වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    OL-AL බුරු රැල තමා මම දැක්කා EK එකෙම දාලා තියෙනවා පාසල් ලමයින් 23කට එඩ්ස් කියලා කවදා උන වැඩද මේවා දැන් නම් ගොඩාක් පිරිහිගෙන යන්නේ :no:

    මේ කතාව ඇත්තද?
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    zxp4j4.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි අර පැරැන් ක්ලින් කියලත් හුට්ටප්පරයක් තියෙනවා නේද තව එතකොට ජොන් වොකර් කියලා එහේම :rolleyes:

    අම්මෝ... දවස්ක් නාන්න ගිහින් ෆ්‍රෑන්ක්ලින් ගහලා වලියක් දාගෙන තව පොඩ්ඩෙන් පිහිපාරක් කනවා. දැන් අපි ෆ්‍රෑන්ක්ලින් වලට කියන්නේ ගුටිකන අරක්කු කියල
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් කොල්ලෝ මත්වෙන්න බොන්නේ කැස්ස පැණි. කොරෙක්ස් ඩී (ඒක නම් තහනම් කරාද කොහෙදෝ) තව මොනවදෝ බොනවා, ප්‍රෙඩ්නිසිලෝන් පෙති බීලා සෙට් එක දානවා, ප්‍රෝස්පෝට් ජෙල් පැකට් කනවා. පුදුම වැඩ මුං කරන්නේ. :dull: ඒ අතිං මලක් ගහලා, ගුලියක් කාලා ගල් කාළක් ගහන එව්න් අහින්සකයි.

    කොම්ඩ් වානේ වලින්වත් හදන්න වෙනවා මුන්ට ඔරොත්තු දෙන්න
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    OL-AL බුරු රැල තමා මම දැක්කා EK එකෙම දාලා තියෙනවා පාසල් ලමයින් 23කට එඩ්ස් කියලා කවදා උන වැඩද මේවා දැන් නම් ගොඩාක් පිරිහිගෙන යන්නේ :no:

    ටොමාගේ හිත රිදිලා ඉන්නේ කියපු කතාවට. ඕකෙන් ටිකක් නලලේ ගාන්න වෙනවා. ඉතුරු ටික අපිට. මොකටද ඉතින් අහකදාන්නේ නේද?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Best way to spend the weekend is on Left Side. . . :cool::cool:

    C360_2015-06-28-10-04-45-396_zps8br3tovl.jpg


    කස්ටෙක් ගිෆ්ට් එකක් දුන්න එකක් යකොව්... මට වැඩක් නෑ... ජුලි මාසේ අග exchange කරන්න තියන් ඉන්නේ... :cool::cool:

    Evo 6 for a Whiskey!!! ;););)
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේ වැඩේ කරන්න එපා මචන්.. කව්රුහරි පෙස්සමක් ගැහුවොත් වාහන දෙකම උසාවියේ.. සෙට් එක ලාච්චුවේ..

    :yes::yes:

    ගෙඩි දුවන තරමක් ඔහොම තමා දුවන්නෙ

    පොඩ්ඩක් හිටපන් එහෙනම් වැඩේ ටිකක් හොයල බලල official විදියට කොර ගමු:yes::yes:

    එක් අන්ඩකට තදබල මස්පිඩු වේදනාවක් සමගින් කොල්ලා නැවතත් කරළියට.:lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් කොත්මලේ එක හොදයි තමයි. :) ගියාම හදල දෙන එක නම් හොදයි මචං. බෝතල්වල තියන ඒවගේ නම් ඩයි ගොඩ ඇත්තේ. තව තියනව නේද යෝගට් ඩ්‍රිංක් එක. මම නම් හැබැයි ඒකට ආස නෑ.

    ඒවගේද අර වීදුරු බෝතලේ එන හයිලන්ඩ් එක
    :cool::cool::cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අරගෙන පොලිසියට ගියා

    මෙන්න බොලේ ලයිෂන් 1ක නැ

    මට දවස් 2න් එන්න කිව්වා මම ගියා බඩු නැ

    මම හදන්නේ පොලිසියට නඩු දාන්න

    මගෙත් පොඩී සීන් එකක් වෙලා නඩු ගිහින් සතියක් විතර හිරෙත් තැපල ඇවිත් ලයිශන් එක ගන්න බලද්දි ඒක පොලිසියෙ නෑ.... එදා දවසම ඒක හෙව්ව...අන්තිමට බලද්දි මගෙ කට උත්තරේ ගත්ත එකා ඒක උගෙ බෑග් එකේ දාගෙන ඉඳල තියෙන්නෙ....කාට කියන්නද බං මේව..ඕව පස්සෙ පන්නල ගේම ඉල්ලන්න ගියොත් අපේ එදිනෙදා වැඩ ටිකත් පාඩු වෙන හින්ද බහුතරය කරන්නෙ කට පියාගෙන ඉන්න එක
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rolleyes::rolleyes:
    මුලින්ම කියන්න ඕනි මම වැඩ කරන්නේ Coca Cola කොම්පැනියේ නෙමෙයි.. ඒ වගේම මේ Reply එක දැම්මට උන් මට ගෙවන්නෙත් නෑ.. මේකේ ඉන්න අනාතයොන්ගේ දැනගැනීම පිණිස තමා දාන්නේ...

    Coca Cola කියන්නේ ලෝකේ තියෙන අංක එකේ බ්‍රෑන්ඩ් එකක්. ආරම්භය 1886.
    ඒ වගේම The World's Most Valuable Brands වලින් එකක්... දැනට 4වෙනි තැන මන් හිතන්නේ..

    1. ඔය කියන තරන් Coca Cola අප්සට් නම් ඇයි කවුරුත් ආයතනයට නඩු දාන්නේ නැත්තේ??:rolleyes::rolleyes:

    2. ලෝකේ තියෙන ඕනෙම Soft Drink එකකට හැකියාව තියෙනවා මලකඩ ඉවත් කරන්න. මොකද බහුතර Soft Drinks වර්ගවල Phosphoric Acid අඩංගු වෙනවා.
    Phosphoric Acid කියන්නේ සාමාන්‍ය භාවිතයේ තියෙන ආහාර රසකාරකයක්.

    කොහොම උනත් Phosphoric Acid වලට හැකියාව තියෙනවා මලකඩ එහෙමත් නැත්තන් Iron Oxide දියකරන්න.
    ඒ අනුව Coke විතරක් නෙමෙයි ලෝකේ තියෙන ඕනිම Soft Drink එකකින් ඔය වැඩේ කරගන්න පුළුවන්..
    නමුත් Phosphoric Acid වලට හැකියාව තියෙනවා ලෝහ මතුපිටට හයිඩ්‍රජන් හඳුන්වලා දෙන්න.. මම මහ ලොකුවට Chemistry ඉගෙන ගෙන නෑ.. A/L පමණි..
    එක සංසිද්ධියක් තියෙනවා හයිඩ්‍රජන් භංගුරීකරණය (Hydrogen Embrittlement).
    මේ ක්‍රියාවලිය නිසා ලෝහයේ ශාක්තිමත්භාවය අඩුවීමේ හැකියාවක් තියෙනවා..

    කොහොම උනත් දීර්ඝකාලීන Phosphoric Acid භාවිතය වකුගඩු හා අස්ථි හානි ඇති කරන්න පුළුවන්..

    නමුත් මෙතන තියෙන ලොකුම විහිළුව වෙන්නේ,

    පන්සිල් පද පහෙන් එකකුත් කඩාගෙන, ගෙවල් වලිනුත් චාටර් වෙලා, සමාජයෙනුත් බේබද්දෝ විදියට හංවඩු ගැහිලා, අක්මාවට, වකුගඩු වලට කෙලවෙනවා කියල දැන දැනත්,
    සෙට් වෙලා ඔය කියන Cokeම කලවම් කරන් Alcohol බොන කාලකන්නි තමා Coca Cola ඇඟට අහිතකරයි කියලා වැඩිපුරම කතා කරන්නේ....

    රිදෙන අයට රිදෙයි... මගේ රෙප් කපයි සෑහෙන්න... :rofl::rofl::rofl:
    රෙප් කාපුවම මට මාසේ අන්තිමට කන්න නැතිවෙයි... ඒත්..

    සත්‍යයේ සටහන, බුද්ධියේ විමසුමට

    කියල හිතලයි මේක දැම්මේ...

    btw, රෙප් කපනවා නම් අම්මගෙන් කිරි බීපු කොන්ද පන තියෙන එකක් වගේ නම දාල රෙප් කපපල්ලා.. :P:P


    හොන්ඩා + කොකාකෝලා
    ;)

    -රෙප්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් කව්ද අපේ එවුන් රෙප් කපන්න හදන්නේ උඹේ.. මමනම් හිතන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකේ එවුන් එහෙම කරයි කියල..


    මාව අහුවෙයිද දන්නෙ නෑ මාත් කෝක් වලට විරුද්දව කතා කරපු නිසා.... ඒ හින්ද ඔක්කෝටම කලින් මං +රෙප් දුන්න
    :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18574143 said:
    :(:(:(:(

    ඔව් මචන්.. උබ නිසා ටොමාගේ අරක රිදුනා. මම කිව්වේ හිත. අපෙත් අරක රිදුනා. ඒ කිව්වේ හිත

    ඕක හදන්න වෙන ක්‍රමයක් නෑ. අපිට රෙඩ් ලේබල් බෝතලයක් අරන් දීලා අපිව සනසන්න ඔව්


    සැන්ඩි කරන්න කෝක් එකකුත් ඕනේ
    ;)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් කොල්ලෝ මත්වෙන්න බොන්නේ කැස්ස පැණි. කොරෙක්ස් ඩී (ඒක නම් තහනම් කරාද කොහෙදෝ) තව මොනවදෝ බොනවා, ප්‍රෙඩ්නිසිලෝන් පෙති බීලා සෙට් එක දානවා, ප්‍රෝස්පෝට් ජෙල් පැකට් කනවා. පුදුම වැඩ මුං කරන්නේ. :dull: ඒ අතිං මලක් ගහලා, ගුලියක් කාලා ගල් කාළක් ගහන එව්න් අහින්සකයි.

    සිරාවටම..තව මෙහේ ඉන්න උං තොල්පොටට යටින් කිඩු එකක් තියනව හෑන්ස් ද මොනාද කියල.....පිස්සු යක්කු ඉන්නෙ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ට්‍රිප් ගියපු එවුන්ටවත් මතකයක් නෑ මාස 10ක්ම ඇවිදගන්න බැරුව ඉන්නකොට. රවුම් ගැහුව විතරක් නම් කමක් නෑ.

    :shocked: :sorry: අපිට නේද මේ බැන්නේ..... :( :( :dull:
     
    Status
    Not open for further replies.