වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Eka nam ehema thama ban.. meeta wada wedi ewa patta fun athi..
    Welawata mazda bj5p ehema gatte nette.. ekak tibba loku appachchi ge. Mata power madi unama AC off karanawa.

    Oya minissu bayawena tharam petrol awl na ban.. mage nam 9+ town eke weda.

    Ekath mage kadi kulappuwa nisa.. mehe danne nedda adi 10 paguwoth ilagata block, threewheels.

    Cvt welath rapid acceleration tiyenawa papuwata denenna.. ado 2400cc teana ehema pissu hedenawa athi.

    ow eka nam atta mata tama 2L CVT ekak drive karanna bari una ekath drive karalama balanna one kohomada kiyala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    38කට වගේ යන්න පුලුවන්නම් Lancer EX එකක් තියෙනවා..
    38500Km දුවල තියෙන්නේ..1st owner

    1500CC ekada 1600CC ekada bn? Ikman eke dla thynwd?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Machan QR20DD engine ekata octane keeyada one?

    Man gehuwe 95.. 92 awl da?

    Direct injection nisa mokadda hodaaa?

    Direct Injection හින්දා 95 ගහන්න පුලුවන්නම් හොදයි... හොඳට බලපන් 92 ගැහුවමයි, 95 ගැහුවමයි එන්ජින් එකේ සද්දේ වෙනසක් ඇති අනිවා....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1500CC ekada 1600CC ekada bn? Ikman eke dla thynwd?

    ඇඩ් දාල නෑ බන්...
    අයිතිකාරයා හාට් ඇටැක් එකෙක් හැදිලා මැරිලා..
    කාර් එක නිකන් ගෙදර තියෙන්නේ වයිෆ් ගාව..
    ළමයි ලංකාවේ නෑ..
    මං හිතන්නේ 1500cc එකක්...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Honda Vtech nam itin :love: eka advace engine ne machan
    normal sedan ewwa ekko manual wenna ona etakota tikak hari hondai :yes:

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    Advance ???

    D15B කියන්නේ නෝමල් එන්ජින් එකක් බන්... උන් කරපු එකම දේ හරියට 1500cc එකක් හදලා ඒක VTEC mode කරලා Economy වැඩි කරන්න Lower RPMs Non VTEC කියලා එකේ පවර් එක අඩු කරපු එක...
    කෙටියෙන් කියනවා නම් 1500cc එන්ජින් එකක සාමාන්‍ය Performance තමා D15B VTEC ඔන් උනාම එන්නේ... No MAGIC is there...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඇඩ් දාල නෑ බන්...
    අයිතිකාරයා හාට් ඇටැක් එකෙක් හැදිලා මැරිලා..
    කාර් එක නිකන් ගෙදර තියෙන්නේ වයිෆ් ගාව..
    ළමයි ලංකාවේ නෑ..
    මං හිතන්නේ 1500cc එකක්...

    Auto ne? ape ekek CS auto ekak bala bala hitiya, ahala balannam budget eka stretch karanna plwn weida kyl :yes: 38 plwn quoth msg ekak dannam :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    Advance ???

    D15B කියන්නේ නෝමල් එන්ජින් එකක් බන්... උන් කරපු එකම දේ හරියට 1500cc එකක් හදලා ඒක VTEC mode කරලා Economy වැඩි කරන්න Lower RPMs Non VTEC කියලා එකේ පවර් එක අඩු කරපු එක...
    කෙටියෙන් කියනවා නම් 1500cc එන්ජින් එකක සාමාන්‍ය Performance තමා D15B VTEC ඔන් උනාම එන්නේ... No MAGIC is there...

    Mitsubishi eke MIVEC kiyanneth VTEC wage ekak da?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    Advance ???

    D15B කියන්නේ නෝමල් එන්ජින් එකක් බන්... උන් කරපු එකම දේ හරියට 1500cc එකක් හදලා ඒක VTEC mode කරලා Economy වැඩි කරන්න Lower RPMs Non VTEC කියලා එකේ පවර් එක අඩු කරපු එක...
    කෙටියෙන් කියනවා නම් 1500cc එන්ජින් එකක සාමාන්‍ය Performance තමා D15B VTEC ඔන් උනාම එන්නේ... No MAGIC is there...

    :rolleyes::rolleyes:
    ochchara RPM yana eka loku risk ekak nadda bn :eek:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :rolleyes::rolleyes:
    ochchara RPM yana eka loku risk ekak nadda bn :eek:

    එහෙම අවුලක් නෑ... එන්ජිම ඩිසයින් කරනකොට ඩිසයින් කරන්නේ අවශ්‍ය RPM ප්‍රමාණය ගන්න පුළුවන් විදියට...

    එන්ජින් එකක උපරිම සේෆ් RPM එක තීරණය වෙන සාදක ගොඩක් තියෙනවා... කෙටියෙන් කියනවනම්..

    1. Materials
    2. Bore/Stroke Ratio
    3. Volumetric Efficiency @ High RPMS
    4. Mass of Components (reciprocating mass)
    5. Balance of Components (Primary and Secondary Vibrations)
    6. Friction Between Components
    බ්ලා බ්ලා.... තව තියෙනවා...

    ඔය 2006 මුල් කාලේ පාවිච්චි කරපු Formula 1 Engine එහෙම 20,000RPM වලින් එහා දුවන්න පුළුවන්... :shocked: :shocked: :shocked:
    පස්සේ 2007 19,000RPM වලට නීතියක් ගෙනාවා.. එතනින් එහා බෑ කියලා..
    Unofficial Timing වලදී ඔය ලිමිට් අයින් කරලා (around 22,000rpm) දිව්වම නෝමල් ලැප් ටයිම් එකට වඩා ටයිමින් සෑහෙන්න වෙනස්.. Monza වගේ හයි ස්පීඩ් ට්‍රැක් වල 1.5 seconds වගේ වෙනසක් තියෙනවා ටයිමින්ග් වල (1.5s අඩුයි නෝමල් ලැප් එකට වඩා)... Formula 1 වල 1.5s කියන්නේ ලොකු ගානක්...

    ඔය ලොකු ලොකු ලිමිට් කිරිලි එන්න කලින් කාලයක් තිබ්බ 1.6-1.7 Seconds වලින් F1 Car එකක් 0 ඉඳන් 100kmph වලට Accelerate කරපු... එතකොට 1.5s කියන්නේ කොච්චර කාලයක්ද F1 වලදී කියල හිතගනිල්ලකෝ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහන අල්මාරි වල දලා තියන්නේ නෑ කියල මොකෙක් හරි කිව්වොත් ඌට කනට එකක් ගහලා මේක පෙන්න්පන්:yes::yes:

    තමන්ගේ වාහනේ රත්තරන් වලින් කියල හිතාන එකට කැරට් 22කේ බරෙන් ගාන කියන ගෝතයෙක් පෙන්නන්න කිව්වොත් කනෙන් අල්ලලා මේකේ අයිතිකාරයා පෙන්නපන්.. ඌ මේකට කියන ගානට 120යක් ගන්න පුලුවන්:lol::lol::lol:

    1st owner.. 1991 bran new:cool::cool::cool:

    A5QZVDf.jpg

    9XeawgX.jpg

    gdCGKC4.jpg

    TTw5GcQ.jpg

    U8RYdTs.jpg

    EhII80j.jpg

    5k5p4tF.jpg

    NFHkUAB.jpg

    4NFDjRg.jpg

    KompBkc.jpg

    (සාදාරන ගානක් කිව්වනම් මම මේ පොටෝ ටික ගන්නේ උගේ පෝස්ට් එකෙන් නෙමේ අපේ මිදුලේ තියල:(:( )
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Ethakota mokadda oya qr engines wala dual cam scene eka

    ආ.. DOHC එකද.. කාලයක් DOHC කියන එක වාහනවල OPTION එකක් වගේ උන කාලයක් තිබ්බ.. ඒ නිසා DOHC එක කට්ටිය මාකට් කරා.. දැන් නම් DOHC කියන්නේ සාමාන්‍ය දෙයක්..
    ඕකෙන් කියන්නේ Intake Valve operate කරන්න වෙනම Cam එකකුයි, Exhaust එකට වෙනම එකකුයි තියෙනවා කියන එක..

    dohc2.jpg

    camgears2.jpg

    දැකල නැද්ද ඔය 1990-2000 වගේ කාලේ ආපු ඒවගේ DOHC 16 Valve කියල ගහල තියෙනවා..
    අර Triptronic, Illumination Dash, Multi Function Steering, Vezel Gold Bagde :lol: :lol: :lol:, Gasoline-Electric Hybrid මාකට් කරා වගේ වැඩක්... :lol: :lol: :lol::lol: ඇති දෙයක් නෑ...

    DOHC වලින් දාන්න ඕනි වැඩකිඩ ඔක්කොම 1990 වෙද්දී දාල ඉවරයි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇඩ් දාල නෑ බන්...
    අයිතිකාරයා හාට් ඇටැක් එකෙක් හැදිලා මැරිලා..
    කාර් එක නිකන් ගෙදර තියෙන්නේ වයිෆ් ගාව..
    ළමයි ලංකාවේ නෑ..
    මං හිතන්නේ 1500cc එකක්...

    YOM?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    රත්තරං;21207009 said:
    වාහන අල්මාරි වල දලා තියන්නේ නෑ කියල මොකෙක් හරි කිව්වොත් ඌට කනට එකක් ගහලා මේක පෙන්න්පන්:yes::yes:

    තමන්ගේ වාහනේ රත්තරන් වලින් කියල හිතාන එකට කැරට් 22කේ බරෙන් ගාන කියන ගෝතයෙක් පෙන්නන්න කිව්වොත් කනෙන් අල්ලලා මේකේ අයිතිකාරයා පෙන්නපන්.. ඌ මේකට කියන ගානට 120යක් ගන්න පුලුවන්:lol::lol::lol:

    1st owner.. 1991 bran new:cool::cool::cool:

    A5QZVDf.jpg

    9XeawgX.jpg

    gdCGKC4.jpg

    TTw5GcQ.jpg

    U8RYdTs.jpg

    EhII80j.jpg

    5k5p4tF.jpg

    NFHkUAB.jpg

    4NFDjRg.jpg

    KompBkc.jpg

    (සාදාරන ගානක් කිව්වනම් මම මේ පොටෝ ටික ගන්නේ උගේ පෝස්ට් එකෙන් නෙමේ අපේ මිදුලේ තියල:(:( )
    Oya wage awa godak tinawa nee lankawe tawama niyama brand new condition ..:love:
     
    Status
    Not open for further replies.