වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    :oo:මම හිතුවෙ පරන හයිබ්‍රිඩ් විකුනන්න අමාරු ඇති කියල

    එහෙම නෑ දැන් අනාගතේ හයිබ්‍රිඩ් වාහන තමා :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම නෑ දැන් අනාගතේ හයිබ්‍රිඩ් වාහන තමා :rolleyes:

    :rolleyes::oo::rolleyes::oo: මට හිතෙන්නෙ 90 වාහනත් තාම හොදට වැඩ කරන්නෙ එන්ජින්, එහෙම, හයිබ්‍රිඩ් ඒව එච්චර කල් තියෙයිද මෝටර් එහෙම මොකවත් වෙන්නෙ නැතිව, බැට්‍රි කී වතාවක් මාරු කරයිද :confused:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    :rolleyes::oo::rolleyes::oo: මට හිතෙන්නෙ 90 වාහනත් තාම හොදට වැඩ කරන්නෙ එන්ජින්, එහෙම, හයිබ්‍රිඩ් ඒව එච්චර කල් තියෙයිද මෝටර් එහෙම මොකවත් වෙන්නෙ නැතිව, බැට්‍රි කී වතාවක් මාරු කරයිද :confused:
    Ekanam aththa..issarahata e unata fuel witarak wahana wikunaganna beri wei machan...matath eka dan hithenawa..mamath me sere wahanayak ganne 6 yearswath duwaganna ekak...eka nisa hodata balala ganna ona...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes::oo::rolleyes::oo: මට හිතෙන්නෙ 90 වාහනත් තාම හොදට වැඩ කරන්නෙ එන්ජින්, එහෙම, හයිබ්‍රිඩ් ඒව එච්චර කල් තියෙයිද මෝටර් එහෙම මොකවත් වෙන්නෙ නැතිව, බැට්‍රි කී වතාවක් මාරු කරයිද :confused:

    :P:P:P:P:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :confused:kohomath leda nemei ලෙඩ වැල් එයි...

    අලුතින් කොහොමත් ඩිසයින් කරල එන්නෙ කාලෙ පැන්නම වාහනේ පිටින්ම මාරුකරන්න. ඒකෙන් ගැලවීමක් නෑ බන්. ගොන්නු පාලනේ කරන රටේ ඉතින් එහෙම කරන්න බෑනෙ හැමෝටම.:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    අලුතින් කොහොමත් ඩිසයින් කරල එන්නෙ කාලෙ පැන්නම වාහනේ පිටින්ම මාරුකරන්න. ඒකෙන් ගැලවීමක් නෑ බන්. ගොන්නු පාලනේ කරන රටේ ඉතින් එහෙම කරන්න බෑනෙ හැමෝටම.:dull:

    කවුද බන් එහෙම මාරු කරන්නේ, gen 1 prius ඒවත් hybrid drive eka disconnect කල්ල ඔය duwanne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dan market eke aluth cars na ne bn CVT / DCT nathi :eek:

    අපිට තමා කෙලවෙන්නෙ. Manual :P ඉස්සර ඉඳන් ගන්න හිතන් හිටපු ඒව තමා කොහොමත් ගන්න වෙන්නෙ. :yes: