වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Nissan QR20, X-Trail 2002

    BF108716_1.jpg

    ඕක කාගෙද :confused:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    එහෙම අන්දන්න පුලුවන්.

    GT ලයිට් දෙකට 30,000 - 40,000

    ෆොග් ලයිට් එක්ක බෆර් එක 20,000-25,000

    GT බොනට් එක 15,000 - 22,000

    පිටිපස්සටත් එන බෆ්‍ර එකෙ වෙනසක් තියෙනවා .ඔනේ නම් මාරු කෙරගනින්.නැත්තන් තියෙන එකම ෆයිබර් වලින් පාත් කරපන් ටිකක්.

    දෙපැත්තේ ස්කර්ටන් දෙක නම් ගොඩ දෙනෙක් ෆයිබර් කරනවා.ඔරිගිනල් අඩුයි.

    ස්ටර්ලට් බඩු ගන්නවානම් මාකුබුරෙ පොට් එකක් තියෙනවා.

    Conversion Kit ekama gannawaanam 400,000 ganna puluwan. Incuding Seats :cool::cool:
    :cool:

    ඇයි බන් ෂෙල් එක 10ක් විතර වෙනවා....

    මාකුඹුරේ කොහේද නම්බර් එකක් තියේද???

    මෙහෙම කරපුහාම පොත වෙනස් කරන්න ඕනේ නෑ නේද බන් ෆුල් පේන්ට් එකට කීයක් යයිද....
    ඉන්ටීරියර් කරන්නත් එපැයි....

    නෝර්මල් ටින්කරින් ඩයල් එකකින් කරන්න පුලුවන් වෙයිද???
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩේ මහ්ශ්

    ලංකාවෙ ඕන තරම් කන්වර්ට් කරපු
    Subaru, Evo, Starlet තිබුනට ඇයි එහෙම කන්වර්ට් කරපු සිවික් නැත්තෙ
    මම කලාතුරකින් එහෙම තියන ඒවා දැකලා තියනවා ඒත් අරවා තරම් නැහැනේ. නොමල් කාර් ගත්තොතින් ලාන්සර් වලට වඩා සිවික් තියනවානේ(මම කොලඹ, ගාල්ල, මාතර අවට දැකලා තියන විදියට)

    උදාහරනයක් විදියට FD2 Type R එක ගනින්කෝ, කොලඹ නම් අනන්තවත් FD1,FD2,FD3 තියනවානේ ඒත් නිකමට වත් Type R වලට කන්වර්ට් කරපුවා නැහැනේ
    (එකම එක FD3 එකක් ගැන අහලා තියනවා හයිබ්‍රිඩ් කේස් සේරම ගලවලා හමගහලා මැනුවල් කරපු කතාවක්)

    සිවික් එකක් කන්වර්ට් කරන්න යන ගානයි Evo එකක් හදන්න යන ගානයි එක වගේද? , මොකද එහෙම නම් එකම අවුරුද්දෙ ආපු නෝමල් ලාන්සර් එකයි සිවික් එකයි අතර මහලොකු ගානෙ වෙනසක් නැහැනේ කන්වර්ට් කරන්නත් යන ගාන එකම නම් Evo එකක් හදාගන්න එක කොහොමත් හොදයිනේ

    එහෙම නැත්නම් මේකට මොකක් හරි වෙන හේතුවක් තියනවද?

    FD conversion, EVO conversion කියල වියදමේ ලොකු වෙනසක් නෑ බන්... Honda ජපානෙත් ගණන්... K20A engine එකකට වඩා ලාබෙට 4G63 Turbo එකක් ගත්තකි...
    නිකන් බලහන් ebay එකේ උනත් ගණන්.... වෙන එකක් තියා පරණ Honda B Series එන්ජිනුත් පට්ට ගණන්...
    අනික එහෙන් කියලත් Type R හොයන්න අඩුයි...Type R කියන්නේ Civic එකේ Special Edition එකක් වගේ නේ... අවුරුද්දකදී Evo/WRX එකෙන් හදන unit ගානට වඩා අඩුයි Type R Units ගාන...

    අනික price අතින් ගත්තත් Evo/WRX price range එකේම තමා Type R එකත් තියෙන්නේ... වෙනසක් නෑ....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    එල එල මචන්
    ඕක මට හෙන ප්‍රශනෙයක් වෙලා තිවුනෙ
    තෑන්ක්ස් පැහැදිලි කරාට
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇයි බන් ෂෙල් එක 10ක් විතර වෙනවා....

    මාකුඹුරේ කොහේද නම්බර් එකක් තියේද???

    මෙහෙම කරපුහාම පොත වෙනස් කරන්න ඕනේ නෑ නේද බන් ෆුල් පේන්ට් එකට කීයක් යයිද....
    ඉන්ටීරියර් කරන්නත් එපැයි....

    නෝර්මල් ටින්කරින් ඩයල් එකකින් කරන්න පුලුවන් වෙයිද???

    පේන්ට් කලර් එකයි, එන්ජිමයි වෙනස් කෙරුවෙ නැත්තම් පොත වෙනස් කරන්න ඕනා නැහැ. ෆුල් පේන්ට් ඒ සිරාවට කරනවා නම් 60 -90 අතර යයි. උබට විස්තර පී.ඇම් කොලා
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    පේන්ට් කලර් එකයි, එන්ජිමයි වෙනස් කෙරුවෙ නැත්තම් පොත වෙනස් කරන්න ඕනා නැහැ. ෆුල් පේන්ට් ඒ සිරාවට කරනවා නම් 60 -90 අතර යයි. උබට විස්තර පී.ඇම් කොලා

    තෑන්ක්ස් මචෝ
    උඹ නුවරද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    wesak balanna nuwara pette enawa nam cooling system ehema hodata check karan warella.. lokko wage sadde dala load dala pagala gihin.. bonnet aragena watha wenna epa.. gewal hariye eye idan wahana sehena pramanayak dekka breakdown wela
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wesak balanna nuwara pette enawa nam cooling system ehema hodata check karan warella.. lokko wage sadde dala load dala pagala gihin.. bonnet aragena watha wenna epa.. gewal hariye eye idan wahana sehena pramanayak dekka breakdown wela

    :lol::lol:

    කලින් ෆොටෝ එකකුත් දාල තිබ්බ නේද ගේ ඉස්සරහා හරියේ වතුර ගලාගෙන ගියපු එකක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    300i da kohedo? oka denma kiyala ithin kiyannna tharam deyak penune na mata nam.. vam eke use kara BOSCH eka.. meka dala kiyannam

    Den wessa kale nisa dekama gatte..

    :baffled::baffled: වින්ඩ්ස්ක්‍රීන් ක්ලීනර් එච්චර ඉෆෙක්ටිව් නෑ..... :no: මම කරන්නේ හෝදන වෙලාවට විම් ලික්විඩ් එකෙන් ග්ලාස් එකයි...... වයිපර් බ්ලේඩ් දෙකයි හෝදනවා..... :D:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :baffled::baffled: වින්ඩ්ස්ක්‍රීන් ක්ලීනර් එච්චර ඉෆෙක්ටිව් නෑ..... :no: මම කරන්නේ හෝදන වෙලාවට විම් ලික්විඩ් එකෙන් ග්ලාස් එකයි...... වයිපර් බ්ලේඩ් දෙකයි හෝදනවා..... :D:P

    Wahina welawata vim kudu tiak issoth moko ban effective nedda?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් කාරයා අද හදන එව්වා ජපන්නු වාහන වලට දැම්මේ 80 ගණන් වල :rofl:

    අදටත් ඉන්දියන් වාහන කීයෙන් කීයෙද පවර් මිරර්ස් එන්නේ

    :oo::oo: ඇයි බං ලේලන්ඩ් වල ඔක්කොම පවර් මිරර්ස් නේ...... :P (අතේ පවර්) :baffled::dull:

    Live More. Drive Leyland. :love::love::love::love:

    latest
     
    Status
    Not open for further replies.