රටේ අපරාද, මරණ අඩු කරන්න මගෙත් යෝජනා ටිකක් තිවනවා.
1 කෝච්චියට බෙල්ල තියලා මැරෙන නිසා කෝච්චි තහනම් කරන්න ඕනේ. ඊටපස්සේ පිලි ටික ඉන්දියාවට විකුණලා සල්ලි හොයන්න බැරියෑ.
2 බෙල්ලේ වැලදාගෙන මැරෙන නිසා ලණු මිළදී ගන්න නම් ජේපී කෙනෙක්ගෙන් ලියුමක් අරං එන්න ඕනේ.
3 හැම හොරෙක්ම වගේ ජැකට් දාන නිසා ජැකට් තහනම් කරන්න ඕනේ.
4 වෑන් වල සුදුපාට ගෑම තහනම් කරන්න ඕනේ.
5 අපරාධ වලට මුල්වෙන නිසා මොබයිල් ෆෝන් වසංගතය තුරන් කරන්න ඕනේ.
කොහොමද ටිකිරි මොලේ









දිගටම ඔතනම හිටපන්... මමත් හොඳට බීපු එකෙක් තමයි හුඟක් ඉස්සර .. දැන් නම් බොහොම කලාතුරකින් තමයි කටේ තොලේ ගෑවෙන්නේ .. බොක්කෙ යාලුවෙක් එක්ක ගල් බිව්වත් ඒ තියන ආතල් එක නැහැ බන් කුහක හැත්ත එක්ක විස්කි බ්‍රැන්ඩි බිව්වට.. උඹ දැම්මම බීම නවත්ටපු එක හොඳයි.. නැත්තම් අපිටත් ත්‍රෙඩ් දාන්න වෙනවා නාමල් උඩුගමට වගේ අක්මා බද්ද කරන්න සල්ලි එකතු කරන්න.. දැන් ඒ ඉතුරුයි කියපු 20 000 බැංකුවේ දාන්න පුරුදු වෙයන්.. එතකොට ඒ ඉතුරු වෙන සල්ලි දැක්කම උඹට බොන එක කොයිතරම් පිරිහීමක්ද කියල තේරේවි.. දැන් උඹ කසාද බැඳපු ලොකු ළමයෙක් කිව්වනේ.. එහෙනම් හිතට ගනින් කවදාවත් තමුන්ගේ දරුවෝ ඉදිරියේ බීපු තාත්තෙක්ව පෙන්නන්න එපා.. එව්වා මහ ලජ්ජා නැති වැඩ.. වයස 38 ක් වෙලත් මම තාම එඩිතර නැහැ මගේ වැඩිහිටියෙක් , සහෝදරයෙක්, දරුවෙක් ඉස්සරහ බියර් එකක්වත් බොන්න.. දැන් ඉතින් මට මුන් හිනාවෙවී පොලා හරිම ගෑනු ළමයෙක් කියල![]()




සිගරට් බොන්නේ නැත, ත්‍රයිලෝක විජයපත්‍ර විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේදී භාවිත කර ඇත. මත් පැන් ගන කීවොත් බොන සමය හා නොබොන සමය වශයෙන් එය දෙවෑරුම් වේ. බොන සමයේදී එක දිගට එපාවන තුරු බොයි (අව්රුදු සමය ආදිය ) නොබොන සමය ඉතා දීර්ඝය. විශේශෙන් විදේශයන්හිදී මට මා පමනක් නිසා හොද සිහියෙන් කල් ගෙවීමට රුචිකත්වයක් දක්වමිමාත් උපන්දා සිට තවම අමද්‍යපයි. සිගරට් එකක් වත් බීලා නැත.![]()
අපිනම් උපන්දා සිට අමද්‍යප . . . . කියන්න ලැජ්ජා නෑ . . . . මේ වෙනකල් බියර් එකක්වත් බීලා නෑ . . . බොන්නෙත් නැහැ . . .
මොකද ෆන් ගන්න දන්නෙ නැති උන්ට තමා ෆන් ගන්න අැලිකොහොල් සහ මත්ද්‍රව්‍ය අවශ්‍ය . . . . එ් දේවල් නැතිව ෆන් ගන්න එක තමා රියල් ෆන් එක . . .
බොහොම ස්තූතී ටොම් අයියේ

etakota padui ayyeanika 3.5 kyanne sellamda
![]()
meka mehemama dirayi wage![]()

උබලගේ ගෙදර වෙන diesel වහනයක් තියෙනවා නම් 65 වගේ තියෙන එකක්, අ විදියෙම නම්බර් plate දෙකක් හදාගෙන ගහන ලගට දුවන්න පුළුවන් වෙයි. revenue license එක පොඩි potoshop පාරක් දාල හදල අලවල තියපන්. Insurence එකේ card එකත් මන් හිතන්නේ ගත්ත තැනට ගියාම නැති උනා කියල අලුත් card එකක් ගන්න පුළුවන් වෙයි. වැඩේ තාවකාලිකව උබගේ අසනීපෙ හොද කරන්න විදියක් කිව්වේ. උබල ගාවම තියෙන නම්බර් එකක් නිසා පාරේ වාහන 2ක් තියෙන්නේ නෑ නෙහ් කවදාවත්. ලග පාතකට බස්සන්න පුළුවන්. වැඩේ කරලා දෙන්න විදියක් සෙට් උනොත් පවසන්නම් මන්. PM එකක් දාන්නම්. බලල එකටත් reply පාරක් දියන්![]()



රත්තරං;18565756 said:මම උබලගේ A.දෙයියෝ... මට උදව් කරපල්ලා...
මෙහෙමයි කතාව. යම් කුකුලෙක් බ්‍රෑන්ඩ් නිව් මෝටර් රතයක් මිලට ගෙන ඇත.
නිශ්පාදකයා විසින් වොරන්ටි නිකුත් කර ඇත. එම වොරන්ටිය වලන්ගු වීමටනම් අප වැනි කලු කැත අනාත සිංහලුන් වයර් හනස්සට අත නොතැබිය යුතුය. කාර් එක මිඩ් ඔප්ශන් එකක් නිසා ඇත්තේ මේ ආකාරයේ අනාත මීඩියා ප්ලේයරයකි
(රූපය අන්තර් ජාලයෙනි)
![]()
මේ අනාත බවින් මිදෙන්නට මා විසින් සැලසුමක් සකස් කලෙමි.. ඒ අනුව ජී පී ඇස් හා සියලු පහසුකම් ඇතිව. ටාස්කර් මෘදුකාංගය භාවිතයෙන් වාහනයකට ගැලපෙන ලෙස සකසා ඇන්ඩ්‍රොයිඩ් අසූස් ටැබයක් එබීමටත්. සර්විස් එකට යන විට ටුකුස් ගා ගලවා ගෙදර තබා යාමටත් හැකිවන සේ පැලැස්තරයක් සැලසුම් කලෙමි. සැලසිමට අනුව ඇනයක් වත් නොගලවන අතර මේ ප්ලේයරයට උඩින් ටැබය සවිවේ.සම්පූර්නයෙන් වැසී ගියද නිල් දත් හරහා මෙම ප්ලේයර ඈම්ප් එකක් ලෙස ක්‍රියාකරන අතර ස්ටීරින් වීල් කොන්ට්රෝලරය සහ ඩෑශ් බෝර්ඩ් එකේ ඇති එල්සීඩී එක මගින් මෙය මනාව පාලනය කලහැකි බව සනාත කරගෙනද ඇත
දාර අතරට කඩදාසි ඔබා පැන්සලෙන් ලකුනු කරව සපයා ගත් දත්ත අනුව බ්ලොක් එකක් නිර්මානය කරන ලදී
මාගේ ටිකිරි මොලෙන් සැකසූ නිර්මානය පහතින්
![]()
![]()
![]()
![]()
දැන් මට අවශ්‍යව ඇත්තේ මෙයයි..
මෙය ප්ලාස්ටික් හෝ තහඩු වලින් සෑදිය යුතුව ඇත..
ප්ලාස්ටික් වලින් සාදන්නේ නම් අකර්මන්‍ය වූ එල් සී ඩී මොනිටරයක මූන ගල්වා එහි දාර පාවිච්චි කර අලවා සකසා උඩින් පොටි ඇද කපා පේන්ට් කිරීම මගේ අරමුනයි.. එය සාර්තක වෙයිද?
සුමට හා අලංකාරවත් ලෙස සකසා ගැනීමට මීට වඩා සාර්තක අදහස් කවරේද?
වෙනම සටහනකද සියුම්ලෙස දිග පලල ඇද බ්ලොක් වල රූප සටහන් ලගු තමා ඇත. සකසන ලද ඇටවුම සාර්තකය
සැ.යු - ටැබය ස්ලීප් මූඩ් එකෙන් අවදි කිරීමට බොත්තමක් යොදන අතර එය සරලව සිදුකරගත හැක
පොලයියේ... කලින් ඔබ සමග සාකච්චා කල දඩුමොනරය මෙය වේ

රත්තරං;18565756 said:මම උබලගේ A.දෙයියෝ... මට උදව් කරපල්ලා...
.
.
.
.
.
පොලයියේ... කලින් ඔබ සමග සාකච්චා කල දඩුමොනරය මෙය වේ

මගේ ටිකිරි මොලේට අනුව නම්, තහඩු කැලි වලට වඩා, ප්ලස්තික් හොද උනත් සැරින් සැරේ ගැලවීමට යාමෙන් වටේ damage වීමක් පොඩ්ඩක් හරි වෙන්න පුලුවන්. ගනකම අඩු මොකක් හරි දෙයකින් හැදුව නම් හරියයි. (rigiform වගේ. මේක හරි යන්නේ නැ. එත් මේ වගේ එකක් ගත්තොත් ඕක ගලවනවා, ගහනවා එකෙන් වෙන දසමෙක හරි damage එක පොඩ්ඩකින් හරි අඩු වෙයි) නැත්නම් tv කැල්ලක් බස්සල උන්ට කියල හයි කර ගන්න බැරි වෙයිද. එහෙම නැත්නම් ඇතුලේ ඇන තව වලට ෆිට් කරන්න පුළුවන් විදියට ප්ලස්තික් හරි තහඩු වලින් හරි සැකිල්ලක් ගහ ගන්න ටැබ් එක රදවන්න පුලුවන් විදියට. ඔයාගේ පොටෝ පෙන්නේ නැ
රත්තරං;18565806 said:
XLR කැම් එකකින් වෘශන කෝශ යුගලයේ පොටෝ කිහිපයක් සහ වර්නියර් කැලිපරයක් ආදාරයෙන් එහි දිග පලල මැන තබාගැනීම මැනවි...අසුවුනොත් හතරවෙනි තට්ටුවේ සත්කාරයෙන් පසු එම ලියකිවිලි සමග රෝහල් ගතවී නැවත ඇට දෙක යතා තත්වයට පත්කරගත හැක


පෙනුම නම් හොදට තියෙයි කියලා හිතනවා මචෝ. ඒත් උඹ කොහොමත දැන් ඔය බ්‍රැකට් එක ඔතනට හිර කරන්න බලාපොරොත්තු වෙන්නේ. රිංගවන්න වටේ කට්ටයක් වත් නෑනේබං.
සැලකිය යුතුයි. (මේ ටික ඇගිලි සලකුණ එකේ වොයිස් එකෙන් කියවපං)
උඹ මෙය කරන්නට යන්නේ විසෙල් එකකට නම් අමුතුවෙන් පැරණි මොනිටර කැපීමට අවශ්‍ය නැත. ඔබ එය තනාගත් කාඩ්බෝඩ් බ්ලොක් එක වුවද ප්‍රමාණවත් වේ. නැත්නම් ලීටර් 2කේ අයිස්ක්‍රිම් ටබ් එකක් අරන් මූඩිය යොදාගැනීම ප්‍රමාණවත් වේ.![]()






. ඔය කාර් එකේ පොටෝ එකක් දාලා තියෙන්නේ. ඒකම තමා වාහනේ. නිසාන් teana 2015රත්තරං;18565889 said:උඹ මෙය කරන්නට යන්නේ විසෙල් එකකට නම් අමුතුවෙන් පැරණි මොනිටර කැපීමට අවශ්‍ය නැත. ඔබ එය තනාගත් කාඩ්බෝඩ් බ්ලොක් එක වුවද ප්‍රමාණවත් වේ. නැත්නම් ලීටර් 2කේ අයිස්ක්‍රිම් ටබ් එකක් අරන් මූඩිය යොදාගැනීම ප්‍රමාණවත් වේ.![]()
විසෙල් එකක් නෙමේ. ඔය කාර් එකේ පොටෝ එකක් දාලා තියෙන්නේ. ඒකම තමා වාහනේ. නිසාන් teana 2015
ඕක හයිකරන හැටි ගලවන හැටි ප්ලෑන් කරලා ඉවරයි. දාර වලට තුනී වානේ තහඩු පතුරු හතරක් බස්සලා පොසිශන් එක හදාන අර හුලන් වලින් ඇලවෙන රබර් කෑලි වලින් යට තියෙන ප්ලේයරේ සුමට තැන් වලට තදකරනවා, එහෙම නැත්නම් මම ගාව තියෙනවා නැව් දෙකක් උනත් ඇලවෙන 3m ඩබල් ටේප්.. අතක් පයක් උනත් ඇලෙව්වහැකි. ඒ ටේප් එක උඩට අලවනවා කැඩිච්ච "ඩෙක්ස්ටොප්" computer හාඩ් ඩිස්ක් එකකින් ගලෝගත්ත කාබන් මැග්නට් දෙකක්. අනිත් මැග්නට් දෙක මගේ අටමගලේ අලෝනවා. දන්නවා ඇතිනේ හාඩ් වල මැග්නට් ඇලෙන ඇලිල්ල. අල්ලටවත් ගලවන්න බෑ. ඒවා ගේමක් නෑ. මේක අටවගන්නයි ඕනේ
කොහොමත් පොටි ඇදල කපන්න වෙයි නේ බන්එහෙනම් හොදට තියෙයි මචං. වෙනත් සැලසුමක් නෑ. උඹේ සැලසුම හොදයි කියලා හිතෙනවා. ඕනෙ නම් පේන්ට් කරනවා වෙනුවට ස්ටිකර් පාරක් අලවන්න පුලුවන් මචං. අර මේස වලට එහෙම අලවන්නේ මචං ස්ටිකර් එකක්. අන්න ඒක හෙයා ඩ්‍රයර් එකෙන් රත් කරලා ඇලෙව්වනම් ගින්දර.


රත්තරං;18565928 said:කොහොමත් පොටි ඇදල කපන්න වෙයි නේ බන්![]()