Ehenam silencer eken watura anawada nikanma?????tune up kare na ban..
Ehenam silencer eken watura anawada nikanma?????tune up kare na ban..
Ehenam silencer eken watura anawada nikanma?????
30k withara ganna puluwan thel wadakarana hodama car ekak mokakda?
renault kwid 1000cc - hondama newei, eth hondata thel kerena
Lakshan-Seram:21863019 said:
Machan hina wenna epa.. mage silencer eken wathura wetenawa.. a kiyanne fuel elatama weda karanawa.. eth 8i thama town wala..
A kiyanne mewa wedak na.. math kwid engine ekak mekata tiyanna inne.. ubala mokada hitanne? Okak tibbot meke keeyak wage weda karai da?
වැඩක් නෑ කුයිඩ් එන්ජිම තියලMachan hina wenna epa.. mage silencer eken wathura wetenawa.. a kiyanne fuel elatama weda karanawa.. eth 8i thama town wala..
A kiyanne mewa wedak na.. math kwid engine ekak mekata tiyanna inne.. ubala mokada hitanne? Okak tibbot meke keeyak wage weda karai da?

, කුයිඩ් එන්ජිම තියෙන්නෙ suv වලට
, ඔය වගේ පොඩි පොඩි කාර් වලට නෙමේ ,ඔව් ඔය එන්ජිම හරි නෑ.ක්විඩ් 1000 එන්ජින් එකක් තිබ්බ නම් හරි.හොදට පෙට්රොල් කරයි
Machan hina wenna epa.. mage silencer eken wathura wetenawa.. a kiyanne fuel elatama weda karanawa.. eth 8i thama town wala..
A kiyanne mewa wedak na.. math kwid engine ekak mekata tiyanna inne.. ubala mokada hitanne? Okak tibbot meke keeyak wage weda karai da?

ජපනා පෙරලි පෙරලි අඬයි.
නිසාන් කම්පැනිය වහයි. 

AMW එකේ බැලුව සයිට් එකේ, kwid AMT 1000 එකේ
ඉන්ට්රොඩක්ටරි ප්රයිස් එක 27.5
සෙලින්ග් ප්රයිස් එක 31යිලු![]()
800CC -> 18kmpl
එමනිසා...
(2000/800)*18 = 45kmpl
බයික් එකෙක් වගේ තෙල් කරයි.ජපනා පෙරලි පෙරලි අඬයි.
නිසාන් කම්පැනිය වහයි.
![]()
mara suthrayak ne ban eka.. ubage oya 2C engine eka galawala ekak tiyapan ko

800CC -> 18kmpl
එමනිසා...
(2000/800)*18 = 45kmpl
බයික් එකෙක් වගේ තෙල් කරයි.ජපනා පෙරලි පෙරලි අඬයි.
නිසාන් කම්පැනිය වහයි.
![]()

Lakshan-Seram:21863043 said:ඔව් ඔය එන්ජිම හරි නෑ.ක්විඩ් 1000 එන්ජින් එකක් තිබ්බ නම් හරි.හොදට පෙට්රොල් කරයි
20kmpl wage karai da? Monawada wenas karanna one.. engine ekai ecu ekai witarai da? Gearbox eka nam mekama use karanna puluwan
E vage karai.dura yaddi nam 25k vat
Lakshan-Seram:21864752 said:
E vage karai.dura yaddi nam 25k vat
Engine eka tiyanna yanne eye CEL eka blink wenna gatta critical issue ekak.. he he..
EvilEye:21863064 said:AMW එකේ බැලුව සයිට් එකේ, kwid AMT 1000 එකේ
ඉන්ට්රොඩක්ටරි ප්රයිස් එක 27.5
සෙලින්ග් ප්රයිස් එක 31යිලු![]()