වාහන හින්ද කාපු කටු ...3

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම නෙමෙයි බන්, කන්ද බස්සද්දී නිතරම ස්පීඩ් එක 40 වගේ පනිනවා නම්, මොකක් හරි හේතුවක් හින්ද 40 ට අඩුවෙන් නම් යන්න ඕන (ට්‍රැෆික් / කැඩිච්ච පාරක්) L එකට දාල accelerator එකයි බ්‍රේක් එකයි දෙකම අත ඇරලා 40 පනින්නේ නැතුව යන්න පුළුවන්, නැත්නම් ස්පීඩ් එක 40 තියා ගන්න නිතර බ්‍රේක් කරන්න වෙනවනේ. උපරිම ස්පීඩ් එක 60 න් කැප් කරන්න ඕන නම් 2, ඒ වගේ

    Ah got it. Kohomath accelerator atha arinawa break nam pagenawa. Break bind wenna puluwanda ethakota ban???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    Ah got it. Kohomath accelerator atha arinawa break nam pagenawa. Break bind wenna puluwanda ethakota ban???

    බ්‍රේක් යන්තං පාගගෙන ගොඩක් දුර ගියොත් වෙන්න පුළුවන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    pare wetila tibbe.. balapan ubalage oil pans walka nuts tiyenawada kiyala

    624307785601124492-account_id_5.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ah ow wenama ganna one.. apith genawa ekak.. rata idan ena ekek ta kiyala.. service ekata genawe.. den gedarata washer ekak ganna one

    Eke socket eka mokakda gennapu. Mama gaththe Damro ekak. Innovex eke socket ekamai tiyenne. But ebay eke foam lance wala e wage yana socket ekak nam tiyenawa but hariyatama set wevida kiyala sure ne gennala aparadayak set une nathnam. :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Eke socket eka mokakda gennapu. Mama gaththe Damro ekak. Innovex eke socket ekamai tiyenne. But ebay eke foam lance wala e wage yana socket ekak nam tiyenawa but hariyatama set wevida kiyala sure ne gennala aparadayak set une nathnam. :(

    gun eka gedara athi kohe hari.. mama newe gatte.. nangige miniha rata idan enakota ussan awe.. man den washer ekak ganna one..