වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඒ කාලේ වුනත් ටොයෝට මැනුවල් ඇවිත් තියෙන්නෙ අඩුවෙන් නේ

    කව්ද බන් ටොයොටම කිව්වේ. :baffled: lexus or toyota 2JZ ආපු එකක්.:yes: or maybe evo 9:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    8lZgCe6.jpg


    :yes::yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    When American muscle car sees a corner
    Funny-Scared-24.jpg

    අලුත් FORD GT එකට නම් ඕක අදාලම නෑ බන්. උන් දැන් පට්ට. හොයල බලපන් අලුත් corvette එක වුනත් සෑහෙන හොඳ ලැප් ටයිම් තියනව. ටොප් ගියර් ටෙස්ට් ට්‍රැක් එකෙත් හෙන උඩට ආව ඒක. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අලුත් FORD GT එකට නම් ඕක අදාලම නෑ බන්. උන් දැන් පට්ට. හොයල බලපන් අලුත් corvette එක වුනත් සෑහෙන හොඳ ලැප් ටයිම් තියනව. ටොප් ගියර් ටෙස්ට් ට්‍රැක් එකෙත් හෙන උඩට ආව ඒක. :yes:

    Ford Mustang Crash test rating : 2/5 :shocked:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලාන්සර් බොක්ස් එකක් උස්සතෑකි.
    5න් එහා බං ටිකක් හරි හොද ඒවා...
    මවපු මාකට් එකක් යන්නේ බොක්ස් වල මේ ටිකේ...
    ෆ්ලැට් ලයිට් එකක් KE50ක් වගේ තමා බැලුවෙ.. උඹලාගේ අදහස් මොනවද කියලා අහන්න ආවෙ
    :D
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,755
    113
    Nugegoda, Sri Lanka
    Wahane dunnata hitata amarui.....240 2006 or 2007 anniversary ekak ahu unoth gannawa..nethnam 260k or premio.hebei mee serenam ganne perlwhite ekak moko thada pata gattama dawalta hari amarui nawatwala tiyala aye awith yanakota kochchara AC denmath madi cool wenna tikak wela yanawa...

    A18 240 Annivasary ekak hoyala ganing.. 260 num wadak natho, Ape gedara thiyenne 260 1.8 Premio ekak. reliability binduway. dan num eke Rack ekata baba hambawela thiyenne. mehe thiyena chora parawal walata hariyanne hydraulic bunz. naththum brandnew gennnapu wandiyak bassapang 141 GLI Facelifted wage. Dual VVT-i enne. conventional Auto box ekak enne. Hilux num aluth ewa well maintained baanda hoyaganna amarui. thibath gini ganang. Anika oya common rail ewa aragena mehe thiyena chora Diesel gahala pump eka chora unama nattum wenawa. :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    aththum brandnew gennnapu wandiyak bassapang 141 GLI Facelifted wage. Dual VVT-i enne. conventional Auto box ekak enne.

    4.5 withara wenawa
    fuel koranne 9-10 thamai kawuru kohoma kiwwath traffic eke.

    muge allion eka traffic eke 15-16 karalu (ChamaraGL mai kiwwe)