හැමෝම එන්න දැන් අපේ මහේෂ් ශෝ එක පටන් ගත්තා
ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1683943
රේඩියෝ ලිංක් එක
http://radio.elakiri.com/
මම නම් මෙතෙක් ඡන්දය දාලා නෑ... දැන් කියන්න එපා ඡන්දය දැමීම අනිවාර්යයි කියලා ... එ්ත් දාන පළවෙනි ඡන්දය මී හරකෙක් පත් කරන්න දාන්නත්, එහෙමත් නැත්තන් අවලංගු වෙන්න දාන්නත් හිත දෙන්නෙ නෑ . . . .
පුරවැසිභාවය අහෝසි කරත් මී හරකෙක් රටේ වැදගත්ම තැනට යවලා, රට විනාශ කරන්න අනුබල දීලා අත පිහිද ගන්න බෑ මට . . .
මාත්....![]()
මේ කියන වාහනේ තාම උඹලගෙ ඔෆිස් එකේ දුවනවද බන්.. කොහොමත් උඹේ රහමෙර කටේ ගාගන්න ප්‍රමාණය ගැනනම් නැවත සලකල බලහන්.. කටුව ලිව්වට හුඟක් ස්තුතියි.. කටු ලිවීම නවත්තන්න බැහැනේ බන්.. අපි බලන් ඉන්නවනේ ...
ඒක නම් ඇත්ත. 3.5 දුන්නම වාහනේ දැන් යන ගාණත් එක්ක පාඩු කතාවක් කිව්වේ. හැබැයි ඉතින් තමන්ගේ පාවිච්චියට නිසා ඒ හැටි අව්ලකුත් නෑ වගේ තමා පොලයිය කියනවා වගේ. නැත්නම් අන්තිමට වාහනෙත් නෑ.
පොලයියේ ප්‍රශ්න කිහිපයක් තියෙනව අහල දැන ගන්න. 2c diesel engine එකක් එන වාහනේකට 3c turbo diesel engine එකක් තියන්න පුලුවන්ද? එහෙම තිබ්බට පස්සේ chassis පුපුරනව වගේ දේවල් වෙන්න පුලුවන්ද?? මගේ අදහසක් තියෙනව ඉස්සරහට දැන් තියෙනව වගේ Toyota Corolla CE model engine එක යන්න ඔන්න මෙන්න තියෙන එකක් උස්සගෙන ඇවිත් noah එකේ එනව වගේ එකක් තියන්න. පොඩ්ඩක් කියල දෙන්නකො ඒ ගැන.![]()
එව්වා කොහෙද.. පාඨකයින්ගේ බලවත් ඉල්ලීම සිට නැවත කටු ලිවීම ආරම්භ කරන ලදී...
යකෝ ලියන එක නවත්තලා කොහොමද දිගටම ලියපං
තව සුපිරි කටු 2 ක් තියනවා . 1 ක් තියනවා driver නැතුව police මාමා කෙනෙක් එක්ක office ගියපු සීන් 1ක් පස්සේ බලමු
ඉස්සර වගේ නෙමෙයි බන් දෑන් කසාද බැදපූ ලොකු ළමයි

අද අපේ ගරාජ් ෂෝ එක හැමෝම සෙට් වෙන්න බලාගෙන ඉන්න.වෙලාව ටික ටික ලං වෙනවා
![]()
Noah එකේ එන layout එක front engine rear wheel drive හින්ද ඒ එන්ජින් එක ඔයාගේ front engine front wheel drive වාහනේ ගියර් බොක්ස් එකට කපල් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.. ඒ ගැන හොයල බලන්න වෙනව. ඔයාගේ තියන layout එකේම 3C turbo එකක්නම් තියන්න බැරි වෙන එකක් ගියර් බොක්ස් එකත් එක්කම.. එත් එහෙම කරද්දී ගොඩ පාඩු සිද්දවෙනව ඔයාගේ වාහනේට ..
1. එන්ජින් මවුන්ට් වෙනස් කරන්න සෙද්ද වෙනවා..
2. වයරින් එකෙත් යම් යම් වෙනස්කිරේම් කරන්න වෙයි..
3. මේ ඔක්කොම කරලා එන්ජිම එබුවයින් පස්සේ ඔයාගේ වාහනේ වටිනාකම ලක්ස කිහිපයකින් අඩු වෙනවා..
ඒ හින්ද මම නම් කියන්නේ ඔය වැඩේ කරන එක අපරාදයක් කියලයි.. හිතල බලන්න..


උඹල දෙන්නම එකයි පුරවැසියෙක් වුනාම ඡන්දෙ පාවිච්චි කරන්න ඕන. විශේෂයෙන් යහපත් පුරවැසියෝ. නැත්තං ඉතිං මේ කරුමෙම තමයි දිගටම. ඡන්දයක්වත් නොදී උඹල මේ ක්‍රමය වෙනස් කරන්න හිතාගෙන ඉන්නෙ කොහොමද?
ඇයි බං ඡන්දෙ දෙන්න ඕන එවුන් අත් දෙක බැදන් ඉද්දි බූරුවො තමයි පාර්ලිමේන්තු යන්නෙ.අනික මේ තරුන කොල්ලො නොවයි නං මේක වෙනස් කරන්නෙ.ඒකට මුල් තැන ගන්නෙ ඛේදාන්තයකින් තමයි කතාව කෙලවර වෙන්නෙමම මේ ටික කියන්නත් හදල නිකම් හිටිය..
අපේ job 1කෙ හැටියට නොබී ඉන්න බැරි උනා .නමුත් ගෙදර කවුරුත් දන්නේ නැ බොනවයි කියලා.පස්සේ මටම හිතිලා බොන 1ක නැවත්තුවා .ලොකු කමකට කියනවා නෙමෙයි අවුරුදු 25 වෙන කොට තුන් කාලක් තනියම ගහන්න පුරුදු උනා.සල්ලි කැවා .දැන් දෙයියන්ගේ පිහිටෙන් මාස 3ක් වෙනවා නවත්තලා. මාසෙට 20 000 විතර ඉතුරුයි.



දිගටම ඔතනම හිටපන්... මමත් හොඳට බීපු එකෙක් තමයි හුඟක් ඉස්සර .. දැන් නම් බොහොම කලාතුරකින් තමයි කටේ තොලේ ගෑවෙන්නේ .. බොක්කෙ යාලුවෙක් එක්ක ගල් බිව්වත් ඒ තියන ආතල් එක නැහැ බන් කුහක හැත්ත එක්ක විස්කි බ්‍රැන්ඩි බිව්වට.. උඹ දැම්මම බීම නවත්ටපු එක හොඳයි.. නැත්තම් අපිටත් ත්‍රෙඩ් දාන්න වෙනවා නාමල් උඩුගමට වගේ අක්මා බද්ද කරන්න සල්ලි එකතු කරන්න.. දැන් ඒ ඉතුරුයි කියපු 20 000 බැංකුවේ දාන්න පුරුදු වෙයන්.. එතකොට ඒ ඉතුරු වෙන සල්ලි දැක්කම උඹට බොන එක කොයිතරම් පිරිහීමක්ද කියල තේරේවි.. දැන් උඹ කසාද බැඳපු ලොකු ළමයෙක් කිව්වනේ.. එහෙනම් හිතට ගනින් කවදාවත් තමුන්ගේ දරුවෝ ඉදිරියේ බීපු තාත්තෙක්ව පෙන්නන්න එපා.. එව්වා මහ ලජ්ජා නැති වැඩ.. වයස 38 ක් වෙලත් මම තාම එඩිතර නැහැ මගේ වැඩිහිටියෙක් , සහෝදරයෙක්, දරුවෙක් ඉස්සරහ බියර් එකක්වත් බොන්න.. දැන් ඉතින් මට මුන් හිනාවෙවී පොලා හරිම ගෑනු ළමයෙක් කියල![]()
250ට වැඩි බයික් පදින්න තහනම් කරල රටේ අපරාද අඩු කරපු එකම රට ලන්කාව වීම ගැන මට නම් පට්ටම ආඩම්බරයි.
ෆුල්ෆේස් තහනම් කරල රටේ අපරාද සම්පූර්නයෙන් නැති කරන්න හදපු උත්සහාය දේශද්‍රෝහී අදි එන්ජින් දාරිතා බයික් පදින හොරකම් වලට අනුබල දෙන සුලුතරයක් උසාවි ගිහින් අකුල් හෙලුවෙ නැත්තන් අද වෙනකොට ලන්කාව සුර පුරයක්
5. කොට කොට යන ලේලන්ඩ් බස් එකක්, ඉදිරියෙන් වාහනයක් නැති අවස්ථාවකදී වුවත්, තනි ඉර කපා ඉස්සර කිරීම. (මෙය උසාවි ගෙනගොස් දඬුවම් කල හැකි වැරද්දක් වන අතර, මෙයින් සිරි ලංකා රජය මගින් අදහස් කරන්නේ කොට කොට යන ලේලන්ඩ් එකක කළු දුම් වලාව අාඝ්රහනය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර බවය)
6. පුරවැසිභාවය අහෝසි වී, දේශද්‍රෝහියෙකු ලෙස ලේබල් වීමට ඉඩ අැති බැවින් තවත් යමක් නොකියමි.
කුජීතයි බන් . . . .
මොකක්ද මේ කිව්වේ....?? කොට කොට යන ටාටා කියන්න කට ඈරෙන්නේ නැද්ද බොට......??

මචං මට පොඩි ප්‍රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න.
මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක්
චෑසි 1 කෙ දිරුම් තියනවා .
මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න .
මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?
හලෝ යුරාජ් මාමේ. හොයන්නත් නෑ නෙහ් ඔයාව. කාලෙකින් දැක්කේ.
කවුද යකෝ මාමා.....?? අයියා කියාපිය.......!! 