wedak na lu
EFI nam engine clean up ekak neda karanne? (Carb ewane tuneup kranne?)
EFI monwada ban karana tyne? plugs, throttle body, injectors, fuel filter da?
mamanam 25000km walin maru kala
වාහන හින්ද කාපු කටු ...3 -
තව එකෙක් අපේ වලටම......!!
![]()

Api giya machanla. good luck with your vehicles and all. There is no point of wasting time here anymore.
ow owa thama ban. EFI wala ithin sensors check karanna one
oya tikata amatarawa:
MAF, MAP, O2 sensors wage live data balala clean, replace karanna one, coil pack, plug wire wage ewath. Distributor nam distributor, CAM, Crank sensor wage ewa.
Good-bye @ all

.
mokakda ban me seen eka?![]()

LS is getting married![]()
So elakiri enna wenne nalu issara wage... so adieu to katu thread thm![]()

Eka newe machan hethuwa meke athi https://www.elakiri.com/forum/showthread.php?t=1863957
Podi udawwak illuwama ammalai, badinna inna geni okkoma adagannawa.
Api meke unta one tharam udaw karala athi. Eth machan thawath contribute karanna hitak na. Meke nasti wena welawa wedakata athi deyakata denmama iwarai, mahesh, raththaran wage unutu gihin iwarai.![]()

වැගන් ආර් කස්ටිය මීටිමක් තිබ්බ කියල අන්න අරෙහෙ බුකියේ හෙන සද්දේ කොල්ලනේ .. කෝ අපේ බඩා පේන්න නැද්ද.. මං දැක්ක ගේන කට්ටියක් එක්ක ගේමක් ඉල්ලලා තියෙනව වැගන් ආර් එකට මොනවාදෝ විහිළුවක් කරලා .....![]()

අපේ මිටප් එකක් දැක්කහම කහන සෙට් එකක් ඉන්නවනේ අයියේ.....!! 

අපේ මිටප් එකක් දැක්කහම කහන සෙට් එකක් ඉන්නවනේ අයියේ.....!!
![]()

මචංලා කාර් එකේ පිටි පස්සෙන් චීස් චීස් ගාලා සද්දයක් එනවනෙ...
පිටින් බැලුවට මුකුත් පේන්න නෑ...
යනකොට තමයි සද්දෙ එන්නෙ.. වාහනේ ඇතුලට සද්දෙ ඇහෙනවා කියන්නෙ එලියටත් පට්ට සද්දයක් ඇති... කාටවත් මෙහෙම වෙලා නැතෙයි...

ත්රීවීල් පාර්ක් එකේ අවුරුදු පාර්ටිය වගේ ජයටම තිබ්බ කියල තමයි ආරංචිය..![]()

කාර් එක නවත්තල තියෙන වෙලාවක ඩිකිය ඇරලා ඩිකියේ දාරෙන් අල්ලලා පහලට තෙරපලා පද්දලා බලන්න සද්දේ එන්නේ කොතනින්ද කියල. සහයට කව්රුහරි අල්ලගත්තොත් වැඩේ ලේසියි..