වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කොට කීපයක් උඩින් ඉස්සරහා රෝදෙ දාල වාහනේ යට රිංගුවා වෙලවක :D

    මේ හයිඩ්‍රොලික් පම්ප් එකද, ඒකෙ ඔයිල් ටෑන්ක් එකේ හරියේ ඉදන් ඔයිල් වැක්කිරිලා,පම්ප් එකේ ලීක් එකක් නෙමේ වෙන්ඩැති නේ ?? cold min එකට වඩා ටිකක් අඩුවෙන් තියෙන්නෙ,

    EKMNhQu.jpg

    zPBxM4s.jpg

    මේ හරිය එහෙම තෙමිලා ඔයිල් වලින් :eek:
    PNW0C7x.jpg

    මේකෙයි සහ k10 අලුත් එකකයි අතර වෙනස බැලුවාම ස්ටියරින්ග් වීල් එක හයියයි මේකෙ ටිකක්, k10 එකේ පොඩි තල්ලුවෙන් කැරකෙනවා මේකෙ ටිකක් හයියයි , HPS වල හැටිද ඒ :confused:

    ඉනර් cv ජොයින්ට් එකේ බූට් එකේ ක්ලෑම්ප් එකක් ගැලවිලා බයින්ඩ් කම්බියක් දාල කියාන්කෝ :baffled: ඒකෙ ඇතුලේ තිබ ග්‍රීස් වගේ එකක් වටේට විසි වෙලා කොල පාට, :eek:

    nqbFpWC.jpg

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    තවත් පස්නයක් :D
    ඉස්සරහා ඩ්‍රයිවර් සයිඩ් රෝදේ cv boot එක වෙන් වෙන්ඩම ගිහිල්ල :baffled:

    ඕව ඇතුලට දූවිලි ගියොත් ගියර් ටීත් එහෙම කැපෙනවා ඇති නේ

    ඕකක් දාන්ඩ හෙන ගේමක් දෙන්ඩ ඕන ඇති නේ :confused::confused::confused:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    කොට කීපයක් උඩින් ඉස්සරහා රෝදෙ දාල වාහනේ යට රිංගුවා වෙලවක :D

    මේ හයිඩ්‍රොලික් පම්ප් එකද, ඒකෙ ඔයිල් ටෑන්ක් එකේ හරියේ ඉදන් ඔයිල් වැක්කිරිලා,පම්ප් එකේ ලීක් එකක් නෙමේ වෙන්ඩැති නේ ?? cold min එකට වඩා ටිකක් අඩුවෙන් තියෙන්නෙ,

    EKMNhQu.jpg

    zPBxM4s.jpg

    මේ හරිය එහෙම තෙමිලා ඔයිල් වලින් :eek:
    PNW0C7x.jpg

    මේකෙයි සහ k10 අලුත් එකකයි අතර වෙනස බැලුවාම ස්ටියරින්ග් වීල් එක හයියයි මේකෙ ටිකක්, k10 එකේ පොඩි තල්ලුවෙන් කැරකෙනවා මේකෙ ටිකක් හයියයි , HPS වල හැටිද ඒ :confused:

    ඉනර් cv ජොයින්ට් එකේ බූට් එකේ ක්ලෑම්ප් එකක් ගැලවිලා බයින්ඩ් කම්බියක් දාල කියාන්කෝ :baffled: ඒකෙ ඇතුලේ තිබ ග්‍රීස් වගේ එකක් වටේට විසි වෙලා කොල පාට, :eek:

    nqbFpWC.jpg

    Engine oil leak wenne valve cover eken wenna athi.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Chutta chutta thama leak wenne. Yatin ekathuwenawa. Sump packing ekath leak athi.

    පවර් ස්ටියරින්ග් ඔයිල් ටෑන්ක් එකක් තියෙන්නෙ , ඒකෙන් ලීක් වෙන්නෙ මන් හිතන්නෙ , බට දිගේ ගලාගෙන එන සීන් එකක් වගේ ,

    ඒක නෙමේ

    තවත් පස්නයක් :D
    ඉස්සරහා ඩ්‍රයිවර් සයිඩ් රෝදේ cv boot එක වෙන් වෙන්ඩම ගිහිල්ල :baffled:

    ඕව ඇතුලට දූවිලි ගියොත් ගියර් ටීත් එහෙම කැපෙනවා ඇති නේ

    ඕකක් දාන්ඩ හෙන ගේමක් දෙන්ඩ ඕන ඇති නේ :confused::confused::confused:

    ඕක බලන්ඩකො :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113

    පවර් ස්ටියරින්ග් ඔයිල් ටෑන්ක් එකක් තියෙන්නෙ , ඒකෙන් ලීක් වෙන්නෙ මන් හිතන්නෙ , බට දිගේ ගලාගෙන එන සීන් එකක් වගේ ,

    ඒක නෙමේ

    ඕක බලන්ඩකො :D
    Value cover aken anne wahane rathwenakota....uda idan yata pettata photo ekak dapan engine room eke ebila...steering box eke kiyalada kiyanne???
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113

    වෑල්ව් කවර් එකෙන් ලීක් වෙලා ලාවට චුට්ටක් තෙමිලා තියෙනවා ඔච්චර ඒකෙන් එන්නෙ නෑ
    Engine room aka heduwanam hari..balaganna tibba...parisamen hodanna ona