වාහන හින්ද කාපු කටු ...3

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban mage eka n16 unata sylphy. udin eka wage unata godak de wenas. suspension, transmission, engine, interior, exterior parts wenas. mage eka n16 sylphy eke highest ma grade eka. so, mata normal n16 sunny gena wedi experience ekak na. sylphy eka tharam comfort na. man dashcam video dekak dala athi kalin.

    Ube Body eka vitharai neda e wage. Ela ela.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ube Body eka vitharai neda e wage. Ela ela.

    ow ban. mage eka bara ehema wedi. so suspension ehema wenas wenna one. Part numbers balapuhama thama wenasa therenne. Udin ekama eka thama.

    N16 godak tiyenne brand new singapore idan awa ewa. ape un reconditioned sylphy parts dala thama oya n16 ekata wediyenma fog lamps wage ewa danne :)
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    oka 1300 manual transmission ekak da?

    K number auto ekak 1500 nam 19kata dei kiyala hitanna amarui

    1500 (K) Singapore 2001 මන් දැක්කා වාහනේ පේන්ට් එක ගහන්න ඕනෙ. මට පේන විදිහට ලෝකල් පේන්ට් එකක් ගහලා තියෙන්නේ ඒක ගහන්නම 70ක් වගේ යනවා.
    තව කොම්පෙෂර් එක වැඩ නෑ ඒකදාලා ඒසී ගෑස් ගහාලා එනකොට 18 විතර වෙනවා.
    ඉතිං ඔයා හිතනවාද 21ක් වටී කියලා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    1500 (K) Singapore 2001 මන් දැක්කා වාහනේ පේන්ට් එක ගහන්න ඕනෙ. මට පේන විදිහට ලෝකල් පේන්ට් එකක් ගහලා තියෙන්නේ ඒක ගහන්නම 70ක් වගේ යනවා.
    තව කොම්පෙෂර් එක වැඩ නෑ ඒකදාලා ඒසී ගෑස් ගහාලා එනකොට 18 විතර වෙනවා.
    ඉතිං ඔයා හිතනවාද 21ක් වටී කියලා.

    ohoma kiyanna ba ban. engine condition ehema danne nethuwa. manual ekak nam 20-21 thama man hitanne yanne. auto ewath athi 21-22 :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔය වාහනේ යාලුවා ගත්තට පස්සෙ විකුනන කාලෙක ගන්න මිනිස්සුත් ඔහොම තමා හිතන්නෙ :baffled:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ohoma kiyanna ba ban. engine condition ehema danne nethuwa. manual ekak nam 20-21 thama man hitanne yanne. auto ewath athi 21-22 :nerd:

    අනිත්වා සුපිරී මචන්. මන් ගියා බලන්න එන්ජින් එක හොදටම හොදයි. කවුරුත් ඒක ඉල්ලන් නැත්තේ පේනට් එක නිසා මන් හිතන්නේ.
    දැක්ක ගමන්ම අවුල් පේන්ට් එක බොනට් / ඩිකිය / දොරවල් වල එහෙම බුබුලු.
    බොඩිය හොදයි හැබැයි.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ඔය වාහනේ යාලුවා ගත්තට පස්සෙ විකුනන කාලෙක ගන්න මිනිස්සුත් ඔහොම තමා හිතන්නෙ :baffled:

    ඌට ලබන ආත්මෙ තමා මේක විකුනලා එකක් ගන්න වෙන්නේ දැන් ගනන් වල හැටියට :lol::lol::lol: මොකද මිනිහා පොඩි ඒවට ආසත් නෑ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    අනිත්වා සුපිරී මචන්. මන් ගියා බලන්න එන්ජින් එක හොදටම හොදයි. කවුරුත් ඒක ඉල්ලන් නැත්තේ පේනට් එක නිසා මන් හිතන්නේ.
    දැක්ක ගමන්ම අවුල් පේන්ට් එක බොනට් / ඩිකිය / දොරවල් වල එහෙම බුබුලු.
    බොඩිය හොදයි හැබැයි.

    Thawa tikak hoyala balanna. man gatte giya awrudde ~24kata.

    Sylphy eka. 2000CC engine, CVT Tiptronic Transmission, 4 air bags, factory body kits, factory alloys, original paint okkomath ekka.

    Wahana paint karanna anan manan giyama wahana epa wenawa.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Thawa tikak hoyala balanna. man gatte giya awrudde ~24kata.

    Sylphy eka. 2000CC engine, CVT Tiptronic Transmission, 4 air bags, factory body kits, factory alloys, original paint okkomath ekka.

    Wahana paint karanna anan manan giyama wahana epa wenawa.

    මන් කියනවා විස්සකට දෙනවා නම් ගනින් නැත්තම් වෙන එකක් බලමු කියලා .
    එතකොට ඌ ඕන එකක් කරගන්නෙ නැතෑ.
    මෙහෙමයි පේන්ට් කරන එකා හොද නම් විෂේශයෙන්ම අදුරනවා නම් අවුලක් නෑ පේන්ට් කිරිල්ල. නැත්තම් පේන්ට් කරන්න ගියොත් දන්නෙ නැති එකෙක් ගාවට ඌ අපිව විකුණනවා. අනික හැමදාම නොගියොත් වැඩේ වෙන්නෙත් නෑ.
    මම නම් පේන්ට් කරන්න තරම් කාලයක් වාහනයක් තියාගන්නෙ නෑ .

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අනිත්වා සුපිරී මචන්. මන් ගියා බලන්න එන්ජින් එක හොදටම හොදයි. කවුරුත් ඒක ඉල්ලන් නැත්තේ පේනට් එක නිසා මන් හිතන්නේ.
    දැක්ක ගමන්ම අවුල් පේන්ට් එක බොනට් / ඩිකිය / දොරවල් වල එහෙම බුබුලු.
    බොඩිය හොදයි හැබැයි.

    එන්ජින් බේ එකේ පෙනුම කොහොමද, ඒක ඇතුලත් පේන්ට් කරලද :oo: