වාහන හින්ද කාපු කටු ...3

dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43
    මම ඕක හැමදාම කියනව නෙ :yes::yes::yes:

    මචන් උබ කියන කතාව හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ Workshop වලින් 90% විතරම ඉන්නේ හරියට වැඩ දන්නේ නති බාස්ල...

    මෙතන තියන ප්‍රශ්නේ මචං ලංකාවේ තාම ගොඩක් වුර්තිඉන් වලට ලිසන් දෙන්නේ නෑ. මේක ගොඅද්ක් එවට හියනවා.

    1. මෙසන් බාස්.
    2. වයරින් බැස්ස,
    3. machanics
    4. vehicle electricians...
    5 etc....

    එහම එකක් තිබ්බනම්... ගෝලය වෙලා ඉදල බසුනහේ වෙන්නේ නෑ, උ ටිකක් ඉගන ගන්න ඕන.

    අයි බන් වහනයක් workshop එකකට දාපුවම පරාන බයෙන් ඉන්නේ...

    අපේ පත්තෙත් හැරියා වාහන වලට සර්විස් එකක රෙපයාර් එකක් කරගන්න තැනක් නේ.. විශේෂයෙන්ම කාර් වලට.... මගේ පොඩි අයිඩියා එකක් තියනවා එහෙම එකක් පටන් ගන්න. හොද ට්‍රෙන්ඩ් ස්ටාෆ් එකක් එක්ක...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    මැස්ඩා ඒජන්ට් දෙන්නෙත් නැද්ද? හිටියොත් මොකෝ කියන්නෙ? යන්න කිව්වම ගියේ නැත්නම් මොකෝ කරන්නෙ :eek:

    lagata wela inna denne neddte un kadana dewal pena hinda wenna athi.. magula.. man nam yanne na aye ekek lagata.. ita wada mata mawa sure..

    man eda ubata kiwwe injectors galawanna mun laga tool eka tibbe na kiyala..

    T35H torx eka thama one.. mun laha T35 na.. T30H eken wenna one try kare (mama eye hewwa oya tool kit eka.. eth 35 na.. mun use karapu wagema set ekak tibba.. but eke 35 tibbe na) try kare dagena.. balapan den bolt ekata kelawela athi.. :sorry: ehema unoth mata kela wenawa aye serayak..

    man kohomath T35H, T40H order karanna inne.. :yes:
     
    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    මචන්ලා,

    මම Honda City 2003 car එකක් ගන්න ඉන්නේ. උබල දන්නා මොනවම හරි දෙයක් තියනවනම් කියපන්....

    ඒවගේම හොඳ වල පාර්ට්ස් ගණන් වැඩිද බන්.... රෙපෙයාර් අදුයිද?

    මගේ බජට් එක 23ක් 24ක් විතර.....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640

    :sorry:

    watath niyarath goyam kaa nam ithin anthime kumbura rakinna wenne goviyatama thamai
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :sorry:

    watath niyarath goyam kaa nam ithin anthime kumbura rakinna wenne goviyatama thamai

    man eda kata kedenakan Service Advisor ta kiwwa hariyata dapan RTV nettam kelawei kiyala.. Ha ha hariyata karanna kiyannam kiwwa..

    Galawala iwarawela badu na kiyanawa.. man kiwwa man town ekata gihin seal tika gahala genat dennam nettam meka hariyanne na kiyala.. ekatat kemati une na.. wedak na ban kiyala..

    api me tikak hari danna nisa mehema karagannawa.. wena ekek ta ehema una nam aniwa maga inna wenawa..

    plug wells walata behepu oil ain karaganna mama mara welawak degaluwa.. screw driver ekaka redi keli amunala.. oil ain kare ara lena muhuda issa wage.. plug eka galawala cylinder ekata atha arinna ba catalytic converter ekata kela unoth iwarai ilagata
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මචන්ලා,

    මම Honda City 2003 car එකක් ගන්න ඉන්නේ. උබල දන්නා මොනවම හරි දෙයක් තියනවනම් කියපන්....

    ඒවගේම හොඳ වල පාර්ට්ස් ගණන් වැඩිද බන්.... රෙපෙයාර් අදුයිද?

    මගේ බජට් එක 23ක් 24ක් විතර.....

    Honda City ganna epa :no: mata nam eke look ekath kathai :dull: itawada honda nadda Vios ekak gattha nam? :)
     
    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    Honda City ganna epa :no: mata nam eke look ekath kathai :dull: itawada honda nadda Vios ekak gattha nam? :)

    VISO eka 25 panianawa mcn.... Wahane katha nathuwa... Wena mukuth awl uba ahala thiyanawada...

    FIT ARIA ekenam gearbox eke awla thiyanamne....

    HONDA parts ganan kiyanne attada?

    8a3ee0d9659756065b7db5c42a03b2f8-1.jpg
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ඕක හැමදාම කියනව නෙ :yes::yes::yes:

    ***

    වාහනේ දාලා පාඩුවේ ඉන්න තිබුනා මෙහෙ ඉන්න මිකැනික්ලා එතික්ස් තියන හරි හමන් උන් උනා නම්......කවුරුවත් කැමති නැහැනේ ගරාජ් ගානේ කට්ට කන්න

    එහෙම යන්න වෙලා තියෙන්නේ ඉතින් ගරාජ් බුවාලගේ හොඳකම නිසාම තමයි :oo:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    VISO eka 25 panianawa mcn.... Wahane katha nathuwa... Wena mukuth awl uba ahala thiyanawada...

    FIT ARIA ekenam gearbox eke awla thiyanamne....

    HONDA parts ganan kiyanne attada?

    8a3ee0d9659756065b7db5c42a03b2f8-1.jpg

    Mama nam hariyatama danne ne machan but mage yaluwekge thatthata thibba meka 2003 eka, eketh gearbox eka giya machan wadi kalekuth ne aran hethuwa mokakda danne, eka hadala anith patthata wahane wikka :baffled: :lol: poddak hoyala balala ganna, honda anathayagen ahala balanna pm ekakwath dala :yes:
    Toyota walata wada nam parts tikak ganan owa wala :D
     
    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    Mama nam hariyatama danne ne machan but mage yaluwekge thatthata thibba meka 2003 eka, eketh gearbox eka giya machan wadi kalekuth ne aran hethuwa mokakda danne, eka hadala anith patthata wahane wikka :baffled: :lol: poddak hoyala balala ganna, honda anathayagen ahala balanna pm ekakwath dala :yes:
    Toyota walata wada nam parts tikak ganan owa wala :D

    Ela mcn... Mma podk balnm...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    man eda kata kedenakan Service Advisor ta kiwwa hariyata dapan RTV nettam kelawei kiyala.. Ha ha hariyata karanna kiyannam kiwwa..

    Galawala iwarawela badu na kiyanawa.. man kiwwa man town ekata gihin seal tika gahala genat dennam nettam meka hariyanne na kiyala.. ekatat kemati une na.. wedak na ban kiyala..

    api me tikak hari danna nisa mehema karagannawa.. wena ekek ta ehema una nam aniwa maga inna wenawa..

    plug wells walata behepu oil ain karaganna mama mara welawak degaluwa.. screw driver ekaka redi keli amunala.. oil ain kare ara lena muhuda issa wage.. plug eka galawala cylinder ekata atha arinna ba catalytic converter ekata kela unoth iwarai ilagata

    podi wadak hari thaniyen karnna dan wath igana ganna oni :yes: natthan podi wadetath garage gane laginna wenawa :dull:

    Umbama un karapu tika karagaththa nam ochchara kattak kann wena ekak nah :baffled:

    Honda City ganna epa :no: mata nam eke look ekath kathai :dull: itawada honda nadda Vios ekak gattha nam? :)

    Look eka awlk nah oya hndata thynne :nerd:

    වාහනේ දාලා පාඩුවේ ඉන්න තිබුනා මෙහෙ ඉන්න මිකැනික්ලා එතික්ස් තියන හරි හමන් උන් උනා නම්......කවුරුවත් කැමති නැහැනේ ගරාජ් ගානේ කට්ට කන්න

    එහෙම යන්න වෙලා තියෙන්නේ ඉතින් ගරාජ් බුවාලගේ හොඳකම නිසාම තමයි :oo:

    :yes::yes::yes::yes::yes::yes:

    මම ඕක එදත් කිව්වා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Umbama un karapu tika karagaththa nam ochchara kattak kann wena ekak nah :baffled:

    ow ban.. next time mama thama karaganne.. mama me wede hariyata karaganna ne giye wena then walatat yanne nethuwa..

    2 x 8mm bolts are missing which are holding brackets :angry: nice!

    uba kiyanne mewa hema ekakatama eha gahagena inna kiyalada? possible na ban.. :rolleyes: :no:

    0-02-06-64482d617a8079abb2448fe5b2ea7beab0a87ec2.jpg

    0-02-06-7ed43a95e9c3418034aa6ead75d8cf9ca5520df0.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කට්ටක් සින්හලෙන්ම ලියන්නම් කො උදේ පාන්දරම. කට්ටක් ලිව්වෙත් නෑනෙ.

    :dull::dull::dull::dull: කතා කරලා වැඩක් නෑ...... මටත් ස්ටර්ලින් එකෙන් දුන්නා මරු ආතල් එකක්..... ත්‍රෙඩ් එකක්ම දාන්නම්කෝ විවේකයක් ලැබුනහම....... !! :angry::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :dull::dull::dull::dull: කතා කරලා වැඩක් නෑ...... මටත් ස්ටර්ලින් එකෙන් දුන්නා මරු ආතල් එකක්..... ත්‍රෙඩ් එකක්ම දාන්නම්කෝ විවේකයක් ලැබුනහම....... !! :angry::angry:

    Wahanayak hadaganna thenak na hariyata...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    :dull::dull::dull::dull: කතා කරලා වැඩක් නෑ...... මටත් ස්ටර්ලින් එකෙන් දුන්නා මරු ආතල් එකක්..... ත්‍රෙඩ් එකක්ම දාන්නම්කෝ විවේකයක් ලැබුනහම....... !! :angry::angry:

    sterling kiyanne warrenty dena ekak neda kobe wage?