ඕක ආව දවස් වල හොදයි බන්, කිසිම අව්ලක් නේ.හැබැයි දැන්නම් අව්ල් කියල කීපදෙනෙක්ම කිව්වා
![]()
අනේ මන්දා එක දවසයි ගැසුවේ..... ආයේ නම් ඕනා නෑ කියලා හිතුනා....... අපිට ඕක මරු කියපු එකා බෝතල් දෙකක් ගමු කියලා කිව්වේ...... හොද වෙලාවට අපි අරන් ගියේ එකයි..... 
200kmph කිට්ටුව ගිහින් තියෙනවා . . . . තාප්පෙක වැදිලා . . පේන විදියට නම් ගිය වේගෙන්ම වැදිලා වගේ . . කොල්ලො දෙන්නම ඉවරයි . . . ලංකාවේ තිබුනු Auto B4 RSK වලින් හොඳම එකක්. . . වෙලාව තමයි ඉතින් . . . .
කුකුලනි Rapid Rev Racing fb page එකේ හැප්පිච්ච කාර් එකේ පොටෝ දාල තියෙනවා. අප්ලෝඩ් කරපන්. මන් අප්ලෝඩ් කරන්න දන්නේ නෑ. RIP
දැන ගනිල්ලා අදින් පස්සේ කටු තියා replay 1 ක් වත් මේ thread 1කේ දාන්නේ නැ .අද උදේ ඉදලා 2 පාරක් එකම ප්රශ්නේ ඇහුවා .1ක් නිකන් replay කරේ නැ .![]()
හුටා..... කවුරුහරි මේ දරුවට උදව් කරපල්ල්ලා........

රත්තරං;18583331 said:පොඩි කට්ටක් මතක් උනා
අපේ එකෙක් ඉන්නවා ඕෆ් රෝඩ් පිස්සුව උපරිමේටම ගහපු එකෙක්. මූ මොකද කලේ හයිලක්ස් ස්මාර්ට් කැබ් එකක් අරන් ඕක මොඩිෆයි කලා මඩේ දාන්නම. ස්මාර්ට් කැබ් කියනකොට කියන්න තියෙන්නේ ඕවා මලාට විකුනන්නනම් බෑ. ලොරි නොම්බරයක් උනොත් තවත් කුජීතයි. යාලුවගේ LJ නොම්බරයක් තියෙන්නේ. තාම විකුනන්න හොයනවා.. කොහොමින් හරි ඕකට බුල් ගාඩ්, මඩ් ටයර් එහෙම හයිකරලා දැන් තනිකරම කුබුරක් හාන්න පුලුවන් මට්ටමට මූ හැදුවා. දැන් ඉතින් හදපු දා ඉදලා වදේ යමන් කලෑවක් අස්සේ රින්ගන්න කියල. කොහොම හරි අපේ 120 මඩේ බස්සන්නත් බෑනේ. තව යාලුවෙක්ගේ නිසාන් පැට්රෝල් එකකුයි, පරන සොෆ්ට් ටොප් ලෑන්ඩ් කෲසර් ජීප් එකකුයි සෙට් කරන් ටැංකි වලට තෙල් ගහන් අපිටත් තෙල් බෝතල් හත අටක් අරන් ගෑනුන්ගේ කන්දොස් කිරියාව විරෝදතා හර්තාල් නොතකා කැලේකට රිංගුවා. අර හයිලක්ස් එක තියෙන එකාගේ පලවෙනි ඕෆ් රෝඩ් ගමන, මූ දැන් පාර තියෙද්දිත් දාන්නේ මීහරක් මැද්දෙන් මඩවලවල් වලින්. අනික් උන් දෙන්නා කැලේ රින්ගලා හොදට පුරුදු උන්. කොහොමින් කොහොම හරි දැන් ඕන් මඩ නාගෙන ගැස්සි ගැස්සි අඩියකුත් ගහලා යනවා. අපිට කලින්ම අර අනිත් උන් දෙන්නා කිව්වා මොන මඩවලේ දැම්මත් කමක් නෑ ගල් උඩින් දාන්න එපා කියල. මේ යකා මොකද කලේ එක මඩ වලක රෝද දෙකක් වල පැත්තට හිටින්න අනිත් රෝද දෙක ගල් තියෙන හරියකින් දැම්මා. මමනම් ඕෆ් රෝඩ් ජගතෙක් නෙමේ ඒත් ඔය දන්න උන් කියන්නේ මොන වලේ බැස්සුවත් වාහනේ සමබරව බස්සන්න කියල. කොහොම හරි දැම්ම විතරයි මතක දාලා ඇක්සිලේටරේ දුන්නා විතරදි දඩෝන් ගාලා ඉස්සරා රෝදේ පිපිරුවා. අඩෝ 30000ක් ඉවරයි කියාන මූ ආයේ පොඩ්ඩක් පෑගුවා උඩට එන්න තිබ්බ මීටරේක දෙකක දුර ගන්න. හුටා ආයෙත් දඩෝන් ගාලා ඒ පැත්තෙම පස්සේ එකත් හරි. පස්සේ උන්න එකා අහපි දෙකටම 60000යි නේ බන් කියල. කුනුහරප මාලාවයි ඉතින්. දැන් තමා හොදම හරිය එක ස්පෙයාර් වීල් එකක් මාරු කලා. අනික් රෝදෙට නිසාන් පැට්රෝල් එකේ වීල් එක දාන්න බැලුවා. කෙලියා ඒකට හබ් එකේ කප් එක බහින්නේ නෑ. දාන්න බෑ. මොන ජාතියෙන්වත් රෝදේ බහින්නේ නෑ. ඇන තව් අතර දුරත් වෙනසක් තියෙනවා. පස්සේ වෙරි පිට මඩ වලේ දගලලා දගලලා කොහොම කොහොම හරි කරලා අර පරන කෲසරේ රෝදේ ඔබාගත්තා, දැන් නිකන් එක කකුලකට හීල් එකක් දාලා අනිකට රබර් සෙරප්පුවක් දාලා වගේ. ගමන පටන් අරන් පැයක් වත් නෑ. මොන හුයන්නක්ද ඉතින්. අනික් දෙකේ ස්පෙයාර් වීල් නැතුව මොන ඕෆ් රෝඩ් ද. කැබ් එකට යන්නත් බෑ. නිසාන් පැට්රෝල් එකේ විතරයි ස්පෙයාර් වීල් දෙකක් දාන් ඇවිත් තිබ්බේ. ඕන්න ආපහු ආවා. ඇවිත් බලද්දි මේකට දාන්න ටයර් හොයාගන්නත් බෑ. ඔහොම්ම ලග තිබ්බ පොඩි රෙස්ටුරන්ට් එකකට වාහන ටික දාලා එලි වෙනකන් බෝතල් ටික හිස් කරලා පහු වෙනිදා කොලබ ආවා කොට කොටා.. අරූ හාර මාසෙකට බයිට්
හැබැයි උගේ ඕෆ් රෝඩ් උන අදටත් හොද නෑ
අර මම කිව්ව ලෑන්ඩ් කෲසරේ මෙන්න මේකක් ඈ.. සතියක් හදනවා දෙකක් දුවනවා. හැබැයි කවදාවත් මග හිටල නෑ. පෙට්රල් 2009 පෙජරෝ එකක් තියෙනවා බුවාගේ, ඒත් මේක විකුනන්නෙත් නෑ
fj40 එක සෆාරි මොඩල් එක දොරවල් නෑ
![]()

පව් වැඩ කරන්න එපා බන්.. සත්තුන්ට වස දීල මරණ එක සංසාරේ ගෙවල ඉවර කරන්න පුළුවන් පවක් නෙවෙයි.. කාර් එක පරෙස්සම් කරගන්න ඕනෙනම් ගරාජ් එකක් ගහල වහල දාපන්.. තිරිසන් සත්තු ඔව්ව කන්නේ උන්ට මිනිස්සුන්ට තරම් හිතන්න මොලයක් නැති නිසාත් උන්ගේ ජානමය පුරුදු නිසාත්.. ඔව්ව කරලා පව් පුරවගන්න එපා බන්..


බෝල දෙන්නට ඔය ප්රශ්නේ විසඳගන්න වෙනම ත්රෙඩ් එකක් ඇරලා දෙන්නයි මම මේ කල්පනා කරේ..මොකද කියන්නේ.. කොලු කාමරේ , කොලු ප්රශ්න, කොලු ආතල් වගේ හෙඩිමක් දාල ත්රෙඩ් එකක් ඇරලා දෙන්නද
![]()

රත්තරං;18583331 said:පොඩි කට්ටක් මතක් උනා
අපේ එකෙක් ඉන්නවා ඕෆ් රෝඩ් පිස්සුව උපරිමේටම ගහපු එකෙක්. මූ මොකද කලේ හයිලක්ස් ස්මාර්ට් කැබ් එකක් අරන් ඕක මොඩිෆයි කලා මඩේ දාන්නම. ස්මාර්ට් කැබ් කියනකොට කියන්න තියෙන්නේ ඕවා මලාට විකුනන්නනම් බෑ. ලොරි නොම්බරයක් උනොත් තවත් කුජීතයි. යාලුවගේ LJ නොම්බරයක් තියෙන්නේ. තාම විකුනන්න හොයනවා...
ස්මාර්ට් කැබ්.....
ගත්තොත් විකුණගන්න බෑ ද මාමේ.....
මගේ හීනේ......

පව් වැඩ කරන්න එපා බන්.. සත්තුන්ට වස දීල මරණ එක සංසාරේ ගෙවල ඉවර කරන්න පුළුවන් පවක් නෙවෙයි.. කාර් එක පරෙස්සම් කරගන්න ඕනෙනම් ගරාජ් එකක් ගහල වහල දාපන්.. තිරිසන් සත්තු ඔව්ව කන්නේ උන්ට මිනිස්සුන්ට තරම් හිතන්න මොලයක් නැති නිසාත් උන්ගේ ජානමය පුරුදු නිසාත්.. ඔව්ව කරලා පව් පුරවගන්න එපා බන්..
මොනවා කරන්නද මාමේ..... මහ ආණ්ඩුවට කට කැඩෙනකම් කිව්වා ෆුල් කවර් කරලා ගැරේජ් එකක් ගහමු කියලා..... මේ මී කේස් එක නිසාම...... කොහෙද මහ ආණ්ඩුව කැමති නෑ නේ.....
ඉතින් ඔය ගහලා තියෙන ගැරේජ් එක තමා ඉතින් විසදුම...... 
පේන විදියට ඊටත් වැඩියි වගේ නේද. මේ ටික අද උදේ Rapid rev එකේ දාල තිබුනේ
දැම්මා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
https://www.facebook.com/oshan.goonetillaka/posts/10200710989693489

Thanks ලොක්කා මේ ත්රෙඩ් 1 ත් දෑන් ගොන් ආතල් දෙන 1ක් වෙලා කොල්ලෝ ගහන 1යි බල්ලෝ ගහන 1යි තමයි මාකට් වෙලා තියෙන්නේ . පිස්සු හැදෙනවා .අපි මොකටද මහන්සිවෙලා type කරලා මේ කොහේවත් යන උන්ට ආතල් දෙන්නේ ????
සන්සුන් වෙන්න දරුවා සන්සුන් වන්න....... 
Thanks ලොක්කා මේ ත්රෙඩ් 1 ත් දෑන් ගොන් ආතල් දෙන 1ක් වෙලා කොල්ලෝ ගහන 1යි බල්ලෝ ගහන 1යි තමයි මාකට් වෙලා තියෙන්නේ . පිස්සු හැදෙනවා .අපි මොකටද මහන්සිවෙලා type කරලා මේ කොහේවත් යන උන්ට ආතල් දෙන්නේ ????



සිකුරාදාට මාලඹේ මචං එකට යං.. සසල හද විල්තෙර අහන්න !![]()
හල්මිල්ල එකක් අරන් ගිහින් දතාට පොවමු...... මරු කියවයි රේඩියෝ එකේ.......
සිරාවට මේ සිකුරාදා එනවද.....?? 
ඌට ඉතින් හිතුනේ නැතුව ඇති උපන්දා ඉඳලම හිටිය කිව්වම අතුපතු ගාන වැඩ කරා කියල![]()
තොට කිව්වා කියලා හිතා ගනින් උදළු බලකා සාමාජිකයා..... 
තැන්කු මචන්. මන් මේක කියෙව්වා කලින්ම. legacy එක ගැන මේකේ නෑ නෙහ්. මට legacy එකෙයි WRX එකෙයි වෙනස කියපන්කො. දෙකේ මොකක්ද හොද. ඒ වගේ විස්තර ටිකක්.
කුකුලනි Rapid Rev Racing fb page එකේ හැප්පිච්ච කාර් එකේ පොටෝ දාල තියෙනවා. අප්ලෝඩ් කරපන්. මන් අප්ලෝඩ් කරන්න දන්නේ නෑ. RIP
පේන විදියට ඊටත් වැඩියි වගේ නේද. මේ ටික අද උදේ Rapid rev එකේ දාල තිබුනේ
දැම්මා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
https://www.facebook.com/oshan.goonetillaka/posts/10200710989693489
උපන්දා සිට ඕවයේ කිව්වහම මම ඉගැන්නුවා වෙන්නේ කොහොමද බං.....
![]()


තෑන්ක්ස් කිව්වට ... දන්න එකෙක්ටනම් ඔය වාහනෙ ගන්න දෙන්නෙ නෑ
රිදෙයි![]()
![]()
මොකෙක්ටවත් මේක දෙන්නෙත් නෑ....... 
![]()
FB15 ඔෆ් රෝඩ් කරා..... හිටු අද හෙට දාන්නම් ෆොටෝ.......![]()

ඌට ඉතින් හිතුනේ නැතුව ඇති උපන්දා ඉඳලම හිටිය කිව්වම අතුපතු ගාන වැඩ කරා කියල![]()


