ubata mona CVT da ban.. man CVT padela athi unama gannawa manual ekak..![]()
Manual enneth na aluthin

ubata mona CVT da ban.. man CVT padela athi unama gannawa manual ekak..![]()

CVT එපා
ඉස්සර ඉඳන් ගන්න හිටපුවා කිව්වෙ![]()
2000 - 2008 කාලෙ වගේ හදපුවා.
ඒ කාලේ වුනත් ටොයෝට මැනුවල් ඇවිත් තියෙන්නෙ අඩුවෙන් නේඒ කාලේ වුනත් ටොයෝට මැනුවල් ඇවිත් තියෙන්නෙ අඩුවෙන් නේ
lexus or toyota 2JZ ආපු එකක්.
or maybe evo 9
කව්ද බන් ටොයොටම කිව්වේ.lexus or toyota 2JZ ආපු එකක්.
or maybe evo 9
![]()








බලපන් තව හොඳ රිවිව් ගොඩක් තියනව. ඒත් ඇයි හත් ඉලව්වේ මුන් V6 එකක් දැම්මේ.![]()
When American muscle car sees a corner
![]()
When American muscle car sees a corner
![]()

අලුත් FORD GT එකට නම් ඕක අදාලම නෑ බන්. උන් දැන් පට්ට. හොයල බලපන් අලුත් corvette එක වුනත් සෑහෙන හොඳ ලැප් ටයිම් තියනව. ටොප් ගියර් ටෙස්ට් ට්රැක් එකෙත් හෙන උඩට ආව ඒක.![]()

Ford Mustang Crash test rating : 2/5

ලක්ස 3ට 4ට ගන්න පුලුවං කාර් මොනවද
5න් එහා බං ටිකක් හරි හොද ඒවා...ලාන්සර් බොක්ස් එකක් උස්සතෑකි.

Wahane dunnata hitata amarui.....240 2006 or 2007 anniversary ekak ahu unoth gannawa..nethnam 260k or premio.hebei mee serenam ganne perlwhite ekak moko thada pata gattama dawalta hari amarui nawatwala tiyala aye awith yanakota kochchara AC denmath madi cool wenna tikak wela yanawa...

aththum brandnew gennnapu wandiyak bassapang 141 GLI Facelifted wage. Dual VVT-i enne. conventional Auto box ekak enne.