Eh Ridila ai bn glucose levels regulate karanawa wage body eken excess fat storage regulate karanne naththe? Kana tharamata mahath wenne why![]()
Genetics
Eh Ridila ai bn glucose levels regulate karanawa wage body eken excess fat storage regulate karanne naththe? Kana tharamata mahath wenne why![]()
Mu location eka balannada gihin tinne???![]()
Kema nam kewe na wediya. Apita nam awlak une na hall eka place eka supiri. Kandy a wage place ekak na. Den awe gedara.
Genetics

ඒකෙ ඇතුලේ තිබ ග්රීස් වගේ එකක් වටේට විසි වෙලා කොල පාට, 
කොට කීපයක් උඩින් ඉස්සරහා රෝදෙ දාල වාහනේ යට රිංගුවා වෙලවක
මේ හයිඩ්රොලික් පම්ප් එකද, ඒකෙ ඔයිල් ටෑන්ක් එකේ හරියේ ඉදන් ඔයිල් වැක්කිරිලා,පම්ප් එකේ ලීක් එකක් නෙමේ වෙන්ඩැති නේ ?? cold min එකට වඩා ටිකක් අඩුවෙන් තියෙන්නෙ,
![]()
![]()
මේ හරිය එහෙම තෙමිලා ඔයිල් වලින්
![]()
මේකෙයි සහ k10 අලුත් එකකයි අතර වෙනස බැලුවාම ස්ටියරින්ග් වීල් එක හයියයි මේකෙ ටිකක්, k10 එකේ පොඩි තල්ලුවෙන් කැරකෙනවා මේකෙ ටිකක් හයියයි , HPS වල හැටිද ඒ
ඉනර් cv ජොයින්ට් එකේ බූට් එකේ ක්ලෑම්ප් එකක් ගැලවිලා බයින්ඩ් කම්බියක් දාල කියාන්කෝඒකෙ ඇතුලේ තිබ ග්රීස් වගේ එකක් වටේට විසි වෙලා කොල පාට,
![]()
Engine oil leak wenne valve cover eken wenna athi.
වෑල්ව් කවර් එකෙන් ලීක් වෙලා ලාවට චුට්ටක් තෙමිලා තියෙනවා ඔච්චර ඒකෙන් එන්නෙ නෑ
Chutta chutta thama leak wenne. Yatin ekathuwenawa. Sump packing ekath leak athi.
තවත් පස්නයක්
ඉස්සරහා ඩ්රයිවර් සයිඩ් රෝදේ cv boot එක වෙන් වෙන්ඩම ගිහිල්ල
ඕව ඇතුලට දූවිලි ගියොත් ගියර් ටීත් එහෙම කැපෙනවා ඇති නේ
ඕකක් දාන්ඩ හෙන ගේමක් දෙන්ඩ ඕන ඇති නේ

Value cover aken anne wahane rathwenakota....uda idan yata pettata photo ekak dapan engine room eke ebila...steering box eke kiyalada kiyanne???
පවර් ස්ටියරින්ග් ඔයිල් ටෑන්ක් එකක් තියෙන්නෙ , ඒකෙන් ලීක් වෙන්නෙ මන් හිතන්නෙ , බට දිගේ ගලාගෙන එන සීන් එකක් වගේ ,
ඒක නෙමේ
ඕක බලන්ඩකො
Value cover aken anne wahane rathwenakota....uda idan yata pettata photo ekak dapan engine room eke ebila...steering box eke kiyalada kiyanne???

Engine room aka heduwanam hari..balaganna tibba...parisamen hodanna ona
වෑල්ව් කවර් එකෙන් ලීක් වෙලා ලාවට චුට්ටක් තෙමිලා තියෙනවා ඔච්චර ඒකෙන් එන්නෙ නෑ
Aluth akak ganna eka tamai machan hodama deee ....garage wala giyama epa wenawa....mage kalin car aketh oya value cover packing denma...oke cooelnt aduwenne nedda???
අනේ මන්දා
Aluth akak ganna eka tamai machan hodama deee ....garage wala giyama epa wenawa....mage kalin car aketh oya value cover packing denma...oke cooelnt aduwenne nedda???
Ahenam radiator eka hoda athi
තාමනම් අඩු වෙලා නෑ ,
Ahenam radiator eka hoda athi
....horse wala thathwe moko ....gal wela nane