ඇයි ඔයි අවරුදු 3 කට වඩා පරණ ජපන් වාහන ගේන ඒක තහනං කරල නවීන තාක්ෂණයෙන් සපිරි ඉන්දියන් ඒවා රටට ගේන ඒක මොන විහිලුවක්ද

මහ කැත කතාව...

ඇයි ඔයි අවරුදු 3 කට වඩා පරණ ජපන් වාහන ගේන ඒක තහනං කරල නවීන තාක්ෂණයෙන් සපිරි ඉන්දියන් ඒවා රටට ගේන ඒක මොන විහිලුවක්ද

මහ කැත කතාව...

රත්තරං;18552196 said:ම්ම්ම්ම්ම්... කට්ටක් නෙමේ පොඩි කතාවක් ලියන්නම් වාහන සම්බන්ද
මේක අපේ තාත්තා මට කියපු කතාවක්
ඔන්න 1995දි විතර තාත්තගේ හොදම යාලුවෙක් උන්නා මෝටර් රත එකේ පරනම එක්සැමිනර් මහත්තයෙක්. අව්රුදු ගානක සර්විස් එකත් එක්ක නොදන්න බුවෙක් නෑලු. හරි ප්‍රසිද්දයිලු. ඒ කාලේ 50ක් වගේ වයස. හරිම නිහතමානී නිවිච්ච මනුස්සයා. දුවන දෙන්නම ඩොක්ටර්ස්ලා. පුතාලා නෑ. බුවාට යම් තරමට සල්ලිත් තිබ්බා යහමින්. ඒ උනාට පාවිච්චි කලේ වොක්ස්වැගන් කාර් එකක්. ශ්‍රී නොම්බරයක්, ඩේලි දුවන කාර් එක. බුවා කියනවලු කෙල්ලෝ දෙන්නා හම්බ වෙන්න අම්මව ඉස්පිරිතාලේ ගෙනිච්චෙත් ඔය කාර් එකේ උන් දෙන්නා මෙඩිකල් කොලෙජ් යද්දි පලවෙනියටම ගිහින් දැම්මෙත් ඔය කාර් එකේ කියල. කාර් එක ජර්මනියෙන් ආව විදිහටම තිබ්බ ඒ කාලේ. දැනුත් ඇති. කන්ටෑක් නෑ දැන් තාත්තා නැති උනාට පස්සේ.
සැ.යු - ශ්‍රීලාංකා නීතිය අනුව මෝටර් කාර් සදහා පැති කන්නාඩි අත්‍යවශ්‍ය නොවේ. සෙන්ටර් මිරර් එක අනිවාර්යයවේ. මේ නීතිය දැන්නම් සංශෝදනේ කරලද දන්නේ නෑ. පැරනි කාර් බහුතරයක ෆැක්ට්‍රි ෆිටඩ් සයිඩ් මිරර් ආවේ නෑ. දන්න විදිහට මරුති කාර් එකටත් ඉස්සර එක සයිඩ් මිරර් එකයි ආවේ, අනිත් පැත්ත හයිකලේ ලන්කාවෙදි
එහෙම නීතියක් ඈහුවමයි මාමේ.......රත්තරං;18552265 said:
යකෝ නියම ලියන භාශාව. මැවිල පෙනුන
මේ ඒක නෙමේ අර වෑන් එකයි කාර් එකයි අතර හිර උනාට පස්සේ උබ කසාද බදින අදහස අත ඇරියා කියල IDG කිව්ව![]()

250ට වැඩි බයික් පදින්න තහනම් කරල රටේ අපරාද අඩු කරපු එකම රට ලන්කාව වීම ගැන මට නම් පට්ටම ආඩම්බරයි.
ෆුල්ෆේස් තහනම් කරල රටේ අපරාද සම්පූර්නයෙන් නැති කරන්න හදපු උත්සහාය දේශද්‍රෝහී අදි එන්ජින් දාරිතා බයික් පදින හොරකම් වලට අනුබල දෙන සුලුතරයක් උසාවි ගිහින් අකුල් හෙලුවෙ නැත්තන් අද වෙනකොට ලන්කාව සුර පුරයක්
මේක ලංකාවනේ
අඩේ එතකොට අැයි බන් 1600cc බයික් පදින එන්ගලන්තේ, අැමරිකාවේ, ජර්මනියේ අපරාධ අඩු ? ? ? 1600cc විතරක් නම් කමක් නැහැ . . Turbo Charged, NOS, Super Chargers . . .
Full face තහනම් කරාම හොරුන්ට හොරකමේ යන්න බෑ බන් . . මූණ වහගන්න විදියක් නෑනේ . . . කොහොමද ටිකිරි මොලේ . .

මේක ලංකාවනේ![]()

www.autolanka.com/cars/toyota/corolla/2000-toyota-corolla-l-touring-gampaha-183091.htmlඋබ මේක දැකල තියෙනවද?? ගම්පහ කියන්නෙ තියෙන්නේ.![]()
කුඩු ගේනවා කියන්නේ මේ සිරි ලංකාවේ සුළු වැරැද්දක් බන් . . අර කන්ටේනර් පිටින් අහුවුන එ්වා ගැන එහෙම කතාවක් නැත්තේ එ්කනේ . . . එ් අරුණම අවිඅායුද ලඟ තබා ගැනීම, මිනී මැරීම වගේ දේවල් සුළු වැරදි වේ. නමුත් බඩ ගින්න නිවා ගැනීම සඳහා අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් අහුලා ගැනීම උසාවියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මේ රටේ තියෙන දැඩි දඬුවම් ලැබිය හැකි වැරදි මෙන්න මෙව්වා . .
1. ඔලුව සමග මුහුණ අාරක්ෂා කරගැනීමට ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම.
2. අව්වෙන් අැස් අාරක්ෂා කර ගැනීමට ටින්ටඩ් වයිසර් භාවිතා කිරීම. (Mercedes, bmw, land cruiser වැනි වාහන වල අැති zero transperent ටින්ටඩ් glass මෙයට අදාල නැති බව කරුණාවෙන් සලකන්න )
3. ජපානය තව දුරටත් 400cc වලින් පහල මෝටර් සයිකල් නිෂ්පාදනය (මොඩල් කීපයක් හැරුණු විට) නොකරන බැවින් 400cc වලින් ඉහල අලුත් මෝටර් සයිකල් භාවිතා කිරීම. (ලෝකේ දියුණු රටවල් එකකවත් භාවිතා නොවන, හැන්ඩ්ලින් අතින් අන්තිම චොර ඉන්දියන්, චයිනීස් බයික් භාවිතා කිරීම සිරි ලංකා රජය මගින් වඩාත් සුදුසු බව පෙන්වා දෙයි.)
4. Exhaust back preasure සහ exhaust velocity යන කරුණු දෙක තමාගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි වෙනස් කර ගැනීම සඳහා Performance exhaust භාවිතා කිරීම.
5. කොට කොට යන ලේලන්ඩ් බස් එකක්, ඉදිරියෙන් වාහනයක් නැති අවස්ථාවකදී වුවත්, තනි ඉර කපා ඉස්සර කිරීම. (මෙය උසාවි ගෙනගොස් දඬුවම් කල හැකි වැරද්දක් වන අතර, මෙයින් සිරි ලංකා රජය මගින් අදහස් කරන්නේ කොට කොට යන ලේලන්ඩ් එකක කළු දුම් වලාව අාඝ්රහනය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර බවය)
6. පුරවැසිභාවය අහෝසි වී, දේශද්‍රෝහියෙකු ලෙස ලේබල් වීමට ඉඩ අැති බැවින් තවත් යමක් නොකියමි.
කුජීතයි බන් . . . .

දැන් උඹ මේ කියන්නේ Y 60 එකක මේක ගහල තියනවා කියලද???වෙන්න බෑ
මොකක්... FB 15 එකකත් තියනවා..
![]()
නෑ නිසාන් මාච් එකක නම් ගහලා තිබ්බා...... 
රත්තරං;18552666 said:ඒ විතරක්ද නිල් පාට නිසාන් මාච් එකකත් තියෙනවලු![]()
ඔව් ඔව් මම ඈස් දෙකෙන්ම දැක්කා.....ලංකාවේ ඉන්න 99% ක් පොලිස් මාමිලා රථවාහන පනත ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ බන්.. කව්රු හරි ගාව තියෙනවනම් අප්ලෝඩ් කරොත් වටිනවා නේද..
සිරාවට මාමේ..... තියෙන තැනක් නැද්ද ඩවුන්ලෝඩ් කරන් ප්‍රින්ට් කරන් යන යන වාහනේ දාගෙන යන්න වටින එකක්......ඩිමෝ එකට දාලා මගේ මොනරු මරන්ඩ මේ මම?
ඒවා ප්‍රාන්ත ආන්ඩුවෙන් කරන්න ඕන වැඩ හහ් හහ් හහ්
ප්‍රාන්ත ආන්ඩුවෙන් අතුරු අයවැයක් සම්මත කරගෙන ෆුල් චෙකප් එකක් දාලා එන්ජින් ටියුන්අප් එකකුත් කරගන්න ඉන්නේ මම.[/SIZE]
ප්‍රාන්ත ආණ්ඩුව ගානේ නම් කෙලින්ම ටොයෝටා ලංකා ම දක්කපන්......
ගලෝපන් ප්‍රාන්ත ආණ්ඩුවේ දත් ඔක්කොම...... 
රේඩියේටර් කැප් එක දානවනම් ඔරිජිනල් එකක් හොයල දාපන්.. ඩුප්ලිකේට් එව්වා මල කනවා ටික කාලෙකින්.. දැන් වාහනේ ප්‍රශනයක් නැත්තම් සල්ලි වියදම් නොකර ටිකක් දුවල බලපන්.. එත් උඹ top කරලා දීපු වතුර බින්දුවක් වත් නැති වෙන්න උඹේ ඥාතිය වාහනේ දිව්වේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.. කොතන හෝ ප්‍රශ්නයක් තිබිල තියෙනවා.. උඹ වාහනේ බලෙන් ගෙන්නගත්තු නිසා නරක වැඩක්වත් කරාද මන්ද..
මටත් ඒ සැකේ නම් ආවා..... මූ වයිෆරේ එක්ක ඈර ගනී කියලා බයේ කිව්වේ නෑ......
අපේ පාරට අපි තමා මුලින්ම ලේලන්ඩ් දොර දෙකේ එකක් බැස්සුවේ....... හෆ්ෆේ ඒ දවස් වල...... කට්ටිය තරගෙට අපේ බස් එකට යකඩ ඈණ එහෙම තිබ්බේ හුලං බහින්න........

හැබැයි ඉතින් ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ 61 වගේ තමා. ඒක තමා අව්ලකට තියෙන්නේ. ගරාජ් නම්බර් ගහන දුවන්න විදියක් නැද්ද වාහනයක් ?![]()
කුඩු ගේනවා කියන්නේ මේ සිරි ලංකාවේ සුළු වැරැද්දක් බන් . . අර කන්ටේනර් පිටින් අහුවුන එ්වා ගැන එහෙම කතාවක් නැත්තේ එ්කනේ . . . එ් අරුණම අවිඅායුද ලඟ තබා ගැනීම, මිනී මැරීම වගේ දේවල් සුළු වැරදි වේ. නමුත් බඩ ගින්න නිවා ගැනීම සඳහා අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් අහුලා ගැනීම උසාවියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මේ රටේ තියෙන දැඩි දඬුවම් ලැබිය හැකි වැරදි මෙන්න මෙව්වා . .
1. ඔලුව සමග මුහුණ අාරක්ෂා කරගැනීමට ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම.
2. අව්වෙන් අැස් අාරක්ෂා කර ගැනීමට ටින්ටඩ් වයිසර් භාවිතා කිරීම. (Mercedes, bmw, land cruiser වැනි වාහන වල අැති zero transperent ටින්ටඩ් glass මෙයට අදාල නැති බව කරුණාවෙන් සලකන්න )
3. ජපානය තව දුරටත් 400cc වලින් පහල මෝටර් සයිකල් නිෂ්පාදනය (මොඩල් කීපයක් හැරුණු විට) නොකරන බැවින් 400cc වලින් ඉහල අලුත් මෝටර් සයිකල් භාවිතා කිරීම. (ලෝකේ දියුණු රටවල් එකකවත් භාවිතා නොවන, හැන්ඩ්ලින් අතින් අන්තිම චොර ඉන්දියන්, චයිනීස් බයික් භාවිතා කිරීම සිරි ලංකා රජය මගින් වඩාත් සුදුසු බව පෙන්වා දෙයි.)
4. Exhaust back preasure සහ exhaust velocity යන කරුණු දෙක තමාගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි වෙනස් කර ගැනීම සඳහා Performance exhaust භාවිතා කිරීම.
5. කොට කොට යන ලේලන්ඩ් බස් එකක්, ඉදිරියෙන් වාහනයක් නැති අවස්ථාවකදී වුවත්, තනි ඉර කපා ඉස්සර කිරීම. (මෙය උසාවි ගෙනගොස් දඬුවම් කල හැකි වැරද්දක් වන අතර, මෙයින් සිරි ලංකා රජය මගින් අදහස් කරන්නේ කොට කොට යන ලේලන්ඩ් එකක කළු දුම් වලාව අාඝ්රහනය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර බවය)
6. පුරවැසිභාවය අහෝසි වී, දේශද්‍රෝහියෙකු ලෙස ලේබල් වීමට ඉඩ අැති බැවින් තවත් යමක් නොකියමි.
කුජීතයි බන් . . . .
සිරාවටම පට්ට කතාව මචං.. උඹ කියන කතාව නම් ඇත්ත... සල්ලි ඉස්සරහා යාලු කම් නෑ...![]()
250ට වැඩි බයික් පදින්න තහනම් කරල රටේ අපරාද අඩු කරපු එකම රට ලන්කාව වීම ගැන මට නම් පට්ටම ආඩම්බරයි.
ෆුල්ෆේස් තහනම් කරල රටේ අපරාද සම්පූර්නයෙන් නැති කරන්න හදපු උත්සහාය දේශද්‍රෝහී අදි එන්ජින් දාරිතා බයික් පදින හොරකම් වලට අනුබල දෙන සුලුතරයක් උසාවි ගිහින් අකුල් හෙලුවෙ නැත්තන් අද වෙනකොට ලන්කාව සුර පුරයක්
(දැන් මේක දැකල අපේ මාමි කෙනක් හෙටම මේකක් ඔර්ඩර් කරාවිද දන්නේ නැහැ FB 15 එකක compression චෙක් කරන්න කියල)
ලින්ක් එකක් දෙන්න මාමේ..... ගේන්න ඕනා එකක්......

ඇයි ඔයි අවරුදු 3 කට වඩා පරණ ජපන් වාහන ගේන ඒක තහනං කරල නවීන තාක්ෂණයෙන් සපිරි ඉන්දියන් ඒවා රටට ගේන ඒක මොන විහිලුවක්ද