වාහන හින්ද කාපු කටු ...3

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Swift akak beluwa... aqua akak beluwa....2017/12 axio akak beluwa.. axio aka 73i swift aka 50i....aqua eka 57i "S" grade......:P


    Axio akanam hodai patta.. e unata 73k .....:(Swift eka hodai but kotai wage.....aqua aka S grade nisa no feel....
    Yen aka wediy hodatama....

    Cruise control new alloy wheels ehma tynwnm axio eka oya gaanata aulakuth ne mcn 2018 model year eka nh.... Catalog price ekama 23 yen lakhs.... Habai chr 2016 st eka 65ta wtra puluwan
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Power steering flush kara. Haffo karapu amaruma power steering wede. Peyak withara bleed kara. Whine eka enawa fluid foaming wenawa.

    0-02-03-e7e5549b2e50569249f924f262dfa097e04a227100b48fcd10d5dc51.jpg


    yantham shape karagatta :lol:



    edit:

    power steering whine, foaming, overflow issue ekak tiyenawa nam:

    1. Air in the system (hoses, pump seals, etc...)
    2. Pressure hose diameter issue (aftermarket)
    3. Wrong / old fluid
    4. **** Clogged Screen or filter (meka thama critical ma ape un oka balanne na kelin ma pump replacements walata yanne :rofl: )
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හායි යලෝස්

    ඉතින් කොහොමද? සෑහෙන දේවල් වෙනස් වෙලානේ.:confused::confused::confused:
    තුන්වෙනි ත්‍රෙඩ් එකත් ඇවිල්ලා.
    හරිඳුවා ඩබල් වෙලා.. :love::love:
    ඒ අස්සේ බඩාගෙ බඩගෙඩිය තවත් පිම්බිලා කියහන්කෝ.. :rofl::rofl::rofl::rofl:

    අපිව අඳුනන එවුන් දැන් මේ ත්‍රෙඩ් එකේ නෑ වගේ :nerd::nerd::baffled:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වාහනේ EPS ලයිට් එක ඔන් වෙලාම තියෙනවා..සමහර වෙලාවට නම් වාහනේ නවත්තලා ආය ස්ටාර්ට් කලාම හරියනවා. හැම වෙලාවෙම නෙවෙයි

    ටයර් වල හුලන් අඩු වුනාම මේ මගුල On වෙනවද....?

    :baffled::baffled: