඳන් එන්ගිම හෝදන්නේ නැ

. වැඩේ නම් හොදටම කරල තිබුනා. Bill එක 147000. හැමිනෙනව පෙන්ස්. නමුත් සද්ද් බද්ද් එකක වත් නැහ. ගාන ගෙවල බබා වගෙ ගෙනවා වාහනේ. කිසි අවුලක් නැහැ ඉට පස්සෙ. එකෙන් ඉට පස්සෙ රට වටේ ගියා. (කතරගම, පිදුරුතලාගල, Trinco) After 2 years පස්සෙ පොඩි පොඩි ලෙඩ තමා අවේ.Running repairs. එවාත් කලුතර චමිල ට දාල හැදුවෙ. ඉට පස්සෙ ලොකු ලෙඩකට අවේ shocks මාරු කරන එක විතරය්. හැබය් කවදාවත් මග හිටලා නම් නැහැ. Still I love that car 
Navinne trafficekath set una supiriyatama , hithaganin athal eka, hena kattak kaala highway ekata dagena awa ehemmama eka digata matara, lede man danna nisa aulak na, pahu wenidam pump eka dagaththa 4000k wage giye okkotama