වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේ වගේ බොඩි කිට් එකක් ගහගෙන ලංකාවේ පාරවල්වල යන්න ඇහැක් වෙයිද?

    hbXF4Ws.jpg

    QRm9XVK.jpg

    es dekama nethuwa thama yanna wenne.. mama adath dekka lexus ekak bohoma amaruwen main road eke idan uge gedarata yana athuru parata danawa..

    thawa usa wahanayak tiyenawa nam oka gahapan..

    btw, kandy tiyenawa yellow ek9 ekak.. eka bima gewenna onna menna.. kohoma yanawada manda pare.. air suspension wath athi
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,947
    2
    54,638

    බම්පර් දෙක පාරෙ තියල එන්න වෙයි නේ :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ළමායි

    ලොකු පොටෝ,ගිෆ් දාන්න එපා.ඩේටා ඉවර වෙලා තියෙන්නේ.බෝම අමාරුවෙන් තමා පේජ් එක ලෝඩ් වෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,947
    2
    54,638
    113
    වස කැතයි බන්.

    ඕක ෆුල් කළු හෝ ෆුල් රතු නම් ලස්සනට එනව :yes:
    ඒත් ඉතින් ලංකාවේ පාරවල යන්න බැරිවෙයි නෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිත පරව ගියා...
    වත මිලින වුණා....
    කඳුළින් දෑස තෙමා......
    ඔබ හිමිකරගනු කෙලෙසේ.............

    ඉතින් පුතී ආයිත් පොටෝ දාලා :oo::oo:

    හෙට නේද රේස් එක?

    මොන චැනල් එකේද පෙන්නන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,947
    2
    54,638
    113
    වෙන්න ඇති බන්.1300 නේ.

    දුර ගමන්වලදී, කඳු පාරවල, ෆුල් ලෝඩ් දාල යද්දී 1300 එන්ජින් වල වැඩිපුර තෙල් පිච්චෙනව. පවර් එක ගන්න අඩු ගියරවල වැඩි rpm එකක යන්න ඕන හින්ද :yes:
    1500-1600 තමා සමස්තයක් විදිහට වැඩිම එෆිෂන්සි එක තියෙන්නෙ ලංකාවේ වගේ පාරවල යනකොට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දුර ගමන්වලදී, කඳු පාරවල, ෆුල් ලෝඩ් දාල යද්දී 1300 එන්ජින් වල වැඩිපුර තෙල් පිච්චෙනව. පවර් එක ගන්න අඩු ගියරවල වැඩි rpm එකක යන්න ඕන හින්ද :yes:
    1500-1600 තමා සමස්තයක් විදිහට වැඩිම එෆිෂන්සි එක තියෙන්නෙ ලංකාවේ වගේ පාරවල යනකොට

    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,947
    2
    54,638
    113
    sylphy ekath narakama na stock

    වැඩක් තියේ ය ස්පීඩ් ලිමිට් 70 වෙච්චිකොට :angry:
    වාහනයක් ඉස්සර කරද්දීත් 70 පැන්නොත් අල්ලන්න පුළුවන් නෙ :dull:
     
    Status
    Not open for further replies.