වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රත්තරං;18552196 said:
ම්ම්ම්ම්ම්... කට්ටක් නෙමේ පොඩි කතාවක් ලියන්නම් වාහන සම්බන්ද



සැ.යු - ශ්‍රීලාංකා නීතිය අනුව මෝටර් කාර් සදහා පැති කන්නාඩි අත්‍යවශ්‍ය නොවේ. සෙන්ටර් මිරර් එක අනිවාර්යයවේ. මේ නීතිය දැන්නම් සංශෝදනේ කරලද දන්නේ නෑ. පැරනි කාර් බහුතරයක ෆැක්ට්‍රි ෆිටඩ් සයිඩ් මිරර් ආවේ නෑ. දන්න විදිහට මරුති කාර් එකටත් ඉස්සර එක සයිඩ් මිරර් එකයි ආවේ, අනිත් පැත්ත හයිකලේ ලන්කාවෙදි


එහෙමත් නීතියක් තිබිලද? :shocked: අදයි දන්නෙ.....
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..

ඔන්න පොලා ඇමෙරිකාවට සැපත් උනේ නියෝර්ක් වල මැන්හැටන් වලට නිසා පොලාගේ රථ ගාය අවුරුද්දකට විතර සනීප උනා කිව්වොත් නිවැරදියි.. නිව්යෝර්ක් වල මැන්හැටන් කියන නගරය ලෝකේ තියන නොනිදන නගර වලින් එකක් නිසා පොදු ප්‍රවාහන පහසුකම් ඕනා තරම් දවස පුරාම.. ඊටත් අමතරව මැන්හැටන් වල වාහනයක් පාවිච්චි කරනවා කියන්නේ පාර්කින් වලට සැලකිය යුතු මුදලක් ගෙවන්න වෙනවා කියන එකයි..



කතාව ඇතුලෙ ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුන....පිං....
:yes:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔන්න එහෙනම් කතාව පටන් ගත්තා ඉස්සර වගේ නෙමෙයි දැන් වැලිකඩ ඉන්නේ 1 නිසා නිතරම එළකිරිය පැත්තට එන්න වෙන්නේ නැ. වැලිකඩ කිව්වේ මොකද්ද කියලා බලනවා ඇති .යකෝ අන්තිමට මමත් කසාද බැන්දා.

ඔන්න එහෙනම් පටන් ගත්තා . උබලට මතක ඇතිනේ මගේ කලින් කට්ට . මේකත් ඒ වාහනයටම වෙච්ච රජ සැපක්.


ඔන්න ඉතින් ගිය පාර case 1 න් පස්සේ පරණ රියදුරා වාහනේට ආයුබෝවන් කියපු නිසා . අංකල් කෙනෙක් තමා අපේ මාතලී.



මතු සම්බන්ධයි

ඉතුරු ටිකත් දාමු
 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..

    ඇසන්ට් එක ගෙදර ගේනකම් පොලාගේ ඇමෙරිකාවේ ඉන්න සිංහල හිතවත්තු බලන් හිටිය රියදුරු බලපත්‍රයක් නැතුව කාර් එකක් ගන්න එක හීනයක් කියල.. පොලා ඒ අභියෝගය ජයගත්තා.. ඊට පස්සේ ඇමෙරිකන් සිංහල හිතවත්තු බලන් හිටිය අන්තර්ජාතික රියදුරු බලපත්‍රයෙන් වාහන එලවල පොලිසියට අහුවෙලා හිරේ තපියි කියල.. ඒ අභියෝගයත් පොලා ජයගත්තා.. ඊ ලඟට පොලාගේ ඇමෙරිකන් සිංහල හිතවත්තු බලන් හිටිය පොලා ඇමෙරිකාවේ රියදුරු බලපත්‍රය ගන්න ගිහින් fail වෙනකම්.. ඒකත් පොලා one shot ගැහුවා.. දැන් පොලා බ්‍රෑන්ඩ් නිව් වාහන දෙකක් පැදපු එකෙක් මේකේ.. එත් අපේ බහුතරයක් සිංහල එවුන්ගේ කැසිල්ල ඉවරක් නැහැ.. උඩින් පෙන්නන්න සින්දර මුණු හදවතේ නැහැ..

    උඹල කවදාක හරි පිටරටක ගියොත් අපේ එවුන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා. විශේෂයෙන් දියුණු රටවල.. එත් උදව්වක් ඕන වෙලාවක ඕනෑම කෙනෙකුට කරන්න දෙපාරක් හිතන්න එපා.. කරන හොඳක් මේ සංසාරේ කවද හරි අපිට පිහිට වේවි...


    පොලා ඇසන්ට් එක ගත්තු ඇසන්ට් එක වික්ක මිත්‍රය එක්ක අදත් පමණ දැනගෙන කතා බහ කරනවා.. ඌ මේ වෙනකම් කවදාවත් අහල නැහැ කාර් එක තාම තියෙනවද කියල... ඌ කරපු වංචාවට ඌ හැමදාම හිතින් පසුතැවෙනවා ඇති...


    333.jpg



    Patta :cool::cool::cool:Jaya Wewa...:yes::yes::yes::yes:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18554534 said:
    oka awe sathiyakata withara kalin
    download kala

    කලින් කිව්වා වගේ පාඩම් වැඩ නිසා අද තමා හරි හමන් විදියට ඉන්ටනෙට් ආවේ.:yes::yes:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    B16A කන්වර්ට් කරමු මිනි එක . . . Starlet GT කැලේ . . . .

    ikman.lk eke laksha 3 kata mini ekak thibba, owner migrating kiyala, ude call karaddi deela :eek:

    laksha 6 kata wage ekak aran, 4k wage widiyam karala hodata modify karanna puluwan weida?

    manual 1000cc or 1300cc ekak baluwe, 2 door wunath shape. :cool:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    නියමයි පොල් අයියේ. වාහනේකට උනත් කල ගුණ සලකනව නම් ඒක කොයිම වෙලාවක වත් යන මනුස්සය මග තියන්නේ නෑ. කොහොම හරි යන්න ඕන තැනට ගෙනියන්න උපරිම ට්‍රයි එක දෙනවා. දැන් කවුරු හරි කියයි වාහන කොහෙද බන් හිතන්නේ අරකද මේකද කියල. මන් නම් මේක කියන්නේ අත්දැකීමෙන්. කලින් ගෙදර තිබ්බ Y10 එක කොච්චර කොහේ දේවාලෙක ගියත් තියෙන අව්ල් ඔක්කොම පිට දාන්නේ වාහනේ ගෙදර ආවට පස්සේ. එපා කියද්දී වික්ක ඒක. මල ගෙයක් වෙලා wikzලගේ පැත්තේ ඉදන් අව පොඩි බටු කොල්ලෝ, ලොකු උන් ඔක්කොම 10ක් විතර ගෙන. ගෙදර පාවිච්චි කරපු සුපිරිම වාහනයක්. :(:(

    මගේ බයික්කෙත් එහෙමයි. මම ජීවත් වෙලා ඉන්නකං විකුන්නනේ නැහැ :)
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..

    කලබලෙං කලබලෙං ලිව්වේ.. කටු නැතුව ත්‍රෙඩ් එක වේලෙන නිසා
    :love::love:
    රත්තරං;18552196 said:
    ම්ම්ම්ම්ම්... කට්ටක් නෙමේ පොඩි කතාවක් ලියන්නම් වාහන සම්බන්ද

    මේක අපේ තාත්තා මට කියපු කතාවක්

    සැ.යු - ශ්‍රීලාංකා නීතිය අනුව මෝටර් කාර් සදහා පැති කන්නාඩි අත්‍යවශ්‍ය නොවේ. සෙන්ටර් මිරර් එක අනිවාර්යයවේ. මේ නීතිය දැන්නම් සංශෝදනේ කරලද දන්නේ නෑ. පැරනි කාර් බහුතරයක ෆැක්ට්‍රි ෆිටඩ් සයිඩ් මිරර් ආවේ නෑ. දන්න විදිහට මරුති කාර් එකටත් ඉස්සර එක සයිඩ් මිරර් එකයි ආවේ, අනිත් පැත්ත හයිකලේ ලන්කාවෙදි
    :love::love:
    ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..

    ඒ හින්ද මේ පොස්ට් එක මගේ ඇසන්ට් එකට උපහාරයක් වේවා....

    333.jpg

    :love::love:
    ඔන්න එහෙනම් කතාව පටන් ගත්තා ඉස්සර වගේ නෙමෙයි දැන් වැලිකඩ ඉන්නේ 1 නිසා නිතරම එළකිරිය පැත්තට එන්න වෙන්නේ නැ. වැලිකඩ කිව්වේ මොකද්ද කියලා බලනවා ඇති .යකෝ අන්තිමට මමත් කසාද බැන්දා.

    මතු සම්බන්ධයි


    :love::love:මතු සම්බන්ධයි:shocked::shocked:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ikman.lk eke laksha 3 kata mini ekak thibba, owner migrating kiyala, ude call karaddi deela :eek:

    laksha 6 kata wage ekak aran, 4k wage widiyam karala hodata modify karanna puluwan weida?

    manual 1000cc or 1300cc ekak baluwe, 2 door wunath shape. :cool:

    4ක් මදි බන් . . . D series conversion kit එකක් 3.30ක් විතර වෙනවා . . තව එන්ජිමටයි අනිත් ටිකටයි තව 2.5කි වත් යනවා . . .b series conversion kit එකක් 4.50ක් වත් වෙනවා. . . එන්ජින් අැතුලු අනිත් ටිකට 4.50වගේ යයි . . .
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    නැවතත් කතාවට


    ඔන්න ඉතින් අංකල් වාහනේ රේස් කරලා එහෙම නැවත්තුවා.


    හරි දැන් ඉතින් අපේ time 1ක . පින්ටෝ හම්බ වෙන නිසා 1/2 වත් බොන්න ඕන කියලා සෙට් උනා


    අන්තිමට 3/4 විතර තනියම වග කියන්න පුළුවන් උනා.

    දැන් හොද පදම


    නැගිටින්න සෙට් වෙන කොටම අපේ ලොක්කා ෂොට් 1 ක් දීපිය හරි 1 ත් ගැහුවා .බඩු බනිස් වගේ


    කට්ටියම බලන් ඉදලා තියෙන්නේ මම එනකන් . පරක්කු වෙන නිසා නොකාම එන්න කියලා වාහනේ ගාවට අවා ආව කිඋවට පා වුනා

    වාහනේ ගවාටම එන කොට . පොඩ්ඩක් අප්සෙට් වගේ උනා හිමින් සීරුවේ පැත්තකට ගිහින් කබරයා දාල එහෙම van 1 ට නැගලා ඔලුව ගහ ගත්තා


    ඔලුව ගහ ගත්තා විතරයි මතක


    මහත්තයා මහත්තයා

    මොකද හලෝ

    අනේ මේක ස්ටාර්ට් නැ

    හු__ලා තියෙන්නේ (වචනේ කියවුනාට පස්සේ පසුතැවෙන්න උනා )

    මොකද කරන්නේ මම විතරයි වාහනේ 1ම කොලුවා

    මටත් ඔලුව උස්ස ගන්න බැ .

    මොකද අංකල් වෙලා තියෙන්නේ

    Battery 1 මදි වගේ මහත්තයෝ

    ඉතින් මොකද කරන්නේ .

    වැනි වැනි ගියා party 1 ක තිබුණා තැනට

    යන කොටම ලොක්කා කඩන් පැන්නා අයිසේ තමුසේ තාම ගියේ නදද්ද?

    නැ sir වාහනේ ස්ටාර්ට් නැ


    ඔන්න ඉතින් උන් ටික එක්කගෙන ඇවිත් උන්ට තල්ලු දාපන් කියලා .මම වාහනේට නැගලා ඔලුව ගහගත්තා

    කොහොම හරි පැය බාගෙකට වගේ පස්සේ මට නිකන් හීනෙන් වගේ ස්ටාර්ට් වෙනවා ඇහුනා

    එත් මම නෙමෙයි ඔලුව ඉස්සුවේ . හොදටම බඩු.

    ඔන්න ඉතින් හා හා පුරා කියලා ගාලු පාරට දෑම්මා මතකයි.

    ටික වෙලාවකින් මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා .

    මතුසම්බන්දයි
     
    • Like
    Reactions: shaminda peiris
    Status
    Not open for further replies.