වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Top Gear/ Grand tour වගේ SL Show එකක් අනාගතේ එන්න ඉඩ තියෙනවා...

    :cool: :cool: :cool: :cool: :cool: :cool:

    what-meme-1-what-meme.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    යකෝ Volvo කොම්පැනිය එහෙම දැනගත්තා නම් උන් සියදිචි නසාගනියි බන්.. ඇයි යකෝ Seatbelt, ABS, Airbag develop කරන්න විදන් කරපු බිලියන ගණන් සල්ලි ඔක්කොම අපරාදේ....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    යකෝ Volvo කොම්පැනිය එහෙම දැනගත්තා නම් උන් සියදිචි නසාගනියි බන්.. ඇයි යකෝ Seatbelt, ABS, Airbag develop කරන්න විදන් කරපු බිලියන ගණන් සල්ලි ඔක්කොම අපරාදේ....

    :rofl::P:rofl::yes: