වාහන හින්ද කාපු කටු ...3

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    s-l500.jpg
     

    Zllion

    Active member
  • Sep 13, 2018
    238
    71
    28
    වාහනේ ගෑස්කට් ගිහින් කියන්නේ මොකක් නිසාද ?
    Toyota AE 111 එකක සාමාන්යෙන් එක හදාගන්න කීයක් විතර යනවද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේ ගෑස්කට් ගිහින් කියන්නේ මොකක් නිසාද ?
    Toyota AE 111 එකක සාමාන්යෙන් එක හදාගන්න කීයක් විතර යනවද?


    එක එක විදිහට ගෑස්කට් යනවා. රේඩියේටරයේ වතුර නැතුව දිව්වම හීට් වෙලා ගෑස්කට් එක පිච්චිලා ලීක් වෙන්න පුලුවන්. එහෙම නැත්තං හෙඩ් එකේ පිපිරීම් වෙලා ගෑස්කට් ලීක් වෙන්නත් පුලුවන්. හෙඩි එකේ ඇන බුරැල් වීම නිසාත් සාමාන්‍යයෙන් ගෑස්කට් එක 4000 ක් විතර වෙයි. හැබයි ගැරජ් එකක දවසක් හෝ දෙකක් හෝ යන කෝස් එකක්. අනික ගලව ගත්තම ගෑස්කට් එක දානවට අමතරව හෙඩ් පේස්ට් කිරීම,වෑල් ග්‍රයින්ඩ් කිරීම,වෑල් ඔයිල් සීල් දැමීම වගේ විවිධ වැඩ සෙට් වෙන්න පුලුවන්. සමහර දේවල් වලට වෙනත් තැන් වලට කොටස් ගෙනිහින් අලුත් වැඩියා කරන්න වෙන්න පුලුවන්. ඒ නිසා සම්පූර්ණ වියදම පුරෝකතනය කරනන් බෑ. ඒක කරන්න පුලුවන් වැඩේ හැටියට තමයි. නිකං දළ වශයෙන් හිතන්න රුපියල් තිස්පන්දාහක් විතර වැඩේට යනවා කියලා. නමුත් ඒ ගාන වැඩි වෙන්න හෝ අඩු වෙන්න හෝ පුළුවන්. මොනවා කරන්නත් කලින් ගෑස්කට් ගිය බව තහවුරු කර ගන්න. එක පාරටම බාස් කිව්වට පිලි ගන්න එපා.

    රේඩියේටර් එකේ වතුර බුබුලු දිහා විතරක් බලලා සමහර බාස්ලා ගෑස්කට් දාන්න යනවා. ඒත් ඒක වැරදි නිගමනයක්. රේඩියේටර් ලීක් තිබ්බොත් වතුර බුබුලු එන්න පුලුවන්. ඒ නිසා හොදට බලලා ඉන්න.
     
    Last edited:

    rusiyanuwa

    Active member

  • ඊට පස්සේ Workshop Inspection report එකක් දෙන ක්‍රමයක් තියෙනවා නම් එක කස්ටමර්ට පැහැදිලි කරලා දෙන්න ඕනි.. Like, Brake Pads තව 2500-3000km දුවන්න පුළුවන් හැබැයි ඊළඟ සර්විස් එකට (5000km) කලින් දාගන්න වෙයි වගේ ඒවා..


    කාර් එක යද්දි ඇතිල්ලෙන සද්දයක් එනවා බ්‍රේක් පෑඩ් ගෙවිලද දන්නෙ නෑ කීවම සර්විස් එකේ SA කීවා ඉස්සරහ බ්‍රේක් පෑඩ් නම් අවුලක් නෑ හොඳට තියෙනවා පස්සහ ඩ්‍රම් එක ගලවලා බලන්න ටූල් එකක් නෑ කියලා. පස්සෙ ලයිනර් කඩේකට දාලා ජැක් කරලා බලද්දි ඇතුල් පැත්තෙ බ්‍රේක් පෑඩ් ගෙවිලා. ඒවයින් තමයි සද්දෙ ඇවිත් තියෙන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    Foam Lance eka awa. Patta nikan Dash car wash eka water ekka deslove karala alluwe. Patta. Foam hadenawa supiriyatama.

    Thanks Hyaenidae

    ALdLAiC.jpg

    මේක ගත්ත අය, ෆෝම් එන එක අඩු වෙලා හෝ ෆෝම් නැතිම වෙලා ගිහිල්ලා නම් ඒ කියන්නේ මේකෙ ෆිල්ටර් මෙෂ් එක හිරවෙලා... අලුත් එකක් දාන්න වෙනවා. මෙෂ් එක ෂිපින් එක්ක $0.90 වෙන්නේ.

    https://www.aliexpress.com/item/Hig...w-Foam-Lance-Car-Accessories/32896675524.html

    FJ0lawr.jpg


    RG49UYa.jpg


    fLAqcXd.jpg


    lIOmhIS.jpg


    මෙෂ් එක තියෙන්නේ මේක ඇතුළේ

    1OZIQjL.jpg


    ඔය පරණ ෆිල්ටර් එක දිග ඇරිලා තියෙන්නේ අඬුවකින් ඇදල :lol:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක ගත්ත අය, ෆෝම් එන එක අඩු වෙලා හෝ ෆෝම් නැතිම වෙලා ගිහිල්ලා නම් ඒ කියන්නේ මේකෙ ෆිල්ටර් මෙෂ් එක හිරවෙලා... අලුත් එකක් දාන්න වෙනවා. මෙෂ් එක ෂිපින් එක්ක $0.90 වෙන්නේ.

    https://www.aliexpress.com/item/Hig...w-Foam-Lance-Car-Accessories/32896675524.html

    [IG]https://i.imgur.com/FJ0lawr.jpg[/IMG]

    [MG]https://i.imgur.com/RG49UYa.jpg[/IMG]

    [IG]https://i.imgur.com/fLAqcXd.jpg[/IMG]

    [IG]https://i.imgur.com/lIOmhIS.jpg[/IMG]

    මෙෂ් එක තියෙන්නේ මේක ඇතුළේ

    [MG]https://i.imgur.com/1OZIQjL.jpg[/IMG]

    ඔය පරණ ෆිල්ටර් එක දිග ඇරිලා තියෙන්නේ අඬුවකින් ඇදල :lol:


    ඔය හෝදන්න ගන්න එකක්ද පෙන විදින:oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    gedara power washer ekaknm tiyanwa , ekata oka set karana puluwanda kiyaa hoyaganne kohmada ban?

    Onema power washer ekakata fix wena extensions thiyenawa okata. Thiyena eke extension ekath ekka compare karala ganna one order karanakota