OL-AL බුරු රැල තමා මම දැක්කා EK එකෙම දාලා තියෙනවා පාසල් ලමයින් 23කට එඩ්ස් කියලා කවදා උන වැඩද මේවා දැන් නම් ගොඩාක් පිරිහිගෙන යන්නේ![]()
මේ කතාව ඇත්තද?
OL-AL බුරු රැල තමා මම දැක්කා EK එකෙම දාලා තියෙනවා පාසල් ලමයින් 23කට එඩ්ස් කියලා කවදා උන වැඩද මේවා දැන් නම් ගොඩාක් පිරිහිගෙන යන්නේ![]()
ඇයි අර පැරැන් ක්ලින් කියලත් හුට්ටප්පරයක් තියෙනවා නේද තව එතකොට ජොන් වොකර් කියලා එහේම![]()
දැන් කොල්ලෝ මත්වෙන්න බොන්නේ කැස්ස පැණි. කොරෙක්ස් ඩී (ඒක නම් තහනම් කරාද කොහෙදෝ) තව මොනවදෝ බොනවා, ප්‍රෙඩ්නිසිලෝන් පෙති බීලා සෙට් එක දානවා, ප්‍රෝස්පෝට් ජෙල් පැකට් කනවා. පුදුම වැඩ මුං කරන්නේ.ඒ අතිං මලක් ගහලා, ගුලියක් කාලා ගල් කාළක් ගහන එව්න් අහින්සකයි.
OL-AL බුරු රැල තමා මම දැක්කා EK එකෙම දාලා තියෙනවා පාසල් ලමයින් 23කට එඩ්ස් කියලා කවදා උන වැඩද මේවා දැන් නම් ගොඩාක් පිරිහිගෙන යන්නේ![]()







මේ වැඩේ කරන්න එපා මචන්.. කව්රුහරි පෙස්සමක් ගැහුවොත් වාහන දෙකම උසාවියේ.. සෙට් එක ලාච්චුවේ..
ගෙඩි දුවන තරමක් ඔහොම තමා දුවන්නෙ




ඔව් කොත්මලේ එක හොදයි තමයි.ගියාම හදල දෙන එක නම් හොදයි මචං. බෝතල්වල තියන ඒවගේ නම් ඩයි ගොඩ ඇත්තේ. තව තියනව නේද යෝගට් ඩ්රිංක් එක. මම නම් හැබැයි ඒකට ආස නෑ.



අරගෙන පොලිසියට ගියා
මෙන්න බොලේ ලයිෂන් 1ක නැ
මට දවස් 2න් එන්න කිව්වා මම ගියා බඩු නැ
මම හදන්නේ පොලිසියට නඩු දාන්න
මුලින්ම කියන්න ඕනි මම වැඩ කරන්නේ Coca Cola කොම්පැනියේ නෙමෙයි.. ඒ වගේම මේ Reply එක දැම්මට උන් මට ගෙවන්නෙත් නෑ.. මේකේ ඉන්න අනාතයොන්ගේ දැනගැනීම පිණිස තමා දාන්නේ...
Coca Cola කියන්නේ ලෝකේ තියෙන අංක එකේ බ්‍රෑන්ඩ් එකක්. ආරම්භය 1886.
ඒ වගේම The World's Most Valuable Brands වලින් එකක්... දැනට 4වෙනි තැන මන් හිතන්නේ..
1. ඔය කියන තරන් Coca Cola අප්සට් නම් ඇයි කවුරුත් ආයතනයට නඩු දාන්නේ නැත්තේ??
2. ලෝකේ තියෙන ඕනෙම Soft Drink එකකට හැකියාව තියෙනවා මලකඩ ඉවත් කරන්න. මොකද බහුතර Soft Drinks වර්ගවල Phosphoric Acid අඩංගු වෙනවා.
Phosphoric Acid කියන්නේ සාමාන්‍ය භාවිතයේ තියෙන ආහාර රසකාරකයක්.
කොහොම උනත් Phosphoric Acid වලට හැකියාව තියෙනවා මලකඩ එහෙමත් නැත්තන් Iron Oxide දියකරන්න.
ඒ අනුව Coke විතරක් නෙමෙයි ලෝකේ තියෙන ඕනිම Soft Drink එකකින් ඔය වැඩේ කරගන්න පුළුවන්..
නමුත් Phosphoric Acid වලට හැකියාව තියෙනවා ලෝහ මතුපිටට හයිඩ්රජන් හඳුන්වලා දෙන්න.. මම මහ ලොකුවට Chemistry ඉගෙන ගෙන නෑ.. A/L පමණි..
එක සංසිද්ධියක් තියෙනවා හයිඩ්රජන් භංගුරීකරණය (Hydrogen Embrittlement).
මේ ක්‍රියාවලිය නිසා ලෝහයේ ශාක්තිමත්භාවය අඩුවීමේ හැකියාවක් තියෙනවා..
කොහොම උනත් දීර්ඝකාලීන Phosphoric Acid භාවිතය වකුගඩු හා අස්ථි හානි ඇති කරන්න පුළුවන්..
නමුත් මෙතන තියෙන ලොකුම විහිළුව වෙන්නේ,
පන්සිල් පද පහෙන් එකකුත් කඩාගෙන, ගෙවල් වලිනුත් චාටර් වෙලා, සමාජයෙනුත් බේබද්දෝ විදියට හංවඩු ගැහිලා, අක්මාවට, වකුගඩු වලට කෙලවෙනවා කියල දැන දැනත්,
සෙට් වෙලා ඔය කියන Cokeම කලවම් කරන් Alcohol බොන කාලකන්නි තමා Coca Cola ඇඟට අහිතකරයි කියලා වැඩිපුරම කතා කරන්නේ....
රිදෙන අයට රිදෙයි... මගේ රෙප් කපයි සෑහෙන්න...
රෙප් කාපුවම මට මාසේ අන්තිමට කන්න නැතිවෙයි... ඒත්..
සත්‍යයේ සටහන, බුද්ධියේ විමසුමට
කියල හිතලයි මේක දැම්මේ...
btw, රෙප් කපනවා නම් අම්මගෙන් කිරි බීපු කොන්ද පන තියෙන එකක් වගේ නම දාල රෙප් කපපල්ලා..
දැන් කව්ද අපේ එවුන් රෙප් කපන්න හදන්නේ උඹේ.. මමනම් හිතන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකේ එවුන් එහෙම කරයි කියල..

රත්තරං;18574143 said:
ඔව් මචන්.. උබ නිසා ටොමාගේ අරක රිදුනා. මම කිව්වේ හිත. අපෙත් අරක රිදුනා. ඒ කිව්වේ හිත
ඕක හදන්න වෙන ක්‍රමයක් නෑ. අපිට රෙඩ් ලේබල් බෝතලයක් අරන් දීලා අපිව සනසන්න ඔව්

දැන් කොල්ලෝ මත්වෙන්න බොන්නේ කැස්ස පැණි. කොරෙක්ස් ඩී (ඒක නම් තහනම් කරාද කොහෙදෝ) තව මොනවදෝ බොනවා, ප්‍රෙඩ්නිසිලෝන් පෙති බීලා සෙට් එක දානවා, ප්‍රෝස්පෝට් ජෙල් පැකට් කනවා. පුදුම වැඩ මුං කරන්නේ.ඒ අතිං මලක් ගහලා, ගුලියක් කාලා ගල් කාළක් ගහන එව්න් අහින්සකයි.
කිව්වා මෙහෙ අරන් වර කියලා...කී පාරක් කිව්වද?
ආවද ආවද??
![]()
ඈදගෙනද යකෝ එන්නේ......?? 
මම හදන්නේ පොලිසියට නඩු දාන්න
එලස් මචෝ..... අතාරින්න එපා..... කොහෙද ඔය ගොබ්බ පොලිසි දෙක.....?? 
ට්‍රිප් ගියපු එවුන්ටවත් මතකයක් නෑ මාස 10ක්ම ඇවිදගන්න බැරුව ඉන්නකොට. රවුම් ගැහුව විතරක් නම් කමක් නෑ.
අපිට නේද මේ බැන්නේ.....
