වාහන සවිස් පාඩුද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    එහෙම උනාම කොහොමද බන් බිස්නස් කරන්නෙ. මාස දෙකෙන් දෙකට මිනිස්සු ගන්නයි පුරුදු කරන්නයි පුලුවන්ද ? ඉස්සරහට ලන්කාවටත් ඉන්දියන් හරි බන්ගලි උන් හරි තමයි ගේන්න වෙන්නෙ මේ යන විදිහට. දැනුත් සමහර තැන්වල ඇවිත් වැඩ කරනව.
    දැන් ගෑණු , පිරිමි 7:1 යි.... කොහොමත් අපට පිරිමි ගේන්න වෙනවා.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    කාර් වොෂ් එකක් දාගන්න. අස්සවල් වල නම් දාගන්න එපා. වැකුම් කරන්න එහෙම ඔක්කොම සෙට් කර ගන්නවා නම් 2000ක් වගේ ගන්න පුළුවන් එකකින්.
    Rs 1000 okata.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජීවත් වෙන්න අමාරුයි වැඩ නැහැ ගගා හිටියට වැඩක් දීල බලන්න ඕන මිනිස්සුන්ගෙ කෙරුවාව.
    මේක තමයි ඇත්ත. මමත් පහුගිය කාලෙ වැඩ නෑ සල්ලි හොයාගන්න විදිහක් නෑ කිය කිය ඉන්න මනුස්සයෙක්ව එක්කගෙන වෙන වැඩ ටිකක් කරවා ගත්තා. මමත් හරි හරියට මහන්සි උනා. ඌට පඩි දුන්නා පොරොන්දු වෙච්චි විදිහට. ඒත් අන්තිමේ ඌ බලාපොරොත්තු වෙන්නෙ කොන්ත්‍රාත් කාරයෙක්ට ගන්න ගාන. යකෝ මමත් මහන්සි වෙලා, මම බඩුත් ගෙනල්ලා, යන ටූල් පවා සල්ලි වලට කුලියට අරගෙන ඌට කොන්ත්‍රාත් කාරයෙක් ගන්න ගාන දීපන්කො.

    දැන් ඉන්න උන්ට ඔය වගේ මහන්සි වෙන වැඩ නම් ඕනෙ තරම් තියෙනවා. ඒත් එකෙක්වත් ඉන්නෙ නෑ. අද එන එකා හෙට නෑ.

    සර්විස් ගැන කිව්වොත් දැන් ඔයිල් ගණන් හින්දා ගොඩක් එවුන් වාහන හොරට සර්විස් කරන්නෙ. ඉතින් බිස්නස් නෑ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    මේක තමයි ඇත්ත. මමත් පහුගිය කාලෙ වැඩ නෑ සල්ලි හොයාගන්න විදිහක් නෑ කිය කිය ඉන්න මනුස්සයෙක්ව එක්කගෙන වෙන වැඩ ටිකක් කරවා ගත්තා. මමත් හරි හරියට මහන්සි උනා. ඌට පඩි දුන්නා පොරොන්දු වෙච්චි විදිහට. ඒත් අන්තිමේ ඌ බලාපොරොත්තු වෙන්නෙ කොන්ත්‍රාත් කාරයෙක්ට ගන්න ගාන. යකෝ මමත් මහන්සි වෙලා, මම බඩුත් ගෙනල්ලා, යන ටූල් පවා සල්ලි වලට කුලියට අරගෙන ඌට කොන්ත්‍රාත් කාරයෙක් ගන්න ගාන දීපන්කො.

    දැන් ඉන්න උන්ට ඔය වගේ මහන්සි වෙන වැඩ නම් ඕනෙ තරම් තියෙනවා. ඒත් එකෙක්වත් ඉන්නෙ නෑ. අද එන එකා හෙට නෑ.

    සර්විස් ගැන කිව්වොත් දැන් ඔයිල් ගණන් හින්දා ගොඩක් එවුන් වාහන හොරට සර්විස් කරන්නෙ. ඉතින් බිස්නස් නෑ.
    Kotinma kiwoth Kammali besicayo inne.. Un ekka wadakarnawata wada hondai thaniyama wade karagannawa..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,666
    113
    In Your Heart
    Lankawe wezige puthala dagena busines karanna amarui .. ada mage eka shop ekak wahala damma eke hutti ada ude kiyanawa eyata enna ba kiyala .. heta indala thawa kawa hari hoyanna wenawa
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    දැන් ගෑණු , පිරිමි 7:1 යි.... කොහොමත් අපට පිරිමි ගේන්න වෙනවා.
    :yes:

    දැන් ඉන්න උන්ට ඔය වගේ මහන්සි වෙන වැඩ නම් ඕනෙ තරම් තියෙනවා. ඒත් එකෙක්වත් ඉන්නෙ නෑ. අද එන එකා හෙට නෑ.
    Kata ariyoth nam apita wada na, kanna na, jeewath wenna amarui bla bla
    ------ Post added on Mar 12, 2024 at 4:35 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Kata ariyoth nam apita wada na, kanna na, jeewath wenna amarui bla bla
    මිනිස්සු තොගයක් ඉන්නවා නිකරුණේ කාලෙ නාස්ති කරන. මට හිතාගන්න බෑ උන්ට ඇත්තට්ම අමාරුද ? කම්මැලිකමද කියලා. මට නම් හිතෙන්නෙ කම්මැලිකම.

    සල්ලියක් අතට ගත්තොත් ආයෙ ඒක ඉවර වෙනකන් එළියට බහින්නෙ නෑ. බාස් කෙනෙක් එහෙම කීයක් පඩි ගන්නවද ඒත් උදේට බුලත් විට ගන්නත් සල්ලි ඉල්ලනවා.

    පොඩි කොල්ලෝ විතරක් නෙමෙයි දරු පවුල් කාරයොත් එහෙමයි. සමහර එවුන් වැඩට එන්නේ නැතුව යනවා සමෘද්ධි පෝලිමට. ඌට දවස වැඩ කරානම් ඊට වඩා ගාණක් හම්බෙනවා කියලා හිතන්නෙ නෑ. වැඩකට ආවත් අපිටත් වැඩේ එපා කරලයි යන්නෙ.

    මම ඔය වගේ මිනිස්සු ගත්තු හැම වෙලේම අනිවාර්යෙන් මට ඉතුරු වෙනවා මොනවා හරි උන් හරියට නොකර යන එව්වා.

    තව එවුන් ඉන්නවා ලොකු වැඩේ අල්ලගන්නකම් බොහොම පිළිවෙලයි වෙලාවට වැඩ අරක මේක. ඒක බාර දුනා විතරයි ඒක වෙලාවට වෙන්නෙත් නෑ. හරියට කරන්නෙත් නෑ. ගානත් වැඩී.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    dan normal ekak hadagatnnath 40+ wath ynawa bn, jack ekak 600,000+.

    last aug wala damma ekak ape kollek. utanam paduwak ne. eth dapu place eka awul, investment eka recover karaganna gemak gahanna oni ithin.

    social media walin gahana gemak tamai. tiktok, facebook tiken kollo tikak set karagaththanam repeat customersla set wenawa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    customersla set wenawa.
    කස්ටමර්ලාට වඩා අමාරුයි විනයක් ඇතුව සැලකිල්ලෙන් හරියට වැඩක් කරන එවුන් සෙට් එකක් හොයා ගන්න. ඒ යාලුවා කොහොමද ඒක ගොඩ දාලා තියෙන්නෙ?
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    අපේ පැත්තෙ සවිස් එකක් එක පාරට ලගදි වහල තිබබ. බැලින්නම් මිනිස්සු නැතුව. බැනර් එකක් ගහල තිබ්බ සේවකයින් අවශ්‍යයි කියල. වෙන්නෙ ඇත්තෙ වැඩ කරන උන්ටික මොනාහරි ඉල්ලල ඩිමාන්ඩ් කරන්න ඇති.
    දෙන්න විදිහක් නැතිකොට ඔක්කොම උන්ටික අයිතිකාරයට කෙලවන්න එකපාරට වැඩට එන්නෙ නැතුව ඉන්න ඇති.

    ලන්කාවෙ බිස්නස් කරන එක ලේසි වැඩක් නෙමෙයි වැඩ කරන එවුන් එක්කත්. පිටරටවල වගේ නෙමෙයි ලන්කාවෙ වැඩ කරන උන්ගෙ ඇටිටියුඩ්. ලන්කාවෙ උනුත් ඉතින් රස්සාවක් නැතුව කන්න නැතුව හිටියත් රස්සාවක් දුන්නයින් පස්සෙ උන්ගෙ ලොකුකම් බලන්න එපැයි අයිතිකාරය. ජීවත් වෙන්න අමාරුයි වැඩ නැහැ ගගා හිටියට වැඩක් දීල බලන්න ඕන මිනිස්සුන්ගෙ කෙරුවාව. ලන්කාවෙ වැඩිමනක් උන්ට වැලේ වැල් නැති උනත් මහන්තත්තකම තියෙනව ඉහටත් උඩින්. තනිකරම ලෝ ඇටිටියුඩ් අවුල. හැබැයි පිටරටක රස්සාවක් කරන්න ගියහම ඔය මහන්තත්තකම් කොහෙන් ගියාද නෑ. මීක් නැතුව කියන විදිහට දෙන වැඩේ කරනව.

    මේ දවස් වල බිස්නස් දුවන්නෙ අමාරුවෙන්. පොඩ්ඩක් ඕව ඔක්කොම හිතල බලල වැඩකට අත ගහන්න.
    sirama kathawa
     
    • Like
    Reactions: Irugal_Bandara

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    කස්ටමර්ලාට වඩා අමාරුයි විනයක් ඇතුව සැලකිල්ලෙන් හරියට වැඩක් කරන එවුන් සෙට් එකක් හොයා ගන්න. ඒ යාලුවා කොහොමද ඒක ගොඩ දාලා තියෙන්නෙ?
    u kalin kurunegala paththe service ekaka bn weda kale. eka wahala dala tika kalayak,. eke ugeth ekka hitapu kollo 2 k aran mulinma kale. passe passe interior walata aluthin set una unwa train karala tibba.
     
    • Like
    Reactions: Honda.putha

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    හැබැයි පිටරටක රස්සාවක් කරන්න ගියහම ඔය මහන්තත්තකම් කොහෙන් ගියාද නෑ. මීක් නැතුව කට්ට කාගෙන කියන විදිහට දෙන වැඩේ කරනව :lol:
    Eka tamai ban mehe eunge attitude aka:P
     
    • Like
    Reactions: Irugal_Bandara

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    සල්ලියක් අතට ගත්තොත් ආයෙ ඒක ඉවර වෙනකන් එළියට බහින්නෙ නෑ. බාස් කෙනෙක් එහෙම කීයක් පඩි ගන්නවද ඒත් උදේට බුලත් විට ගන්නත් සල්ලි ඉල්ලනවා.

    පොඩි කොල්ලෝ විතරක් නෙමෙයි දරු පවුල් කාරයොත් එහෙමයි. සමහර එවුන් වැඩට එන්නේ නැතුව යනවා සමෘද්ධි පෝලිමට. ඌට දවස වැඩ කරානම් ඊට වඩා ගාණක් හම්බෙනවා කියලා හිතන්නෙ නෑ.
    Godak un handawata bonawa nathnam kudu, ganja, ice gahana wa.

    Dan dawase kuliyata wada karana ekek apen kuliya illanne unge oya eki noki jaha jara wadawalata yana daily wiyadamath ekathu karala. Okungen 99% ma oya dawase kuliya gedara aran yannet na gedarata wiyadam karanneth na. Wadak kalath amu kapatikam karanne.

    Anith eka Aswasuma. Samurdhi hodai Aswasumen Rs 15000k deela. Hodata atha paya thiyena job karana unuth gannawa. Colombo awith than than wala wada karana un adala dawasata gamata gihin Aswasuma, Samurdhi, nikan dena badu malu okkoma tika aran dala aye Colombo enawa.
     
    • Sad
    Reactions: Honda.putha

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    හැබැයි පිටරටක රස්සාවක් කරන්න ගියහම ඔය මහන්තත්තකම් කොහෙන් ගියාද නෑ. මීක් නැතුව කට්ට කාගෙන කියන විදිහට දෙන වැඩේ කරනව :lol:
    godak ewunta lankawe athule unath suddekta nomile hari ona deyak karala dela ugen thank you kiyala ahala gathath maara sathutak thiyenne.
    suddanta godak kada wala mudalalila nomile kannath denawa. shop walin podi podi gift denawa.
    oya beach side paththe ewun witharai suddangen datha galawanne.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සර්විස් සෙන්ටර් එකක් කරනවා නම් ලොකුවට කරන්න ඕනෙ අඩු ගානට හොඳට වැඩේ කරන්නත් ඕනෙ.වැඩ කරන උන් එක්ක පට්ට අමාරුයි අද එන එකා හෙට එන්නෙ නැහැ මොකද උන්ටත් එක දිගට කරන්න අමාරුයි වතුර නාගෙන තෙල් නාගෙන පව් ඉතින් වැඩ හරියට පුළුවන් උන් නැත්නම් අලුත් වාහන එහෙම එන්නෙ නැහැ කෙලවගන්න.වැඩ පුළුවන් උන්ට හොඳට ගෙව්වෙ නැති උනොත් උන් ඉන්නෙත් නැහැ.ලොකුවට බිස්නස් නැත්නම් රන් කරන්න බැහැ.කෙටියෙන් කිව්වොත් ඔය වගේ තැනක පොඩියට අටවන් උඹට කරන්න තියා හිතන්නවත් බැහැ.🙂

    ප.ලි ඔය කාර් එහෙම සර්විස් කරන්න යන උන් ඒවා කරන උන්ට මල පෙරේතයො වගේ එන්නෙ නැතුව අඩුම රු1000 වත් දීලා වරෙල්ලා උන් අනුන්ගෙ වාහන අතගගා තෙල් ග්‍රීස් වතුර නාගෙන බැරි කමට දැගලුවට උනුත් අසාවල් බලාපොරොත්තු තියෙන තරුණ ජීවිත.ඒ වෙලාවට හරි උන්ගෙ හිත තාවකාලිකව සතුටු කරල එන එක මට නම් ලොකු සතුටක්. 😌
    උබ කාර් සර්විස් එකක වැඩ කරන එකෙක්ද බන් හොදන එකට රු 1000 දෙන්න් කියන්නෙ ?
    කොට්ටවෙ ටවුන් එකෙ වොශ් ඇන්ඩ් වැකියුම් රු 850 ඉදල තියෙනව

    ඔවට ගන්නෙ ගොඩක් දෙමල කොල්ලො දුර පලාත් වල
    රු 100 ක් 200 වගෙ එහා ටිප් දෙන්නෙ නැ කිසිම මිනිහෙනක්
    ඔන්න ෆුල් සර්විස් එකක් ම කලොත් ටිප් එක 500 ක් දෙයි උපරිම
    මෙ කියන්නෙ පොඩි වාහන වල එනමිනිස්සු ඇල්ටො වගේ
    ලොකු වාහන කාරයො නම් සත් පහක් දෙන්නෙ නැ

    මමත් උපරිම මාසෙට එකක් දෙකක් තමා සර්විස් එකෙන් හොදන්නෙ
    නැනම් ගෙදර තමා
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    උබ කාර් සර්විස් එකක වැඩ කරන එකෙක්ද බන් හොදන එකට රු 1000 දෙන්න් කියන්නෙ ?
    කොට්ටවෙ ටවුන් එකෙ වොශ් ඇන්ඩ් වැකියුම් රු 850 ඉදල තියෙනව

    ඔවට ගන්නෙ ගොඩක් දෙමල කොල්ලො දුර පලාත් වල
    රු 100 ක් 200 වගෙ එහා ටිප් දෙන්නෙ නැ කිසිම මිනිහෙනක්
    ඔන්න ෆුල් සර්විස් එකක් ම කලොත් ටිප් එක 500 ක් දෙයි උපරිම
    මෙ කියන්නෙ පොඩි වාහන වල එනමිනිස්සු ඇල්ටො වගේ
    ලොකු වාහන කාරයො නම් සත් පහක් දෙන්නෙ නැ

    මමත් උපරිම මාසෙට එකක් දෙකක් තමා සර්විස් එකෙන් හොදන්නෙ
    නැනම් ගෙදර තමා
    Full service yako not for a body wash.mama nam masa 4kata parak car eka full service karanawa.Aniwa unta 1000 denawa dan.Ada kale 1000 k kiyanne mokakda ban.Anith eka un godak young kollo aluth wahana alladdi hodanakota thel jarawa nagena unta mona hithenawa athda.Godak un spa walata ringala walaththakam karala ellana ganak tip denna ambarune nathi unata thamange bari kamata mehema jarawa nagena mahansi wena ekekta 1000k denna lobaye.😛