2013 ekata wada godak wenas 2016 eka...Cvt transmission eke push belt ekai pulleys dekai
Allion ekak hewwada? Premio ekak ganin
Non hybrid wahana aran issarahata wikunaganna beri weida machanla???????![]()
![]()

Non hybrid wahana aran issarahata wikunaganna beri weida machanla???????![]()
![]()
මම හිතුවෙ පරන හයිබ්රිඩ් විකුනන්න අමාරු ඇති කියල මම හිතුවෙ පරන හයිබ්රිඩ් විකුනන්න අමාරු ඇති කියල

එහෙම නෑ දැන් අනාගතේ හයිබ්රිඩ් වාහන තමා![]()



මට හිතෙන්නෙ 90 වාහනත් තාම හොදට වැඩ කරන්නෙ එන්ජින්, එහෙම, හයිබ්රිඩ් ඒව එච්චර කල් තියෙයිද මෝටර් එහෙම මොකවත් වෙන්නෙ නැතිව, බැට්රි කී වතාවක් මාරු කරයිද 
එහෙම නෑ දැන් අනාගතේ හයිබ්රිඩ් වාහන තමා![]()

Ekanam aththa..issarahata e unata fuel witarak wahana wikunaganna beri wei machan...matath eka dan hithenawa..mamath me sere wahanayak ganne 6 yearswath duwaganna ekak...eka nisa hodata balala ganna ona...මට හිතෙන්නෙ 90 වාහනත් තාම හොදට වැඩ කරන්නෙ එන්ජින්, එහෙම, හයිබ්රිඩ් ඒව එච්චර කල් තියෙයිද මෝටර් එහෙම මොකවත් වෙන්නෙ නැතිව, බැට්රි කී වතාවක් මාරු කරයිද
![]()
මට හිතෙන්නෙ 90 වාහනත් තාම හොදට වැඩ කරන්නෙ එන්ජින්, එහෙම, හයිබ්රිඩ් ඒව එච්චර කල් තියෙයිද මෝටර් එහෙම මොකවත් වෙන්නෙ නැතිව, බැට්රි කී වතාවක් මාරු කරයිද
![]()







kohomath leda nemei ලෙඩ වැල් එයි...

Ekanam aththa..issarahata e unata fuel witarak wahana wikunaganna beri wei machan...matath eka dan hithenawa..mamath me sere wahanayak ganne 6 yearswath duwaganna ekak...eka nisa hodata balala ganna ona...
අලුතින් කොහොමත් ඩිසයින් කරල එන්නෙ කාලෙ පැන්නම වාහනේ පිටින්ම මාරුකරන්න. ඒකෙන් ගැලවීමක් නෑ බන්. ගොන්නු පාලනේ කරන රටේ ඉතින් එහෙම කරන්න බෑනෙ හැමෝටම.![]()
කවුද බන් එහෙම මාරු කරන්නේ, gen 1 prius ඒවත් hybrid drive eka disconnect කල්ල ඔය duwanne

Dan market eke aluth cars na ne bn CVT / DCT nathi![]()
ඉස්සර ඉඳන් ගන්න හිතන් හිටපු ඒව තමා කොහොමත් ගන්න වෙන්නෙ. 
lolz
CVT

අපිට තමා කෙලවෙන්නෙ. Manualඉස්සර ඉඳන් ගන්න හිතන් හිටපු ඒව තමා කොහොමත් ගන්න වෙන්නෙ.
![]()

CVT එපා
ඉස්සර ඉඳන් ගන්න හිටපුවා කිව්වෙ![]()
