වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ පොලයියේ මේක මේ අර හර්ෂයගේ සීන් එකක්. උගේ අර intercooler එක ගැන. ඌ අ දවස් වල අඩ අඩ හිටිය 3.5 mil ගෙව්වොත් රෙජිස්ටර් කරන්න පුළුවන් කියල. කපලත් නෙමේ ෆුල් වාහනේලු ගෙනත් තියෙන්නේ. ඒකයි :):)

    3.5 ගෙවල රෙජිස්ටර් කරන එක ලාභයි හොරාට වෙන පොතක අංක ගහගෙන දුවල අහුවෙලා වාහනේ උසාවියේ දිරන්න දෙනවට වඩා..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    3.5 ගෙවල රෙජිස්ටර් කරන එක ලාභයි හොරාට වෙන පොතක අංක ගහගෙන දුවල අහුවෙලා වාහනේ උසාවියේ දිරන්න දෙනවට වඩා..

    ඒක නම් ඇත්ත. 3.5 දුන්නම වාහනේ දැන් යන ගාණත් එක්ක පාඩු කතාවක් කිව්වේ. හැබැයි ඉතින් තමන්ගේ පාවිච්චියට නිසා ඒ හැටි අව්ලකුත් නෑ වගේ තමා පොලයිය කියනවා වගේ. නැත්නම් අන්තිමට වාහනෙත් නෑ.

    පොලයියේ ප්‍රශ්න කිහිපයක් තියෙනව අහල දැන ගන්න. 2c diesel engine එකක් එන වාහනේකට 3c turbo diesel engine එකක් තියන්න පුලුවන්ද? එහෙම තිබ්බට පස්සේ chassis පුපුරනව වගේ දේවල් වෙන්න පුලුවන්ද?? මගේ අදහසක් තියෙනව ඉස්සරහට දැන් තියෙනව වගේ Toyota Corolla CE model engine එක යන්න ඔන්න මෙන්න තියෙන එකක් උස්සගෙන ඇවිත් noah එකේ එනව වගේ එකක් තියන්න. පොඩ්ඩක් කියල දෙන්නකො ඒ ගැන. :baffled::baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද අපේ ගරාජ් ෂෝ එක හැමෝම සෙට් වෙන්න බලාගෙන ඉන්න. :) වෙලාව ටික ටික ලං වෙනවා
    zjclOBG.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක නම් ඇත්ත. 3.5 දුන්නම වාහනේ දැන් යන ගාණත් එක්ක පාඩු කතාවක් කිව්වේ. හැබැයි ඉතින් තමන්ගේ පාවිච්චියට නිසා ඒ හැටි අව්ලකුත් නෑ වගේ තමා පොලයිය කියනවා වගේ. නැත්නම් අන්තිමට වාහනෙත් නෑ.

    පොලයියේ ප්‍රශ්න කිහිපයක් තියෙනව අහල දැන ගන්න. 2c diesel engine එකක් එන වාහනේකට 3c turbo diesel engine එකක් තියන්න පුලුවන්ද? එහෙම තිබ්බට පස්සේ chassis පුපුරනව වගේ දේවල් වෙන්න පුලුවන්ද?? මගේ අදහසක් තියෙනව ඉස්සරහට දැන් තියෙනව වගේ Toyota Corolla CE model engine එක යන්න ඔන්න මෙන්න තියෙන එකක් උස්සගෙන ඇවිත් noah එකේ එනව වගේ එකක් තියන්න. පොඩ්ඩක් කියල දෙන්නකො ඒ ගැන. :baffled::baffled::baffled:
    42 එකට එන එන්ජිමයි corolla එකට එන එන්ජිමෙයි (2c front wheel) වෙනස් කාර් එකේ එන්ජිම පොඩි ඇන්ගල් එකකට එන්නේ යට සම්ප් එක වෙනස් එක ඇදේට තියෙන්නේ
    2c වල තෙල් කෙරුවාව වැඩි 3c එකට වඩා ඩිසල් ආපු එකකට තිබ්බාට අව්ලක් නැතුව ඇති හැබැයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Custom Auction සීන් එකක් ද දන්නේ නෑ.:oo::oo:
    ඹය ඉලව්ව කොයි කාලේටද තියෙන්නේ කියලා දන්නවාද මචන් ?
    කිරිබත්ගොඩ එකෙක් බැස්සුවා EK9 එකක් නොම්බරේ CAA ඹය ඹක්ෂන් එකෙන් අරන් තියෙන්නේ
    images
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    42 එකට එන එන්ජිමයි corolla එකට එන එන්ජිමෙයි (2c front wheel) වෙනස් කාර් එකේ එන්ජිම පොඩි ඇන්ගල් එකකට එන්නේ යට සම්ප් එක වෙනස් එක ඇදේට තියෙන්නේ
    2c වල තෙල් කෙරුවාව වැඩි 3c එකට වඩා ඩිසල් ආපු එකකට තිබ්බාට අව්ලක් නැතුව ඇති හැබැයි

    වැගන් පෙරේතය වෙලා බන්. diesel එකක් උස්සන් ඇවිත් තියන්න කියල බැලුවේ. ටික කාලෙකින්. engine එක ලොකු වෙලා වාහනේ බර අඩු වෙන නිසා තෙල් වැඩ කරන එක සාපේක්ෂව වැඩි වෙන්නේ නැද්ද බන්..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඹය ඉලව්ව කොයි කාලේටද තියෙන්නේ කියලා දන්නවාද මචන් ?
    කිරිබත්ගොඩ එකෙක් බැස්සුවා EK9 එකක් නොම්බරේ CAA ඹය ඹක්ෂන් එකෙන් අරන් තියෙන්නේ
    images

    බට්ටෙක් . . .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඹය ඉලව්ව කොයි කාලේටද තියෙන්නේ කියලා දන්නවාද මචන් ?
    කිරිබත්ගොඩ එකෙක් බැස්සුවා EK9 එකක් නොම්බරේ CAA ඹය ඹක්ෂන් එකෙන් අරන් තියෙන්නේ
    images

    නෑ බන්. ගොඩක් වෙලාවට ඕව යන්නේ ඇතුලෙම උන් අතරේ. එලියට එවෙන්නේ නෑ. ඇතුලේ උන් හෙන අඩුවට අරන් ගානකට එලියට දානවා. custom එකත් එක්ක ගනුදෙණු කරන එකෙක් ඉන්නවා නම් උබට සීන් එක හොයා ගන්න පුලුවන් වෙයි. ඇතුලේ තියෙන ඒවා ගොඩක් එලියට වැටෙනවා. ilegal වෙන්නෙත් නෑ නෙහ් සීන් එක.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුදල් ඉස්සරහ සියලු මනුස්සකම් දියවෙලා ගිහින් බන්.. ඉදිරි පරපුර අම්ම තාත්ත කෑව බිව්වද කියලවත් හොයන්න තරම් වත් දැනුවත් කමක් නැහැ.. දරුවන්ට ගුණධර්ම උගන්වන්න දෙමාපියන් ගුණධර්ම දන්නෙත් නැහැ..ඉස්කෝලෙන් විෂයන් වලට ලකුණු අරගෙන ඉහලින් විභාගේ පාස් වෙන්න උගන්වනව .. ඒ විභාග පාස් වෙලා එලියට එන එකා රසාවක් කරන්න මුකුත්ම දන්නේ නැහැ... දහම්පාසෙලෙන් තවත් විභාගෙකට ලියන්න ළමයින්ට උගන්වනවා.. හැමදේම ඇතුලේ තියෙන්නේ පටු අරමුණු විතරයි..හැමතැනම තියෙන්නේ සල්ලි සහ "මම" කියන දේ විතරයි..

    ඒක ඇත්ත බං... ඒත් අපෙත් වැරැද්ද... අපි බලාපොරොත්තු වෙනවා මිනිස්සු හැමෝම අපි වගේ අවංකයි කියලා.. පොඩ්ඩක් හිතපං රටේ කපටියෝ.. අනුන්ට ප්ඔලු තියෙන උන්.. බිස්නස් කාරයෝ වගේ උන් කවදාවත් ලේසියියෙන් අහු වෙන්නේ නෑ කාටවත්... මොකද උන් දන්නවා උන් වගේම ගේම් දෙන අයව... අපි ඔය ගේම් දෙන්න දන්නේ නැති නිසා අපි අහුවෙනවා.. අපිත් දැනගන්න ඕනේ එකෙක්වත් විස්වාස න්ඔකර හොඳට හොයලා බලලා වැඩ කරන එක... :cool:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මහේෂ් අයියේ වැඩේ නැගල යන්න කරන්න. සුබ..

    පුළුවන් වෙලාවක මගේ engine ප්‍රශේනටත් උත්තරයක් දෙන්නකෝ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ බන්. ගොඩක් වෙලාවට ඕව යන්නේ ඇතුලෙම උන් අතරේ. එලියට එවෙන්නේ නෑ. ඇතුලේ උන් හෙන අඩුවට අරන් ගානකට එලියට දානවා. custom එකත් එක්ක ගනුදෙණු කරන එකෙක් ඉන්නවා නම් උබට සීන් එක හොයා ගන්න පුලුවන් වෙයි. ඇතුලේ තියෙන ඒවා ගොඩක් එලියට වැටෙනවා. ilegal වෙන්නෙත් නෑ නෙහ් සීන් එක.

    කස්ටම් උන් තමයි ගේම ගහන්නේ... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඉතින් කතාව ඉවරයක් කරලාම දාලා මීට පස්සේ කතා ලියන 1ක නවත්තනවා.

    ඔන්න ඉතිං ගාලුපාර දිගේ එනකොට මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා.

    මත්තයෝ මත්තයෝ ;

    මොකද හලෝ?

    අනේ මහත්තයෝ මේකේ හෙඩ් 1 ක වැඩ නැතුව ගියා.

    ඉතින් මෝකද්ද කරන්නේ මම ඔලුව උස්සන්නෙම නැතුව ඇහුවා

    ඔහොම යන් නවත්තන්න එපා ස්ටාර්ට් කරගන්න බැරි වේවි

    මහත්තයෝ එතකොට පොලිසියෙන්

    හරි හරි 1 ක පොලිසියෙන් නැවෙත්තුවොත් බලමු .

    පොඩ්ඩක් අයින් කරනවා.

    ඒ මොකටද මහත්තයෝ.

    ඔයි වමනෙට වගේ .

    අම්මෝ ඔන්න 2 වැනි ලෝක යුද්ධය පටන් ගත්තා

    වාහනේ ගැණු ටික මගේ ඔලුව කනවා .මම නිසාලු ඔක්කොම දහසක් දේවල් කියනවා

    මට ගානක්වත් නැ මම ඔලුව ගහගත්තා

    ඔන්න ඉතින් අරූ අයිමත් කැ ගහනවා ඇහුනා

    මහත්තයෝ මහත්තයෝ පොලිසියෙන්

    හරි හරි වෙච්චදේ කියන්න . එන්ජිම නවත්තන්න එපා.

    කියන කොටම මේ යකා නවත්තලා ඉවරයි දැන් මොකද කරන්නේ?

    හරි හරි දැන් කරන්න දෙයක් නැ. ගිහිල්ලා පොලිසියට විස්තරේ කියන්නකෝ

    පොලිස් කාරයෝ දෙන්නත් ඇවිත් සීන් 1 ක බලුවා . උන්ටත් හිනා මම හිටපු හැටියට.

    ඔන්න අරූ ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් නැ

    මම එතනම වමනේ දන්වා

    වාහනේ බතික් කරලා වගේ .

    පැයක් විතර ට්‍රයි කරා බඩු ස්ටාර්ට් නැ .

    මම එහෙම නිදාගත්තා .

    නැගිටිනවා නැගිටිනවා

    ගෙදරට ආවද?

    අම්මට හුඩු සර් .

    ලොක්කා අපේ වාහනේ දෑකලා නවත්තලා

    බලනවා තමුසේ කටගොන්නක් බී ගෙන . මේ රැ මේ කෙල්ලෝ ටිකත් ඒක මග .

    මීට පස්සේ party වලට office vehicle තහනම්.

    බහිනවා බහිනවා තල්ලුවක් දාන්න .

    අනේ බැ sir ,මගේ ඔලුව රිදෙනවා ,

    මම හිතන්නේ අපේ ලෝක්කයි කෙල්ලෝ ටිකයි 1KM විතර තල්ලු කරා බඩු ස්ටාර්ට් නැ

    ලොක්කා කිව්වා මම ගැනූ ළමයි ටික බස්සගෙන යන්නම් කියලා වාහනේ අයිති කාරයටත් call 1 ක් දීල ඇද ගෙන යන්න වාහනයක් එවන්න කියලා ගියා.

    උදේ 3.00 වෙනකන් වමනේ දදා හිටියා කියපියකෝ අනිත් වාහනේ එනකන්.

    උදේ 4.00 ගෙදර ඇවිත් අයිමත් 6.00 වෙන කොට office ගියා

    ලොක්කා මට මාර දේශනයක් දුන්නා . මම බොන 1 නැවැත්තුව ( සතියකට:P:P:P)

    ඔන්න ඕක තමයි කට්ට මම කලින්නම් කියපු වෙලාවේ කරගද මොකද්ද කියලා බැලුවනම් ඔච්චර කට්ටක් නැ .

    මම අoකලයට දෙහි ගෝනියක් කැපුවා .

    හරි ඔන්න එහෙනම් කට්ට ඉවරයි මිට පසු කටු ලිවීම නවතා දෑමු බව දන්වාසිටිමි

    සමාප්තයි

    කටු ලියන එක නවත්තන්න එප බොල... දිගටම ලියපං... :):cool:

    මටත් ඔහොම වැඩි වුනා එක පාරක් ට්‍රිපක් ගිහිල්ලා.. අම්බානක වැදිලා වමනේ දැම්මා.. පස්සෙ කට්ටිය මාව ඉස්සරහා සීට් එකට දැම්ම වෑන් එකේ... මගදි වාහනේ පොලිසියෙන් නවත්තලා.. යුද්ද කාලේ අනුරාධපුරේ හරියේ චෙක් පොයින්ට් එකක්.. ඉස්සරහා සීට් එකේ මම ඉන්න හැටි දැකලා ඩ්‍රයිවර්ට "මේ යකාව ඉක්මනට ගෙදරට ගිහිල්ලා දාන්න" කියලා වාහ්නේ චෙක් නොකරම එව්වලු.. මට නම් මෙලෝ දෙයක් මතක නෑ.. අනිත් උන් තමයි කිව්වේ... :dull:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කටු ලියන එක නවත්තන්න එප බොල... දිගටම ලියපං... :):cool:

    මටත් ඔහොම වැඩි වුනා එක පාරක් ට්‍රිපක් ගිහිල්ලා.. අම්බානක වැදිලා වමනේ දැම්මා.. පස්සෙ කට්ටිය මාව ඉස්සරහා සීට් එකට දැම්ම වෑන් එකේ... මගදි වාහනේ පොලිසියෙන් නවත්තලා.. යුද්ද කාලේ අනුරාධපුරේ හරියේ චෙක් පොයින්ට් එකක්.. ඉස්සරහා සීට් එකේ මම ඉන්න හැටි දැකලා ඩ්‍රයිවර්ට "මේ යකාව ඉක්මනට ගෙදරට ගිහිල්ලා දාන්න" කියලා වාහ්නේ චෙක් නොකරම එව්වලු.. මට නම් මෙලෝ දෙයක් මතක නෑ.. අනිත් උන් තමයි කිව්වේ... :dull:

    ඉස්සර වගේ නෙමෙයි බන් දෑන් කසාද බැදපූ ලොකු ළමයි
     
    Status
    Not open for further replies.