වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    252 වෙද්දී කොහොමද බන් චැසිය දිරුවේ ඔය තරම්.. අවුරුද්ද 1994 /95 වෙන්න ඇති නේද..ඔය චැසියම ගොඩ දාගන්න බැරිද

    පට්ට ගහලා තියෙන්නේ 1994 4ක් විතර දුවලා දොර 5

    දොර 5 ම දාන්න ඕන

    ඉස්සරහ දිරලා

    කියක් විතර යාවිද චැසියක් තියන්න?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මචං මට පොඩි ප්‍රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න.

    මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක්
    චෑසි 1 කෙ දිරුම් තියනවා .
    මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න .
    මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?

    ithin ban van wala chassis numbers enne na ne chassis bar wala.. a unata ithin chassis hoyanna tiyenawada danne na.. okata chassis tiyanna gihin wede lede karagannawata wada hodai repair karaganna eka.. ekko chassis kellak wat hoyagena tiyana eka...:dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    පට්ට ගහලා තියෙන්නේ 1994 4ක් විතර දුවලා දොර 5

    දොර 5 ම දාන්න ඕන

    ඉස්සරහ දිරලා

    කියක් විතර යාවිද චැසියක් තියන්න?

    ගණන් ගැනනම් දන්නේ නැහැ මචන්.. එත් චැසියක් තියන ගානට උඹට තව වාහනයක් ගන්න පුළුවන වෙයි මම හිතන්නේ.. RMV එකෙන් අවසර ගන්න ඕන.. ඊට පස්සේ චසියක් හොයාගෙන තියල බර කිරල එග්සමිනර්ට පෙන්නලා රේගිස්ටර් කරන්න වෙනවා අලුත් චැසිය.. RMV වැඩ ටික තමයි අමාරු වැඩ ටික.. ඊට පස්සේ genuine චසියක් හොයාගන්න එක.. හිතල බලහන්.. අලුතෙන් චසියක් තියන්නම තීරණය කරොත් කියහන්කෝ වැඩේ ගැන නීත්‍යානුකුල තත්වය දන්නා වෙදමහත්තයෙක් අඳුන්වල දෙන්නම්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    පට්ට ගහලා තියෙන්නේ 1994 4ක් විතර දුවලා දොර 5

    දොර 5 ම දාන්න ඕන

    ඉස්සරහ දිරලා

    කියක් විතර යාවිද චැසියක් තියන්න?

    ඔය වාහනේ සම්පුර්ණයෙන්ම හදන්න යන මිල අන්තිම බින්දුවටම හදල බලල බොඩි පර්මිට් එකකට සම්පුර්ණ වාහනයක්ම ගෙනල්ල රෙජිස්ටර් කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.. එහෙම කරන්නත් ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ .. RMV නීති ගැන ටිකක් හොයල බලන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: එහෙම කියලා බෑ.... :D

    :shocked::shocked::shocked:තාම කඩේ ඇරගෙනද මේ රෑ 10 ටත්.. කාටද බන් ඔයතරම් හම්බුකරන්නේ.. දැන් නැන්ද අසුහාරදාහට මල පැනල ඇත්තෙ .. ගෙදර ගිහින් කුස්සිය අස්පස් කරලා කාල නිදාගනින්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔය වාහනේ සම්පුර්ණයෙන්ම හදන්න යන මිල අන්තිම බින්දුවටම හදල බලල බොඩි පර්මිට් එකකට සම්පුර්ණ වාහනයක්ම ගෙනල්ල රෙජිස්ටර් කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.. එහෙම කරන්නත් ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ .. RMV නීති ගැන ටිකක් හොයල බලන්න..

    Ape pette HIACE ekak kudu wenna heppuna.. Insurance eken dunne 6 k da kohedo.. RMV ekata 2i ganak gihin tibba.. boy ekatai okkotoma 22i ganak gihin tibba.. anna den aluth body ekak, aluth engine ekak ekka wahane duwanawa..
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ithin ban van wala chassis numbers enne na ne chassis bar wala.. a unata ithin chassis hoyanna tiyenawada danne na.. okata chassis tiyanna gihin wede lede karagannawata wada hodai repair karaganna eka.. ekko chassis kellak wat hoyagena tiyana eka...:dull:

    ගණන් ගැනනම් දන්නේ නැහැ මචන්.. එත් චැසියක් තියන ගානට උඹට තව වාහනයක් ගන්න පුළුවන වෙයි මම හිතන්නේ.. RMV එකෙන් අවසර ගන්න ඕන.. ඊට පස්සේ චසියක් හොයාගෙන තියල බර කිරල එග්සමිනර්ට පෙන්නලා රේගිස්ටර් කරන්න වෙනවා අලුත් චැසිය.. RMV වැඩ ටික තමයි අමාරු වැඩ ටික.. ඊට පස්සේ genuine චසියක් හොයාගන්න එක.. හිතල බලහන්.. අලුතෙන් චසියක් තියන්නම තීරණය කරොත් කියහන්කෝ වැඩේ ගැන නීත්‍යානුකුල තත්වය දන්නා වෙදමහත්තයෙක් අඳුන්වල දෙන්නම්

    ඔය වාහනේ සම්පුර්ණයෙන්ම හදන්න යන මිල අන්තිම බින්දුවටම හදල බලල බොඩි පර්මිට් එකකට සම්පුර්ණ වාහනයක්ම ගෙනල්ල රෙජිස්ටර් කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.. එහෙම කරන්නත් ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ .. RMV නීති ගැන ටිකක් හොයල බලන්න..

    Thanks ;);)හොයලා බලන්නම්
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    10422148_875990799150980_446289426420227794_n.jpg

    10361979_875990315817695_4754083679497972109_n.jpg

    11020995_875990412484352_8925806283579627670_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    252 වෙද්දී කොහොමද බන් චැසිය දිරුවේ ඔය තරම්.. අවුරුද්ද 1994 /95 වෙන්න ඇති නේද..ඔය චැසියම ගොඩ දාගන්න බැරිද

    ගණන් ගැනනම් දන්නේ නැහැ මචන්.. එත් චැසියක් තියන ගානට උඹට තව වාහනයක් ගන්න පුළුවන වෙයි මම හිතන්නේ.. RMV එකෙන් අවසර ගන්න ඕන.. ඊට පස්සේ චසියක් හොයාගෙන තියල බර කිරල එග්සමිනර්ට පෙන්නලා රේගිස්ටර් කරන්න වෙනවා අලුත් චැසිය.. RMV වැඩ ටික තමයි අමාරු වැඩ ටික.. ඊට පස්සේ genuine චසියක් හොයාගන්න එක.. හිතල බලහන්.. අලුතෙන් චසියක් තියන්නම තීරණය කරොත් කියහන්කෝ වැඩේ ගැන නීත්‍යානුකුල තත්වය දන්නා වෙදමහත්තයෙක් අඳුන්වල දෙන්නම්

    වාහන වලට චැසි තියන්න නීතියෙන් ඉඩක් නෑ. චැසිය ඉවරයි කියන්නේ ඒ වාහනේ කතාව මේ මහපොලවෙන් ඉවරෙටම ඉවරයි කියන එක.
    :no::no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    252 වෙද්දී කොහොමද බන් චැසිය දිරුවේ ඔය තරම්.. අවුරුද්ද 1994 /95 වෙන්න ඇති නේද..ඔය චැසියම ගොඩ දාගන්න බැරිද
    සුනාමියට අහු උන එකක් වෙන්න ඇති...
    මෙහේ බේබිරෝසා එකක් හැදුවා සුනාමියට අහු වෙලා ගෙනාපු..
    අවුරුදු 3ක් විතර දිව්වාත ආයේ වටෙන්ම මලකට ආවා පස් වෙන්නම දිරනවා :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18563973 said:

    වාහන වලට චැසි තියන්න නීතියෙන් ඉඩක් නෑ. චැසිය ඉවරයි කියන්නේ ඒ වාහනේ කතාව මේ මහපොලවෙන් ඉවරෙටම ඉවරයි කියන එක.
    :no::no:

    උසාවි නියෝගයක් අනුව චැසියක් තැබිය හැක..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං අයියේ අපේ හර්ෂයට බැරි වෙයිද ඔයාගේ cruiser එක ගත්ත වගේ seen එකකින් ලොන්ත වෙලා කටු හැලිච්ච body තියන්න වෙන මට්ටමේ එකක පොතක් හොයල දෙන්න??? නැත්නම් මාමි කෙනෙක් එනකම් දැනට නොම්බර දෙකක් ගහගෙන දුවන්න හද ගන්න බැරි වෙයි ද?:baffled::baffled:
    Ehema hari kamak ne bn :D

    රත්තරං;18559425 said:
    ඇහැ ගහන් ඉන්න ඕනේ මචන්.. පොලිස් ඔක්ශන් එකකින් කම්පියුටර් බොඩියක් අරන් ඉන්ටකූලරේට පොත තිබ්බොත් තමයි ඉතින්:):)

    හැබැයි ඉතින් ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ 61 වගේ තමා. ඒක තමා අව්ලකට තියෙන්නේ. ගරාජ් නම්බර් ගහන දුවන්න විදියක් නැද්ද වාහනයක් ?:nerd::nerd:

    රත්තරං;18560204 said:
    හුටා එහෙම අව්ලකුත් තියෙනවා නේන්නම්...:shocked:

    ගරාජ් නම්බර් ගහන් පරන වාහනයක් දිව්වහැකි තාත්තා ඇමති කෙනෙක් නම්:sorry::sorry:
    61 lorry neh :no: :sorry::sorry::sorry:

    හ්ම්ම්. දුක තමා රංජනී කිව්වලු. :sorry::sorry: මන් නම් ලග පාතට නම් ගිහින් තියෙනවා දැන් තියෙන එකේ නම්බර් දෙක අයින් කරලා C නම්බර් ගැරිජ් ප්ලේට් දෙකක් ගහන්. පොලිස් කාරයෝ දෙන්නෙක් හිටිය පාරේ. උන් දෙන්න වෙන මීටර් එකක හිටිය නිසා වාහනේ පහු වෙනකම් දැක්කේ නෑ. එත් ඌ අනිත් එකාට වාහනේ පෙන්නනවා මන් දැක්ක. ඒ උනාට දැක්කේ නෑ වගේ ගියා. අත දැම්මේ නැති නිසා. එහෙනම් අපේ හර්ෂයට වෙන්නේ උන්ගේ ගෙදර diesel වාහනයක් තියෙනවා නම් එකේ එක ගහන් දුවන්න තමා. හැබැයි 65 වගේ එකක් වෙන්න ඕන. නැත්නම් ට්කක් පරණ ඉංග්‍රීසි නම්බරයක්. නැත්නම් ඇමතියෙක්ගේ හරහා තමා. කුඩු ගේනව වගේ වැරද්දක් නෙමේ නෙහ්:):)
    meka api ehe mehe giya ban, policyata mattu, 5000k dila aran awe, netnam meka ussan yanawa :'( dan itin ape tattala patta bayai :no::no::no::baffled:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    නෑ බන්. ගොඩක් වෙලාවට ඕව යන්නේ ඇතුලෙම උන් අතරේ. එලියට එවෙන්නේ නෑ. ඇතුලේ උන් හෙන අඩුවට අරන් ගානකට එලියට දානවා. custom එකත් එක්ක ගනුදෙණු කරන එකෙක් ඉන්නවා නම් උබට සීන් එක හොයා ගන්න පුලුවන් වෙයි. ඇතුලේ තියෙන ඒවා ගොඩක් එලියට වැටෙනවා. ilegal වෙන්නෙත් නෑ නෙහ් සීන් එක.

    Custom eken allion ekak gatta, Rs. 70 000 :lol::lol:
    hebei athule ekek innama ona :sorry::)
     
    Status
    Not open for further replies.