n16 sunny hoda ekak 21 thama.
1500පුලුවං වෙයිද දන්නෑ, 1300ඒවනම් ඇති , ඒනම මැනුවල් ඇත්තෙ ගොඩක්ම
n16 sunny hoda ekak 21 thama.
1500පුලුවං වෙයිද දන්නෑ, 1300ඒවනම් ඇති , ඒනම මැනුවල් ඇත්තෙ ගොඩක්ම
ow ban mage eka n16 unata sylphy. udin eka wage unata godak de wenas. suspension, transmission, engine, interior, exterior parts wenas. mage eka n16 sylphy eke highest ma grade eka. so, mata normal n16 sunny gena wedi experience ekak na. sylphy eka tharam comfort na. man dashcam video dekak dala athi kalin.
n16 sunny hoda ekak 21 thama.
Ube Body eka vitharai neda e wage. Ela ela.

oka 1300 manual transmission ekak da?
19/50 කියන්න කියනවා එතකොට අයිති එකා ගානක් කියයිනෙ.
oka 1300 manual transmission ekak da?
K number auto ekak 1500 nam 19kata dei kiyala hitanna amarui
ow ban. mage eka bara ehema wedi. so suspension ehema wenas wenna one. Part numbers balapuhama thama wenasa therenne. Udin ekama eka thama.
N16 godak tiyenne brand new singapore idan awa ewa. ape un reconditioned sylphy parts dala thama oya n16 ekata wediyenma fog lamps wage ewa danne![]()
1500 (K) Singapore 2001 මන් දැක්කා වාහනේ පේන්ට් එක ගහන්න ඕනෙ. මට පේන විදිහට ලෝකල් පේන්ට් එකක් ගහලා තියෙන්නේ ඒක ගහන්නම 70ක් වගේ යනවා.
තව කොම්පෙෂර් එක වැඩ නෑ ඒකදාලා ඒසී ගෑස් ගහාලා එනකොට 18 විතර වෙනවා.
ඉතිං ඔයා හිතනවාද 21ක් වටී කියලා.

oka 1300 manual transmission ekak da?
K number auto ekak 1500 nam 19kata dei kiyala hitanna amarui

1500 (K) Singapore 2001 මන් දැක්කා වාහනේ පේන්ට් එක ගහන්න ඕනෙ. මට පේන විදිහට ලෝකල් පේන්ට් එකක් ගහලා තියෙන්නේ ඒක ගහන්නම 70ක් වගේ යනවා.
තව කොම්පෙෂර් එක වැඩ නෑ ඒකදාලා ඒසී ගෑස් ගහාලා එනකොට 18 විතර වෙනවා.
ඉතිං ඔයා හිතනවාද 21ක් වටී කියලා.

ඔව්නෙ , 20 පන්නනවා අනිවා , හොද තත්වයේ තියේනං ඊටත් එහානෙ

ohoma kiyanna ba ban. engine condition ehema danne nethuwa. manual ekak nam 20-21 thama man hitanne yanne. auto ewath athi 21-22![]()
ඔය වාහනේ යාලුවා ගත්තට පස්සෙ විකුනන කාලෙක ගන්න මිනිස්සුත් ඔහොම තමා හිතන්නෙ

මොකද මිනිහා පොඩි ඒවට ආසත් නෑ.
අනිත්වා සුපිරී මචන්. මන් ගියා බලන්න එන්ජින් එක හොදටම හොදයි. කවුරුත් ඒක ඉල්ලන් නැත්තේ පේනට් එක නිසා මන් හිතන්නේ.
දැක්ක ගමන්ම අවුල් පේන්ට් එක බොනට් / ඩිකිය / දොරවල් වල එහෙම බුබුලු.
බොඩිය හොදයි හැබැයි.
Thawa tikak hoyala balanna. man gatte giya awrudde ~24kata.
Sylphy eka. 2000CC engine, CVT Tiptronic Transmission, 4 air bags, factory body kits, factory alloys, original paint okkomath ekka.
Wahana paint karanna anan manan giyama wahana epa wenawa.
අනිත්වා සුපිරී මචන්. මන් ගියා බලන්න එන්ජින් එක හොදටම හොදයි. කවුරුත් ඒක ඉල්ලන් නැත්තේ පේනට් එක නිසා මන් හිතන්නේ.
දැක්ක ගමන්ම අවුල් පේන්ට් එක බොනට් / ඩිකිය / දොරවල් වල එහෙම බුබුලු.
බොඩිය හොදයි හැබැයි.

ඌට ලබන ආත්මෙ තමා මේක විකුනලා එකක් ගන්න වෙන්නේ දැන් ගනන් වල හැටියටමොකද මිනිහා පොඩි ඒවට ආසත් නෑ.