මොකක්ද මේ කිව්වේ....?? කොට කොට යන ටාටා කියන්න කට ඈරෙන්නේ නැද්ද බොට......??
![]()
![]()
![]()



මොකක්ද මේ කිව්වේ....?? කොට කොට යන ටාටා කියන්න කට ඈරෙන්නේ නැද්ද බොට......??
![]()
![]()
![]()



252 වෙද්දී කොහොමද බන් චැසිය දිරුවේ ඔය තරම්.. අවුරුද්ද 1994 /95 වෙන්න ඇති නේද..ඔය චැසියම ගොඩ දාගන්න බැරිද
මචං මට පොඩි ප්‍රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න.
මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක්
චෑසි 1 කෙ දිරුම් තියනවා .
මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න .
මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?

පට්ට ගහලා තියෙන්නේ 1994 4ක් විතර දුවලා දොර 5
දොර 5 ම දාන්න ඕන
ඉස්සරහ දිරලා
කියක් විතර යාවිද චැසියක් තියන්න?
පට්ට ගහලා තියෙන්නේ 1994 4ක් විතර දුවලා දොර 5
දොර 5 ම දාන්න ඕන
ඉස්සරහ දිරලා
කියක් විතර යාවිද චැසියක් තියන්න?
එහෙම කියලා බෑ....
![]()


තාම කඩේ ඇරගෙනද මේ රෑ 10 ටත්.. කාටද බන් ඔයතරම් හම්බුකරන්නේ.. දැන් නැන්ද අසුහාරදාහට මල පැනල ඇත්තෙ .. ගෙදර ගිහින් කුස්සිය අස්පස් කරලා කාල නිදාගනින්..ඔය වාහනේ සම්පුර්ණයෙන්ම හදන්න යන මිල අන්තිම බින්දුවටම හදල බලල බොඩි පර්මිට් එකකට සම්පුර්ණ වාහනයක්ම ගෙනල්ල රෙජිස්ටර් කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.. එහෙම කරන්නත් ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ .. RMV නීති ගැන ටිකක් හොයල බලන්න..
ithin ban van wala chassis numbers enne na ne chassis bar wala.. a unata ithin chassis hoyanna tiyenawada danne na.. okata chassis tiyanna gihin wede lede karagannawata wada hodai repair karaganna eka.. ekko chassis kellak wat hoyagena tiyana eka...![]()
ගණන් ගැනනම් දන්නේ නැහැ මචන්.. එත් චැසියක් තියන ගානට උඹට තව වාහනයක් ගන්න පුළුවන වෙයි මම හිතන්නේ.. RMV එකෙන් අවසර ගන්න ඕන.. ඊට පස්සේ චසියක් හොයාගෙන තියල බර කිරල එග්සමිනර්ට පෙන්නලා රේගිස්ටර් කරන්න වෙනවා අලුත් චැසිය.. RMV වැඩ ටික තමයි අමාරු වැඩ ටික.. ඊට පස්සේ genuine චසියක් හොයාගන්න එක.. හිතල බලහන්.. අලුතෙන් චසියක් තියන්නම තීරණය කරොත් කියහන්කෝ වැඩේ ගැන නීත්‍යානුකුල තත්වය දන්නා වෙදමහත්තයෙක් අඳුන්වල දෙන්නම්
ඔය වාහනේ සම්පුර්ණයෙන්ම හදන්න යන මිල අන්තිම බින්දුවටම හදල බලල බොඩි පර්මිට් එකකට සම්පුර්ණ වාහනයක්ම ගෙනල්ල රෙජිස්ටර් කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.. එහෙම කරන්නත් ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ .. RMV නීති ගැන ටිකක් හොයල බලන්න..

හොයලා බලන්නම්252 වෙද්දී කොහොමද බන් චැසිය දිරුවේ ඔය තරම්.. අවුරුද්ද 1994 /95 වෙන්න ඇති නේද..ඔය චැසියම ගොඩ දාගන්න බැරිද
ගණන් ගැනනම් දන්නේ නැහැ මචන්.. එත් චැසියක් තියන ගානට උඹට තව වාහනයක් ගන්න පුළුවන වෙයි මම හිතන්නේ.. RMV එකෙන් අවසර ගන්න ඕන.. ඊට පස්සේ චසියක් හොයාගෙන තියල බර කිරල එග්සමිනර්ට පෙන්නලා රේගිස්ටර් කරන්න වෙනවා අලුත් චැසිය.. RMV වැඩ ටික තමයි අමාරු වැඩ ටික.. ඊට පස්සේ genuine චසියක් හොයාගන්න එක.. හිතල බලහන්.. අලුතෙන් චසියක් තියන්නම තීරණය කරොත් කියහන්කෝ වැඩේ ගැන නීත්‍යානුකුල තත්වය දන්නා වෙදමහත්තයෙක් අඳුන්වල දෙන්නම්


සුනාමියට අහු උන එකක් වෙන්න ඇති...252 වෙද්දී කොහොමද බන් චැසිය දිරුවේ ඔය තරම්.. අවුරුද්ද 1994 /95 වෙන්න ඇති නේද..ඔය චැසියම ගොඩ දාගන්න බැරිද

රත්තරං;18563973 said:
වාහන වලට චැසි තියන්න නීතියෙන් ඉඩක් නෑ. චැසිය ඉවරයි කියන්නේ ඒ වාහනේ කතාව මේ මහපොලවෙන් ඉවරෙටම ඉවරයි කියන එක.![]()
Ehema hari kamak ne bnරත්තරං අයියේ අපේ හර්ෂයට බැරි වෙයිද ඔයාගේ cruiser එක ගත්ත වගේ seen එකකින් ලොන්ත වෙලා කටු හැලිච්ච body තියන්න වෙන මට්ටමේ එකක පොතක් හොයල දෙන්න??? නැත්නම් මාමි කෙනෙක් එනකම් දැනට නොම්බර දෙකක් ගහගෙන දුවන්න හද ගන්න බැරි වෙයි ද?![]()

රත්තරං;18559425 said:ඇහැ ගහන් ඉන්න ඕනේ මචන්.. පොලිස් ඔක්ශන් එකකින් කම්පියුටර් බොඩියක් අරන් ඉන්ටකූලරේට පොත තිබ්බොත් තමයි ඉතින්![]()
හැබැයි ඉතින් ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ 61 වගේ තමා. ඒක තමා අව්ලකට තියෙන්නේ. ගරාජ් නම්බර් ගහන දුවන්න විදියක් නැද්ද වාහනයක් ?![]()
61 lorry nehරත්තරං;18560204 said:හුටා එහෙම අව්ලකුත් තියෙනවා නේන්නම්...
ගරාජ් නම්බර් ගහන් පරන වාහනයක් දිව්වහැකි තාත්තා ඇමති කෙනෙක් නම්![]()


meka api ehe mehe giya ban, policyata mattu, 5000k dila aran awe, netnam meka ussan yanawa :'( dan itin ape tattala patta bayaiහ්ම්ම්. දුක තමා රංජනී කිව්වලු.මන් නම් ලග පාතට නම් ගිහින් තියෙනවා දැන් තියෙන එකේ නම්බර් දෙක අයින් කරලා C නම්බර් ගැරිජ් ප්ලේට් දෙකක් ගහන්. පොලිස් කාරයෝ දෙන්නෙක් හිටිය පාරේ. උන් දෙන්න වෙන මීටර් එකක හිටිය නිසා වාහනේ පහු වෙනකම් දැක්කේ නෑ. එත් ඌ අනිත් එකාට වාහනේ පෙන්නනවා මන් දැක්ක. ඒ උනාට දැක්කේ නෑ වගේ ගියා. අත දැම්මේ නැති නිසා. එහෙනම් අපේ හර්ෂයට වෙන්නේ උන්ගේ ගෙදර diesel වාහනයක් තියෙනවා නම් එකේ එක ගහන් දුවන්න තමා. හැබැයි 65 වගේ එකක් වෙන්න ඕන. නැත්නම් ට්කක් පරණ ඉංග්‍රීසි නම්බරයක්. නැත්නම් ඇමතියෙක්ගේ හරහා තමා. කුඩු ගේනව වගේ වැරද්දක් නෙමේ නෙහ්
![]()




නෑ බන්. ගොඩක් වෙලාවට ඕව යන්නේ ඇතුලෙම උන් අතරේ. එලියට එවෙන්නේ නෑ. ඇතුලේ උන් හෙන අඩුවට අරන් ගානකට එලියට දානවා. custom එකත් එක්ක ගනුදෙණු කරන එකෙක් ඉන්නවා නම් උබට සීන් එක හොයා ගන්න පුලුවන් වෙයි. ඇතුලේ තියෙන ඒවා ගොඩක් එලියට වැටෙනවා. ilegal වෙන්නෙත් නෑ නෙහ් සීන් එක.



