වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක මරු නූල බං... කිරියට සෙට් උන ගමන් මේක කියවන්න තමා හිත..
    ඉතිං මිත්‍රවරුනී කට්ටක් කෑමට පෙර උපදෙස් පතමි..
    :):)

    අපේ ගෙදර TOYOTA Double cab එකක් තමා තිනෙවා... 2011 Brand New තමා ගෙන්නුවේ...

    දැන් 98,000 + KM තමා දුවලා තිනෙවා..

    ප්‍රශ්න අංක 1. දැන් මාසයක විතර ඉදලා උදේ Start කරපු ගමන් අර AC බෙල්ට් එක ලිස්සදි එන සද්දේ එනවා, හැබැයි Start කරලා තත්පර 10ක් විතර තමා එන්නේ. ඊට පස්සේ අයේ ඒ දවස ඇතුලත කිසිම වෙලාවක ඒ ස්දේ එන්නේ නෑ... ආපහු ඊලග දවසේ උදේට ඒ විදියටම තමා... එහෙම වෙන්නේ මොකක් නිසාද..?

    ප්‍රශ්න අංක 2. 100,000 KM දි T Belt මාරු කරන්න ඔනිද...??

    ප්‍රශ්න අංක 3. 100,000 KM දි මොනවද සාමන්‍යෙයන් කරන්න ඔනි Maintenance Repairs...??

    පොල් අයියා .....රත්තරන් අයියා , මහේෂ් අයියා ..අයි.ඩ්.ජි . විකියා කියන්න බලන්න..




    PS : මට වාහන ගැන හසල දැනුමක් නැති බැවින් සරල බසින් තමා කියනන්න වෙනවා... ටිකක් හරි වාහන ගැන ඉගෙන ගත්තේ මේකෙන්ම තමා...


    සැමට අල්ලාහු පිහිට තමා....:baffled::baffled::lol:

    AC බෙල්ට් එකට එනවා adjuster pulley එකක්.. එකෙන් තමයි AC බෙල්ට් එක ඕනා ගානට තද කරන්නේ.. ඒකෙන් AC බෙල්ට් එක ටිකක් තද කරන්න.. බෙල්ට් එක කාලයක් පාවිච්චි කරද්දී ඇදීමට සහ ගෙවීමට ලක්වෙනවා.. එහෙම වෙද්දී එක්කෝ බෙල්ට් එක මාරු කරන්න ඕන.. නැත්තම් බෙල්ට් එක ඇජස් කරන්න ඕන.. ගෙදර කරගන්න බැරිනම් ගරාජ් එකකට අරන් ගිහින් කරවගන්න.. බොහෝදුරට AC බෙල්ට් එක ගෙවිල තියෙන්නේ ටිකක්..එත් බෙල්ට් එක අලුතෙන් දාන්න කලින් ටිකක් තද කරල දුවල බලන්න.. එහෙම තද කරත් ආයෙත් ටික කාලෙකින් සද්දේ එන්න පටන් ගන්නවා.. එතකොට බෙල්ට් එක අලුතෙන් දාන්න.. මතක ඇතුව බෙල්ට් එක අලුතෙන් දානකොට ඇජස්ටර් එක අලුත් බෙල්ට් එකට හරි යන ගානට ඇජස් කරවගන්න..

     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එහෙනම් ආයි අඩු වෙනකල් කල්පනාවෙන් දුවපං. පොඩ්ඩ පොඩ්ඩ නම් අඩු වෙන්නේ මුලින්ම කැප් එක දාලා බලපං. බලපං ඔය කැප් එක තද වෙන තැන මොකක් හරි ලූස් වීමක් හෝ කට්ට ඇදවීමක් වගේ තියනවද කියලා.

    අනේ මන්දා බං මොන හොල්මනක්ද කියලා. :D කොකටත් කියල මම බල බල තමා යන්නේ :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol:
    උඹ හිතුවද මං මිට්ටෙක් කියලා මයිනො.. කාර් එකේ බපර් එක ලගට එතන හිර වෙන්ඩ :lol::lol:
    ඒක නෙවේ උඹ මොකද එක පාරටම ඒවා කල්පනා කලේ
    ඔටු ආස්සරේ නිසා ඔළුව කර වෙලා.. පවු යකෝ :sorry:

    ඕකා කොල්ලෙක් කිව්වොත් බිජ්ජ හිතෙන මවාගන්නවා :rofl:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18550800 said:
    මමනම් තාමත් කියන්නේ රේඩියේටර් කැප් එක දාපිය දාපිය කියලා:yes::yes::yes:

    දානව සුදු අයියේ දානවා. පඩි හම්බෙන්කං ඉන්නේ. අතේ නෝ සතේ :(:no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Pothe tiyenne 100000 T belt maru koranna kiyala...
    Mea wenakan nam wahaneta Penadol peththak wath dunne nee.. (75000 di Front break Pad damma. 90000 aluth Tyre damma)

    Ita amatharawa wadiya mokuth nee ban... Toyota engin oil danna kiyala tiyenawa.. 100000 passe eke oil catogary eka wenas karanna kiyala tiyenawa.. Hama 6000km service koranna kiyala tiyenawa.. Normally 5000+ service karanawa..

    Ethakota uba kiyanne ita amatharawa mokuth check koranna oni nee kiyalada...??

    Engine patte mokuth balanda oni nedda ban..??


    Ara sadde enne sure AC belt ekenda danne nee.. ude Start karaddi witharai enne..

    ++++++

    මම ඉස්සෙල්ල රිප්ලයි එක දැම්මේ AC බෙල්ට් එකෙන්ම සද්දේ එනවා කියල ඔයා කිව්වා නිසා.. වාහනේ උදේට ස්ටාර්ට් කරද්දී AC off කරලා ස්ටාර්ට් කරලා බලන්න සද්දේ එනවද කියල.... එහෙම එනවනම් බොහෝදුරට ඔල්ටෝනේටර් බෙල්ට් එකෙන් තමයි සද්දේ එන්නේ.. දෙකෙන් මොකක්ද සද්ද කරන්නේ කියල හරියටම හොයාගන්න.. දැන් වාහනේ ලක්සෙ ළඟ නිසා ටයිමින් බෙල්ට් එක මාරු කරද්දී ඔක්කොම බෙල්ට් මාරුකරලා දාන්න .. ඔයාගේ owners manual එකේ ඇති බෙල්ට් මාරුකරන්න ඕන මයිලේජ් එක..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18551550 said:
    ඕකේ ඕකේ.. කාලා වලන් පිගන් හෝදලා කුස්සිය අස් කරලා වයිෆ්ට ඇග හෝදන්න වතුර ටිකත් රත් කරලා ටක් ගාලා වරෙන්:):)

    උඹ කරන දවසේ වැඩ කටයුතු ඔක්කොම එකින් එක මතකයි නේද.. හොඳ හස්බන්ඩ් කෙනෙක්..:lol::lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    chrome_badge_GB.jpg


    ගොඩාක් කාර් වල් ලොකුවට ඹය බැජ් එක නිකල් වලින් එහේම ගහගෙන යනවා දැකලා ඇතිනේ උබලා දන්නවාද ඹකේ තෙරුම :lol::lol:
    GB=Ganita Bayai

    DSC03851.jpg


    දැන් උඹ මේ කියන්නේ Y 60 එකක මේක ගහල තියනවා කියලද???:lol::lol::lol::lol:වෙන්න බෑ:no::no::no:මොකක්... FB 15 එකකත් තියනවා..:shocked::shocked::shocked:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ කරන දවසේ වැඩ කටයුතු ඔක්කොම එකින් එක මතකයි නේද.. හොඳ හස්බන්ඩ් කෙනෙක්..:lol::lol::lol::lol::lol:
    මම කියන දේ වලින් තව එකෙක් ආතල් එකක් ගන්නවනම් ඒක තමයි මගෙත් ආතල් එක:lol::lol:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රත්තරං;18552666 said:
    ඒ විතරක්ද නිල් පාට නිසාන් මාච් එකකත් තියෙනවලු:lol::lol:

    මෙහෙම අහනවට සමාවෙන්න ලගදි කසාදයක් බැන්දා නේද ?

    හැබයි බැලුවොත් online
     
    Status
    Not open for further replies.