වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවුරුද්ද 2000 රත්තරන් අයියේ
    මම පොඩ්ඩක් හොයලා බැලුවා නෙට් එකේ a/c වල එහෙම වෙන්නේ බ්ලෝවර් ෆෑන් එකේ රෙසිස්ටරේ පිච්චිලා කතාවක් තමයි කියන්නේ මම ඩැෂ් බෝර්ඩ් එකේ කැබ්න් එක ගැලෙව්වා කොට ස්කුරුප්පු නියනක් තිබ්බේ නෑ රෙසිස්ටරේ ගලවන්න....මම ඒක පොඩ්ඩක් බලන්නම්...coolent +water ලු කලින් ගද්දි දැම්මේ මම coolent නැති නිසා වතුර දැම්මා ටැංකියට.....කේස් එකක් වෙයිද...
    16 කට ගත්තේ බන් දෙන්න බැරිවෙයිද...owners la 7 ක් ගිහින් බන්....ඕනේ මගුලක් වෙන්න ගත්තා...පස්සේ දෙන්න බලන්...

    වාහනයක් තියා 2000න් මෙහා කෙල්ලෙක් වත් නෑ බන් ඕනර්ස්ලා 4-5ක් නැති ඒවා. එහෙව් එකේ 2000 වාහනේ මොකක්ද? හොදට තියෙනවනම් එච්චරයි

    කූලන්ට් වර්ග දෙකයි. එකක් මික්ස් කරන එක, අනික කෙලින්ම කෑන් එකෙන් දාන එක, මිස්ක් කරන එකට වතුර දැම්මට අව්ලක් නෑ කොහෙත්ම. අනිත් එකත් ඉතින් ලොකූ ගැටලුවක් නෑ. අර ඇල් වතුරට මලකඩ අල්ලන්න බලනවා. ඒක ඉතින් එක දවසක් දැම්මට වෙන්නේ නෑ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ උඹල K12 එක විකුනලා අලුත් කාර් එකක් අරන් කතරගම ආව කියල මට කතරගමින් ආරංචි උනා කියහන්කෝ.. මොකක්ද කියහන් ගත්තු කාර් එක..

    අම්මටසිරි... අර බඩා තමයි ආරංචිය දෙන්න ඇත්තෙ... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P

    මාමෙ, මාම ඕල්ටනේටර් එකක් දැම්ම කිව්ව නේද? කොහෙන්ද දැම්මෙ, මගෙ එකත් චෙක් කර ගන්න ඕන, චාර්ජ් වෙනව අඩුයි වගේ... අද හෙඩ් ලයිට් දාගන එද්දි බැට්‍රිය බැස්ස හොඳටම. වෝල්ටේජ් එක බැලුව, 12.01 යි එන්නෙ.
    වැඩ දන්න සාදාරණ ඩයල් එකක් දන්නවද පෙන්නන්න

    හොඳ වැඩ්ඩෙක් ඉන්නවා බොරලැස්ගමුවේ.. මාලිංග කියලා.. වැඩ නම් හොඳයි.. ඒත් ගාන සැරයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බ්ලෝවර් එකත් වැඩ නෑ බන් 1 2

    උඹට බර ගානකට තට්ටු වෙයි වගේ බං... ඕක හදනවනම් ඉතිං ටික කාලයක් තියාගන්න හදපං.. එහෙම නැත්නම් ඉතිං පොල් ලොක්කා කිව්ව වගේ හදලා (හෝ අටවලා ) විකුණපං...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හරියටම හරියන එකමද දැම්මේ නැත්තම් වෙන වාහනේක එකක් අරන් දැම්මද? බ්රේක් පෑඩ් දාල කලිපර් එක හයිකරලා බැලුවාමත් රෝදේ තදින්ද තිබ්බේ. ඔයාල බ්රේක් දිෂ් එක දාද්දි දැම්මේ 100% ක් හරිම එක නම් බාස් කෙනෙකුට පෙන්නලා බ්රේක් බයින් එක හදාගන්න. මට හිතෙන්නෙ දාපු බ්රේක් දිෂ් එක වැරදි එකක්ද දන්නේ නැහැ. කලිනුත් අවුලක් තිබ්බ කිව්වා නිසා පොඩ්ඩක් කියන්න පුලුවනිද කලින් තිබ්බ අවුල මොකක්ද කියල

    hariyana brake pad thamai damme parana eka aran gehin thamai gaththe pad dala set karla balapuwam kisima thada gathiyak thibbe na dapu brake disk eketh waradak thibbe na eka hariyatam hariyana eka balala balala gathhte. brake overheat uanma tyre ek jack karala balapuwama tyre eka free karakawenawa kisima aulak nathuwa eka penapu bass nam kiuwe brake master pump eke repair kit dana wei aya brake piston repair kit eka danna wei kiyala.:dull::dull::dull:

    kalin thibba aula une brake pad eka gawila gawila brake disk eka kapuna pad eken brake disk eka haran gehin thibbe eka aya pawichi chi karanan bari thath wen thibbe brake disk eke photo ekak athi eka hoyala danam.:)

    marama wade kiyanne car eke battery eka aul gehin thibbe eka death ma wenakan duwa aluth battery eka dala duwala baluwa me tike eth dan brake over heat wena lede ene na isara podi durak wath yana ba brake overheat wenawa eth dan e aula na itw wada dura duwath. tikak wadi durak duwala balanna ona aya lede enawada kiyala.:eek:

    battery ekai brake ekai athara sambadayak na ne aiye?.:confused:

    p.s israha brake dekama over heat wenawa aluthen dapu eka witharak newi
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඔයා කොහොමද over heat වෙනවා කියල කියන්නේ..??? රීම් එකට අත තියන්න බැරි තරම් රත් වෙනවද??? රෝදෙන් ගඳක් එනවද??? බැටරි එකයි බ්රෙකුයි අතරේ සම්භන්ධයක් නැහැ. ඔයාගේ වාහනේ ABS තියන එකක්ද???
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    e moko ban..???

    leda godak weida???

    ගත්තු ගමන් ලෙඩ දෙන වාහනේ කොයිතරම් ආසා උනත් තියාගෙන ඉන්න එපා බන්.. විකුණලා වෙන එකක් ගනින්.. සමහර වාහන තියනව කොයිතරම් හැදුවත් අපිට සුභපල දෙන්නේ නැහැ. ගියපු පලවෙනි ට්‍රිප් එකෙන්ම ලෙඩ ආවනම් මගේ නම් අවවාදය ඔය වාහනේ විකුණලා දාල වෙන එකක් ගන්න කියන එකයි.
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    :( :( ගත්තා විතරනේ බන්...බලමු බලමු...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔයා කොහොමද over heat වෙනවා කියල කියන්නේ..??? රීම් එකට අත තියන්න බැරි තරම් රත් වෙනවද??? රෝදෙන් ගඳක් එනවද??? බැටරි එකයි බ්රෙකුයි අතරේ සම්භන්ධයක් නැහැ. ඔයාගේ වාහනේ ABS තියන එකක්ද???

    gnada enawa roden aya rim eka atha thiyana bari tharam rath wenawa brake nathi wenenawa ehema unama.:nerd:

    ABS nam na wahane.:no:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගත්තු ගමන් ලෙඩ දෙන වාහනේ කොයිතරම් ආසා උනත් තියාගෙන ඉන්න එපා බන්.. විකුණලා වෙන එකක් ගනින්.. සමහර වාහන තියනව කොයිතරම් හැදුවත් අපිට සුභපල දෙන්නේ නැහැ. ගියපු පලවෙනි ට්‍රිප් එකෙන්ම ලෙඩ ආවනම් මගේ නම් අවවාදය ඔය වාහනේ විකුණලා දාල වෙන එකක් ගන්න කියන එකයි.

    me kathawanam 100% aththa.:yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Corolla 141wala allion 260 YOM 2007 wage awage market kiyatada yanne dan....

    Kiyata gaththoth watinawada????

    Danna pinwathek kiyana balana....:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    අවුරුද්ද 2000 රත්තරන් අයියේ
    මම පොඩ්ඩක් හොයලා බැලුවා නෙට් එකේ a/c වල එහෙම වෙන්නේ බ්ලෝවර් ෆෑන් එකේ රෙසිස්ටරේ පිච්චිලා කතාවක් තමයි කියන්නේ මම ඩැෂ් බෝර්ඩ් එකේ කැබ්න් එක ගැලෙව්වා කොට ස්කුරුප්පු නියනක් තිබ්බේ නෑ රෙසිස්ටරේ ගලවන්න....මම ඒක පොඩ්ඩක් බලන්නම්...coolent +water ලු කලින් ගද්දි දැම්මේ මම coolent නැති නිසා වතුර දැම්මා ටැංකියට.....කේස් එකක් වෙයිද...
    16 කට ගත්තේ බන් දෙන්න බැරිවෙයිද...owners la 7 ක් ගිහින් බන්....ඕනේ මගුලක් වෙන්න ගත්තා...පස්සේ දෙන්න බලන්...

    AC wada ne? Oya switch eke awula. Mage car eketh 3 wada na.
    Galawala suddayak dunna nam hari. Eth hari naththan ac control unit ekak dapan. Panchikawatte ara petti kadawala thiyanawa.
    7 awulaK na. Pajero ehema ganna kiyanne ownersla wadi ewa, wahane hodai nam yanawa ne bun. Mage car ekath 5t wela dan. Gannakota 2 thibbe. Company ekaka thibba nisa eken gaththu ekage name eka watuna. Ita passe dad ,dan ammage namata. :lol:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    AC wada ne? Oya switch eke awula. Mage car eketh 3 wada na.
    Galawala suddayak dunna nam hari. Eth hari naththan ac control unit ekak dapan. Panchikawatte ara petti kadawala thiyanawa.
    7 awulaK na. Pajero ehema ganna kiyanne ownersla wadi ewa, wahane hodai nam yanawa ne bun. Mage car ekath 5t wela dan. Gannakota 2 thibbe. Company ekaka thibba nisa eken gaththu ekage name eka watuna. Ita passe dad ,dan ammage namata. :lol:

    ac wada mama hithanne...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දන්න කෙනෙක් Motero IO( Brand New Non GDI) 2001-2003 ගැන විස්තරක් කියනවදම මචං. ගෙදරට ග්‍රෑන්ඩ් විටාරා මගුලක් ගත්තා. මටත් කාර් කට්ට දීල අතේ තියෙන ගානට ජීප් එකක් ගන්න ඕනි බන්. උදව් කරන්න. X-Trail, Mazda Tribute දෙකම හරියන්නෙ නෑ, ලොකු නිසා නෝනට එලවන්න බෑ. පරණ කැමි ටෙරියොස් පොඩි වැඩී. කොරියන් ඒවත් එපා.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දන්න කෙනෙක් Motero IO( Brand New Non GDI) 2001-2003 ගැන විස්තරක් කියනවදම මචං. ගෙදරට ග්‍රෑන්ඩ් විටාරා මගුලක් ගත්තා. මටත් කාර් කට්ට දීල අතේ තියෙන ගානට ජීප් එකක් ගන්න ඕනි බන්. උදව් කරන්න. X-Trail, Mazda Tribute දෙකම හරියන්නෙ නෑ, ලොකු නිසා නෝනට එලවන්න බෑ. පරණ කැමි ටෙරියොස් පොඩි වැඩී. කොරියන් ඒවත් එපා.
    ඔය කියන්නේ MPI ඇන්ජිම
    Motero IO Non GDI එකනම් අව්ලක් නෑ. ඒත් ලංකාවටම වාහන 10-15ක් ඇති
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රත්තරං;19771790 said:
    ඔය කියන්නේ MPI ඇන්ජිම
    Motero IO Non GDI එකනම් අව්ලක් නෑ. ඒත් ලංකාවටම වාහන 10-15ක් ඇති

    අවුලක් නැති වෙයි නේද බන්. එන්ජිම MPI කියන එක මට තෙරෙන්නෙ නෑ. Pajero IO (මම දැනට දැනගත්තු විදියට බ්‍රෑන්ඩ් නෙව් ඉම්පොර්ට් කරපු මොන්ටෙරො IO වල GDI කේසෙ එක නෑ) එකේ පාර්ට්ස් උත් හරි යයි නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලොටෝ එක දීල විටාරා එකක් ගත්ත බන්. සී.අර්.වී. ගණන් ගියානෙ. ඒකත් අවුලක් නෑ.
     
    Last edited:
    Status
    Not open for further replies.