මම ඕක හැමදාම කියනව නෙ![]()
මචන් උබ කියන කතාව හරි. හැබැයි ප්රශ්නේ තියෙන්නේ ලංකාවේ Workshop වලින් 90% විතරම ඉන්නේ හරියට වැඩ දන්නේ නති බාස්ල...
මෙතන තියන ප්රශ්නේ මචං ලංකාවේ තාම ගොඩක් වුර්තිඉන් වලට ලිසන් දෙන්නේ නෑ. මේක ගොඅද්ක් එවට හියනවා.
1. මෙසන් බාස්.
2. වයරින් බැස්ස,
3. machanics
4. vehicle electricians...
5 etc....
එහම එකක් තිබ්බනම්... ගෝලය වෙලා ඉදල බසුනහේ වෙන්නේ නෑ, උ ටිකක් ඉගන ගන්න ඕන.
අයි බන් වහනයක් workshop එකකට දාපුවම පරාන බයෙන් ඉන්නේ...
අපේ පත්තෙත් හැරියා වාහන වලට සර්විස් එකක රෙපයාර් එකක් කරගන්න තැනක් නේ.. විශේෂයෙන්ම කාර් වලට.... මගේ පොඩි අයිඩියා එකක් තියනවා එහෙම එකක් පටන් ගන්න. හොද ට්රෙන්ඩ් ස්ටාෆ් එකක් එක්ක...


ehema unoth mata kela wenawa aye serayak..

mata nam eke look ekath kathai 

poddak hoyala balala ganna, honda anathayagen ahala balanna pm ekakwath dala 


nice!