වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද රෑ 8ට සෙට් වෙයල්ල රෙඩියෝවට.....

    avatar16269_7.gif
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    සෑහෙන දවසකට පස්සේ ත්‍රෙඩ් එකේ කොන අල්ලගත්ත. :D
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    මතුසම්බන්දයි

    මචන් උබේ කට්ට කියවන එකත් මාර කට්ටක්නෙ. :oo:
    එකේ පොඩි මෙව්වා එකකුත් තියෙනවා එක පාරම කියනවට වඩා. :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න එහෙනම් කතාව පටන් ගත්තා ඉස්සර වගේ නෙමෙයි දැන් වැලිකඩ ඉන්නේ 1 නිසා නිතරම එළකිරිය පැත්තට එන්න වෙන්නේ නැ. වැලිකඩ කිව්වේ මොකද්ද කියලා බලනවා ඇති .යකෝ අන්තිමට මමත් කසාද බැන්දා.

    මතු සම්බන්ධයි

    කටුව ලියනවට ස්තුතියි... :love::love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වට්ටේ කාර් කතාව------

    අඩේ බලං ගියාම ඔහේ ඉන්නෙත් ලංකාවේ වගේම බාස් ල නේ. මෙහෙ උනුත් හුලං බැස්සත් සෙන්සර් දාමු කියන උන් නේ.

    සිංහ යාලුවෝ - මට යාලුවෙක් දවසක් කිව්ව දෙයක් තමයි මොන රටේ ගියත් ඒ රටේ ඉන්න සිංහලු නං විස්වාස කරන්න එපා කියල. මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනකන් අපට.

    0.001% k බොක්කෙන් උදව් කරන උන් ඉන්නව. එ 0.001 ට පොල්වට්ටේත් අයිතියි.

    රටට එන්න කලින් - එන්න එපා කෙලවෙනවා
    ආවට පස්සේ - ඔහොම බෑ මෙහෙම බෑ මේ ලංකාව නෙවි

    හැබැයි රියල් සිංහලු ගොඩ යනව.

    බාස්ල කොහෙත් එකයි බන්..හොඳ ස්කෑනර් එකක් මා ගාව නැති නිසා සහ හදන්න ගලවන්න තැනක් නැති නිසයි ගරාජ් වලට අරන් යන්න උනේ..

    කල්‍යාන මිත්‍රයින් ලෝකෙ කොහෙත් හිඟයි බන්.. මනුස්සයෙකුට උදව්වක් කරන්න කැමති නැහැ බහුතරයක් එවුන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැනට් එක තරං ලෙඩ දීලා නෑනේ මාමි.. ඇසන්ට් එක ශෝයි :love::love:
    පට්ට කථාව රෙප් දුන්නා ඕන්න :D;)

    වාහන සීයක් ගත්තත් වැනට් එකට ගහන්න වාහන නොලැබේවා කියල තමයි ප්‍රාර්ථනය..:love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18553961 said:
    ලංකාවෙන් පිටටදි ලන්කාවේ එකෙක් හම්බ උනාම අපි ආසාවට කතාකරනවා. ඒත් 90%ක් බලන්නේ අපිට කෙලින්නේ කොහොමද කියලා. ඒ කතාවනම් සම්පූර්න ඇත්ත පොලයියේ

    පොලයියේ එතකොට වාහනේ අදටත් දුවන්නේ එක සිලින්ඩරයක් වැඩ නැතුවද?:baffled::baffled::baffled:

    සිලින්ඩර් චෙක් කරන්නේ ස්ටාර්ට් කරන්නේ නැතුවනේ බන්.. ස්ටාටර් මෝටර් එක ගහන වේගයට සිලින්ඩර් එකේ කොම්ප්රේෂන් නැති උනාට ස්ටාර්ට් උනායින් පස්සේ වේගය වැඩි නිසා ඒ සිලින්ඩර් එකත් පත්තු වෙනවා.. ස්ලෝ රනින් වලට ටිකක් අවුල්.. තාම දුවන්නේ එහෙම තමයි.. මම නෙවෙයිනේ දුවන්නේ.. දවසටම හැතක්මක් වගේ තමයි දුවන්නේ.. තෙල් නම් බොනව දැන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නියමයි පොල් අයියේ. වාහනේකට උනත් කල ගුණ සලකනව නම් ඒක කොයිම වෙලාවක වත් යන මනුස්සය මග තියන්නේ නෑ. කොහොම හරි යන්න ඕන තැනට ගෙනියන්න උපරිම ට්‍රයි එක දෙනවා. දැන් කවුරු හරි කියයි වාහන කොහෙද බන් හිතන්නේ අරකද මේකද කියල. මන් නම් මේක කියන්නේ අත්දැකීමෙන්. කලින් ගෙදර තිබ්බ Y10 එක කොච්චර කොහේ දේවාලෙක ගියත් තියෙන අව්ල් ඔක්කොම පිට දාන්නේ වාහනේ ගෙදර ආවට පස්සේ. එපා කියද්දී වික්ක ඒක. මල ගෙයක් වෙලා wikzලගේ පැත්තේ ඉදන් අව පොඩි බටු කොල්ලෝ, ලොකු උන් ඔක්කොම 10ක් විතර ගෙන. ගෙදර පාවිච්චි කරපු සුපිරිම වාහනයක්. :(:(

    හොඳ වාහනේක අගේ තේරෙන්න මරාලයක් පාවිච්චි කරන්න ඕන බන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..

    ඔන්න පොලා ඇමෙරිකාවට සැපත් උනේ නියෝර්ක් වල මැන්හැටන් වලට නිසා පොලාගේ රථ ගාය අවුරුද්දකට විතර සනීප උනා කිව්වොත් නිවැරදියි.. නිව්යෝර්ක් වල මැන්හැටන් කියන නගරය ලෝකේ තියන නොනිදන නගර වලින් එකක් නිසා පොදු ප්‍රවාහන පහසුකම් ඕනා තරම් දවස පුරාම..

    .
    .
    .
    .
    .

    පොස්ට් එක හුඟක් දිග වැඩිද මන්ද.. Hyundai බ්‍රෑන්ඩ් එකක් විදිහට ඇසන්ට් වගේ වාහනයක් දුවන්න පුළුවන් උපරිම ලක්ෂයක් තමයි.. ඒ වෙද්දී වාහනේ ලෙඩ දෙන්න ගන්නව..ඇසන්ට් එක පොලාගේ මගේම වෙච්චි 8 වෙනි කාර් එක උනත් ඇසන්ට් එකට හුදෙක් වාහනයකට වඩා පපුව ඇතුලේ තියන වටිනාකම වැඩියි,, ඒ හින්ද මේ පොස්ට් එක මගේ ඇසන්ට් එකට උපහාරයක් වේවා....

    හොද පාඩම් ගොඩක් මචං. මාත් යාලුවෝ නිසා අනන්තවත් හිර වෙලා තියනවා. 10 වසරෙදි ඉදලා මම යාලුවෝ නිසා හොද හොද පාඩම් ඉගෙනගෙන තියනවා. ඒ පාඩම් ඉගෙන ගැනිල්ල නැවතුනේ දැන්මම කසාද බැදල ඉන්න ආදරණීය බිරිදව, පෙම්වතියක් විදිහට මගේ ජීවිතේට එකතු කරගත්තු දිනේ ඉදලා. මොකද එයා එක්ක යාලු වුන දවසේ ඉදලා මගේ ජීවිතේ ඉන්න හොදම ෆිට් එක එයා තමයි. ඒක අදටත් එහෙමයි. මේලෝකේ තමන්ට කියලා විස්වාස කරන්න පුලුවන් අම්මා, තාත්තා, බිරිද පමණයි. ඒකටත් ඉතිං හොද අම්මෙක් තාත්තෙක් බිරිදක් ලැබෙන්න පිං කරල තියෙන්න ඕනේ. ඒ වගේම ගොඩක් වෙලාවට සහෝදරයා හෝ සහෝදරිය විස්වාස කරන්න පුලුවන්.
    මම ඔච්චර වාහන විකුණලා තියනවා. නමුත් මම වංචාවක් කරලා නෑ. ගන්න එව්න් ගෙදර ගියාද කියල බලන්න කෝල් කරනවා. ආයි සුමානෙකිනි විතර කෝල් කරලත් බලනවා. ඒ කවදාවත් නොදන්න මිනිස්සුන්ට. මම යාලුවන්ටත් වාහන විකුණලා තියනවා. යාලුවන්ට විකුණද්දි නම් පිට මිනිස්සුන්ට වඩා හොදට වාහනේ ගැන බලලා තමයි දෙන්නේ. නමුත් එහෙම වාහන ගත්තු යාලුවෙක් හදිස්සියකට මම පොඩි උදව්වක් ඉල්ලුවම (උදව්වක් කිය්යේ එක කෝල් එකකින් කරන්න පුලුවන් සුලු දෙයක්) ඒ දේ නොකර ඉදලා තියනවා. ඒව නම් මට කමක් නෑ. තම තමන් කරන දේවල් තම තමන් ගෙනියයිනේ. :D
    ගැරජ් වල සමහර බාස් ල නම් ලංකාවේ අය, වෙන රටවල අය කියලා වෙනසක් නැති පාටයි :eek:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අැමරිකාවෙන් EK4, EK9 හාෆ් කට් එකක් ගෙන්න ගන්න බැරිවෙයිද දන්නෙ නෑ . . . Complete half cut ekak . . .

    හාෆ් කට් ගැන නම් නොදනී මචන්. ECU එකක් වගේ දේවල් නම් ගලෝල එවන්න පුළුවන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අඩේ මටත් එකක් ඕනේ... මටත් එකක් ඕනේ... මටත් එකක් ඕනේ... මටත් එකක් ඕනේ...
    පොඩි කාලේ ඉදලා මේ ලෝකෙන් ආසම සිහින වාහනය :love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    හොද පාඩම් ගොඩක් මචං. මාත් යාලුවෝ නිසා අනන්තවත් හිර වෙලා තියනවා. 10 වසරෙදි ඉදලා මම යාලුවෝ නිසා හොද හොද පාඩම් ඉගෙනගෙන තියනවා. ඒ පාඩම් ඉගෙන ගැනිල්ල නැවතුනේ දැන්මම කසාද බැදල ඉන්න ආදරණීය බිරිදව, පෙම්වතියක් විදිහට මගේ ජීවිතේට එකතු කරගත්තු දිනේ ඉදලා. මොකද එයා එක්ක යාලු වුන දවසේ ඉදලා මගේ ජීවිතේ ඉන්න හොදම ෆිට් එක එයා තමයි. ඒක අදටත් එහෙමයි. මේලෝකේ තමන්ට කියලා විස්වාස කරන්න පුලුවන් අම්මා, තාත්තා, බිරිද පමණයි. ඒකටත් ඉතිං හොද අම්මෙක් තාත්තෙක් බිරිදක් ලැබෙන්න පිං කරල තියෙන්න ඕනේ. ඒ වගේම ගොඩක් වෙලාවට සහෝදරයා හෝ සහෝදරිය විස්වාස කරන්න පුලුවන්.
    මම ඔච්චර වාහන විකුණලා තියනවා. නමුත් මම වංචාවක් කරලා නෑ. ගන්න එව්න් ගෙදර ගියාද කියල බලන්න කෝල් කරනවා. ආයි සුමානෙකිනි විතර කෝල් කරලත් බලනවා. ඒ කවදාවත් නොදන්න මිනිස්සුන්ට. මම යාලුවන්ටත් වාහන විකුණලා තියනවා. යාලුවන්ට විකුණද්දි නම් පිට මිනිස්සුන්ට වඩා හොදට වාහනේ ගැන බලලා තමයි දෙන්නේ. නමුත් එහෙම වාහන ගත්තු යාලුවෙක් හදිස්සියකට මම පොඩි උදව්වක් ඉල්ලුවම (උදව්වක් කිය්යේ එක කෝල් එකකින් කරන්න පුලුවන් සුලු දෙයක්) ඒ දේ නොකර ඉදලා තියනවා. ඒව නම් මට කමක් නෑ. තම තමන් කරන දේවල් තම තමන් ගෙනියයිනේ. :D
    ගැරජ් වල සමහර බාස් ල නම් ලංකාවේ අය, වෙන රටවල අය කියලා වෙනසක් නැති පාටයි :eek:

    මිනිස්සු විවිදයි විෂමයි බන්.. කරන්න පුළුවන් උදව්ව කරලා ඒක අමතක කරලා දාන එක තමයි හොඳ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩේ මටත් එකක් ඕනේ... මටත් එකක් ඕනේ... මටත් එකක් ඕනේ... මටත් එකක් ඕනේ...
    පොඩි කාලේ ඉදලා මේ ලෝකෙන් ආසම සිහින වාහනය :love:

    මොන හේතුවක් නිසාද මන්ද මට මේ කාර් එකට එහම ලොකු ආසාවක් ඇති උනේ නැහැ.. කතා මාලාවට වහ වැටිලා බැලුවට real life එකේදී මේ කාර් එක බොරුවක් කියන සිතුවිල්ල හිතේ තිබ්බ.. මේ කාර් එකත් එක්ක ගෙතිච්ච කතාවේ තිබ්බේ ත්‍රාසය,භීතිය, කුතුහලය, මනක්කල්පිත දේවල් විතරයි..මීට වඩා එන්ජෝයි කරා The A team , MacGyver වගේ එව්වා.. එදත් අදත් පොල් මාමිගේ හදවත ඉල්ලන්නේ adventure දේවල් ම විතරයි.... ඒ හින්ද එතෙක් මෙතෙක් බලපු සුපිරිම TV සීරීස් එක prison break 1,2,3,4 ම තමයි..
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මටත් එක පිටම කටු දෙක තුනක් සෙට් වෙන්නයි යන්නේ.
    අද A/C එකේ කූල් එක නැතුව ගියා.
    සතියකට කලින් ඩෑෂ් බෝඩ් ඩිස්ප්ලේ එක ගියා.
    දවස් දෙකක විතර ඉදල සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් වෙනවා.
    4 වීල් 2 වීල් දැම්මට indicate කරන්නෙත් නෑ. :oo:
    තව එකක රේඩියේටරේ වතුර පැයකට ලීටරයක් විතර අඩුවෙනවා.
    හෙට තව මොනවා වෙයිද? :dull:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ikman.lk eke laksha 3 kata mini ekak thibba, owner migrating kiyala, ude call karaddi deela :eek:

    laksha 6 kata wage ekak aran, 4k wage widiyam karala hodata modify karanna puluwan weida?

    manual 1000cc or 1300cc ekak baluwe, 2 door wunath shape. :cool:

    ඔරිජිනල් පොතක් තියෙන එකක්ම ගනින් පුටේ.
    90% ක් තියෙන්නේ මයිනර් පොත්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මටත් එක පිටම කටු දෙක තුනක් සෙට් වෙන්නයි යන්නේ.
    අද A/C එකේ කූල් එක නැතුව ගියා.
    සතියකට කලින් ඩෑෂ් බෝඩ් ඩිස්ප්ලේ එක ගියා.
    දවස් දෙකක විතර ඉදල සෙන්ට ඩිෆරන්ෂල් ලොක් එකේ බලබ් එකත් බ්ලින්ක් වෙනවා.
    4 වීල් 2 වීල් දැම්මට indicate කරන්නෙත් නෑ. :oo:
    තව එකක රේඩියේටරේ වතුර පැයකට ලීටරයක් විතර අඩුවෙනවා.
    හෙට තව මොනවා වෙයිද? :dull:

    AC එකයි රේඩියේටර් එකයි දෙකටම හේතුව Fan හරියට වැඩ නොකිරීම කියල හිතෙනවා.. ඔක්කොම ලෙඩ ගැන සලකල බැලුවාම ECU එකේ අවුලක් කියලයි හිතෙන්නේ.. වැඩ ගැන අවබෝධයක් තියන කෙනෙකුට පෙන්නන්න.. නැත්තම් එහෙන් මෙහෙන් වයර් කපල අමුණලා වාහනේටම කෙලෝල දැවී..
     
    Status
    Not open for further replies.