රත්තරං;18558747 said:සිංහලුන්ට සෙට් වෙන වාහනයක්
හදිස්සියකදි කනපිට ගැහුවත් අවුලක් නෑ..පොඩ්ඩක් ඔළුව පාත් කරගෙන ඉන්න තියෙන්නෙ

රත්තරං;18558747 said:සිංහලුන්ට සෙට් වෙන වාහනයක්

ඔන්න ඉතින් කතාව ඉවරයක් කරලාම දාලා මීට පස්සේ කතා ලියන 1ක නවත්තනවා.
ඔන්න ඉතිං ගාලුපාර දිගේ එනකොට මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා.
මත්තයෝ මත්තයෝ ;
මොකද හලෝ?
අනේ මහත්තයෝ මේකේ හෙඩ් 1 ක වැඩ නැතුව ගියා.
ඉතින් මෝකද්ද කරන්නේ මම ඔලුව උස්සන්නෙම නැතුව ඇහුවා
ඔහොම යන් නවත්තන්න එපා ස්ටාර්ට් කරගන්න බැරි වේවි
කාර් එක කියාද මචං... ?
මං දන්න කාර් එකකුත් තියෙනවා කොහොමත් මාසෙකට ඔයිල් ලීටර් 1.5ක් විතර අඩු වෙනවා..
ඉස්ටාට් කලාම ලේලන්ඩ් ජරාවක් වගේමයි![]()
මොකක්ද ඩෝ කිව්වේ.......??

ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..
![]()
තමන්ගේ වාසිය විතරයි බලන්නේ.
රත්තරං;18559425 said:ඇහැ ගහන් ඉන්න ඕනේ මචන්.. පොලිස් ඔක්ශන් එකකින් කම්පියුටර් බොඩියක් අරන් ඉන්ටකූලරේට පොත තිබ්බොත් තමයි ඉතින්![]()


හුටා එහෙම අව්ලකුත් තියෙනවා නේන්නම්...හැබැයි ඉතින් ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ 61 වගේ තමා. ඒක තමා අව්ලකට තියෙන්නේ. ගරාජ් නම්බර් ගහන දුවන්න විදියක් නැද්ද වාහනයක් ?![]()



රත්තරං;18558747 said:සිංහලුන්ට සෙට් වෙන වාහනයක්
I will keep the truck. I will never sell the truck!


රත්තරං;18560204 said:හුටා එහෙම අව්ලකුත් තියෙනවා නේන්නම්...
ගරාජ් නම්බර් ගහන් පරන වාහනයක් දිව්වහැකි තාත්තා ඇමති කෙනෙක් නම්![]()

මන් නම් ලග පාතට නම් ගිහින් තියෙනවා දැන් තියෙන එකේ නම්බර් දෙක අයින් කරලා C නම්බර් ගැරිජ් ප්ලේට් දෙකක් ගහන්. පොලිස් කාරයෝ දෙන්නෙක් හිටිය පාරේ. උන් දෙන්න වෙන මීටර් එකක හිටිය නිසා වාහනේ පහු වෙනකම් දැක්කේ නෑ. එත් ඌ අනිත් එකාට වාහනේ පෙන්නනවා මන් දැක්ක. ඒ උනාට දැක්කේ නෑ වගේ ගියා. අත දැම්මේ නැති නිසා. එහෙනම් අපේ හර්ෂයට වෙන්නේ උන්ගේ ගෙදර diesel වාහනයක් තියෙනවා නම් එකේ එක ගහන් දුවන්න තමා. හැබැයි 65 වගේ එකක් වෙන්න ඕන. නැත්නම් ට්කක් පරණ ඉංග්‍රීසි නම්බරයක්. නැත්නම් ඇමතියෙක්ගේ හරහා තමා. කුඩු ගේනව වගේ වැරද්දක් නෙමේ නෙහ්

නෑ අවුලක් නෑ.. කාලා ඉවරවුනහම sms එකක් දාපං... එතකොට ත්‍රෙඩ් එකට එන්නම්...![]()
එහෙනම් ඔයාට කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙයි..... 
හ්ම්ම්. දුක තමා රංජනී කිව්වලු.මන් නම් ලග පාතට නම් ගිහින් තියෙනවා දැන් තියෙන එකේ නම්බර් දෙක අයින් කරලා C නම්බර් ගැරිජ් ප්ලේට් දෙකක් ගහන්. පොලිස් කාරයෝ දෙන්නෙක් හිටිය පාරේ. උන් දෙන්න වෙන මීටර් එකක හිටිය නිසා වාහනේ පහු වෙනකම් දැක්කේ නෑ. එත් ඌ අනිත් එකාට වාහනේ පෙන්නනවා මන් දැක්ක. ඒ උනාට දැක්කේ නෑ වගේ ගියා. අත දැම්මේ නැති නිසා. එහෙනම් අපේ හර්ෂයට වෙන්නේ උන්ගේ ගෙදර diesel වාහනයක් තියෙනවා නම් එකේ එක ගහන් දුවන්න තමා. හැබැයි 65 වගේ එකක් වෙන්න ඕන. නැත්නම් ට්කක් පරණ ඉංග්‍රීසි නම්බරයක්. නැත්නම් ඇමතියෙක්ගේ හරහා තමා. කුඩු ගේනව වගේ වැරද්දක් නෙමේ නෙහ්
![]()
කුඩු ගේනවා කියන්නේ මේ සිරි ලංකාවේ සුළු වැරැද්දක් බන් . . අර කන්ටේනර් පිටින් අහුවුන එ්වා ගැන එහෙම කතාවක් නැත්තේ එ්කනේ . . . එ් අරුණම අවිඅායුද ලඟ තබා ගැනීම, මිනී මැරීම වගේ දේවල් සුළු වැරදි වේ. නමුත් බඩ ගින්න නිවා ගැනීම සඳහා අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් අහුලා ගැනීම උසාවියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මේ රටේ තියෙන දැඩි දඬුවම් ලැබිය හැකි වැරදි මෙන්න මෙව්වා . .
1. ඔලුව සමග මුහුණ අාරක්ෂා කරගැනීමට ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම.
2. අව්වෙන් අැස් අාරක්ෂා කර ගැනීමට ටින්ටඩ් වයිසර් භාවිතා කිරීම. (Mercedes, bmw, land cruiser වැනි වාහන වල අැති zero transperent ටින්ටඩ් glass මෙයට අදාල නැති බව කරුණාවෙන් සලකන්න )
3. ජපානය තව දුරටත් 400cc වලින් පහල මෝටර් සයිකල් නිෂ්පාදනය (මොඩල් කීපයක් හැරුණු විට) නොකරන බැවින් 400cc වලින් ඉහල අලුත් මෝටර් සයිකල් භාවිතා කිරීම. (ලෝකේ දියුණු රටවල් එකකවත් භාවිතා නොවන, හැන්ඩ්ලින් අතින් අන්තිම චොර ඉන්දියන්, චයිනීස් බයික් භාවිතා කිරීම සිරි ලංකා රජය මගින් වඩාත් සුදුසු බව පෙන්වා දෙයි.)
4. Exhaust back preasure සහ exhaust velocity යන කරුණු දෙක තමාගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි වෙනස් කර ගැනීම සඳහා Performance exhaust භාවිතා කිරීම.
5. කොට කොට යන ලේලන්ඩ් බස් එකක්, ඉදිරියෙන් වාහනයක් නැති අවස්ථාවකදී වුවත්, තනි ඉර කපා ඉස්සර කිරීම. (මෙය උසාවි ගෙනගොස් දඬුවම් කල හැකි වැරද්දක් වන අතර, මෙයින් සිරි ලංකා රජය මගින් අදහස් කරන්නේ කොට කොට යන ලේලන්ඩ් එකක කළු දුම් වලාව අාඝ්රහනය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර බවය)
6. පුරවැසිභාවය අහෝසි වී, දේශද්‍රෝහියෙකු ලෙස ලේබල් වීමට ඉඩ අැති බැවින් තවත් යමක් නොකියමි.
කුජීතයි බන් . . . .






5. කොට කොට යන ලේලන්ඩ් බස් එකක්, ඉදිරියෙන් වාහනයක් නැති අවස්ථාවකදී වුවත්, තනි ඉර කපා ඉස්සර කිරීම. (මෙය උසාවි ගෙනගොස් දඬුවම් කල හැකි වැරද්දක් වන අතර, මෙයින් සිරි ලංකා රජය මගින් අදහස් කරන්නේ කොට කොට යන ලේලන්ඩ් එකක කළු දුම් වලාව අාඝ්රහනය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර බවය)
මේකෙ ඉන්න සමහර මාමල ගැන පොඩ්ඩක් හිතල පෝස්ට් දාපන්........
කුඩු ගේනවා කියන්නේ මේ සිරි ලංකාවේ සුළු වැරැද්දක් බන් . . අර කන්ටේනර් පිටින් අහුවුන එ්වා ගැන එහෙම කතාවක් නැත්තේ එ්කනේ . . . එ් අරුණම අවිඅායුද ලඟ තබා ගැනීම, මිනී මැරීම වගේ දේවල් සුළු වැරදි වේ. නමුත් බඩ ගින්න නිවා ගැනීම සඳහා අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් අහුලා ගැනීම උසාවියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මේ රටේ තියෙන දැඩි දඬුවම් ලැබිය හැකි වැරදි මෙන්න මෙව්වා . .
..........................
කුජීතයි බන් . . . .

ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..
පොස්ට් එක හුඟක් දිග වැඩිද මන්ද.. Hyundai බ්‍රෑන්ඩ් එකක් විදිහට ඇසන්ට් වගේ වාහනයක් දුවන්න පුළුවන් උපරිම ලක්ෂයක් තමයි.. ඒ වෙද්දී වාහනේ ලෙඩ දෙන්න ගන්නව..ඇසන්ට් එක පොලාගේ මගේම වෙච්චි 8 වෙනි කාර් එක උනත් ඇසන්ට් එකට හුදෙක් වාහනයකට වඩා පපුව ඇතුලේ තියන වටිනාකම වැඩියි,, ඒ හින්ද මේ පොස්ට් එක මගේ ඇසන්ට් එකට උපහාරයක් වේවා....
![]()

සිරාවටම පට්ට කතාව මචං.. උඹ කියන කතාව නම් ඇත්ත... සල්ලි ඉස්සරහා යාලු කම් නෑ...![]()


