වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    30k withara ganna puluwan thel wadakarana hodama car ekak mokakda?

    renault kwid 1000cc - hondama newei, eth hondata thel kerena

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Lakshan-Seram:21863019 said:

    Machan hina wenna epa.. mage silencer eken wathura wetenawa.. a kiyanne fuel elatama weda karanawa.. eth 8i thama town wala..

    A kiyanne mewa wedak na.. math kwid engine ekak mekata tiyanna inne.. ubala mokada hitanne? Okak tibbot meke keeyak wage weda karai da?

    ඔව් ඔය එන්ජිම හරි නෑ.ක්විඩ් 1000 එන්ජින් එකක් තිබ්බ නම් හරි.හොදට පෙට්‍රොල් කරයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    වැඩක් නෑ කුයිඩ් එන්ජිම තියල:no::no:, කුයිඩ් එන්ජිම තියෙන්නෙ suv වලට:yes::yes:, ඔය වගේ පොඩි පොඩි කාර් වලට නෙමේ ,
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් ඔය එන්ජිම හරි නෑ.ක්විඩ් 1000 එන්ජින් එකක් තිබ්බ නම් හරි.හොදට පෙට්‍රොල් කරයි

    20kmpl wage karai da? Monawada wenas karanna one.. engine ekai ecu ekai witarai da? Gearbox eka nam mekama use karanna puluwan
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    AMW එකේ බැලුව සයිට් එකේ, kwid AMT 1000 එකේ
    ඉන්ට්‍රොඩක්ටරි ප්‍රයිස් එක 27.5

    සෙලින්ග් ප්‍රයිස් එක 31යිලු :shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machan hina wenna epa.. mage silencer eken wathura wetenawa.. a kiyanne fuel elatama weda karanawa.. eth 8i thama town wala..

    A kiyanne mewa wedak na.. math kwid engine ekak mekata tiyanna inne.. ubala mokada hitanne? Okak tibbot meke keeyak wage weda karai da?

    800CC -> 18kmpl:D

    එමනිසා...:rolleyes:

    (2000/800)*18 = 45kmpl:shocked::shocked:

    බයික් එකෙක් වගේ තෙල් කරයි.:love::love::love: ජපනා පෙරලි පෙරලි අඬයි. :lol: නිසාන් කම්පැනිය වහයි. :yes::yes::yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Lakshan-Seram:21863043 said:
    ඔව් ඔය එන්ජිම හරි නෑ.ක්විඩ් 1000 එන්ජින් එකක් තිබ්බ නම් හරි.හොදට පෙට්‍රොල් කරයි

    20kmpl wage karai da? Monawada wenas karanna one.. engine ekai ecu ekai witarai da? Gearbox eka nam mekama use karanna puluwan

    E vage karai.dura yaddi nam 25k vat
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    EvilEye:21863064 said:
    AMW එකේ බැලුව සයිට් එකේ, kwid AMT 1000 එකේ
    ඉන්ට්‍රොඩක්ටරි ප්‍රයිස් එක 27.5

    සෙලින්ග් ප්‍රයිස් එක 31යිලු :shocked::shocked:

    1000cc aulak nati vei ne.engine eka parana ekamada danne na
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    මිත්‍රවරුනි, Mobil Delvac MX 5L and VIC oil filter අඩුවට ගන්න තැනක් දන්න කෙනෙක් කියනවද මාලඹෙ, කඩුවෙල, බත්තමුල්ල, අන්ගොඩ, කඩවත අවට ? ස්තූතිය