ඇ බෝල මාමේ එතකොට උබ හෝඩියේ ඉදලම ගියේ ටෙක්නිකල් කොලේජ් කියල මම හිතාගන්නද?![]()
තාත්තා ඕවායේ ඉගැන්නුවා බං..... 
ඇ බෝල මාමේ එතකොට උබ හෝඩියේ ඉදලම ගියේ ටෙක්නිකල් කොලේජ් කියල මම හිතාගන්නද?![]()
තාත්තා ඕවායේ ඉගැන්නුවා බං..... 
220kmph වගේ නේ . . .
උබ ගන්න වාහන පවු බන් සිරාවටම....ස්මාර්ට් කැබ්.....
ගත්තොත් විකුණගන්න බෑ ද මාමේ.....
![]()
මගේ හීනේ......
![]()
FB15 ඔෆ් රෝඩ් කරා..... හිටු අද හෙට දාන්නම් ෆොටෝ.......![]()

ඇහ්..ඒ කවද්ද?![]()
ෆොටෝ ටික දාමු ඉක්මනට![]()
ඒක නිතරම ඕෆ් රෝඩ් තමා කරන්නේ..... හෙට අනිද්දට තියෙනවා දැරණියගල ඔෆ් රෝඩ් එකක් යන්න 5 දෙනෙක් විතර දාගෙන.......
හිටු හිටු හෙට දිහාට දාන්නම් ෆොටෝ...... 
උබ ගන්න වාහන පවු බන් සිරාවටම....
ඕවාට කතා කරන්න පුලුවන්නම් කියයි විදින දුක
කිට් වගේ තනියම ස්ටාර්ට් කරන් යන්න පුලුවන්නම් ඕවා ගිහින් පන්නනවා ලෝකාන්තෙන් ......
රිදෙයි....![]()
පිස්සුද එහෙම වද දෙන්නේ නෑ.......
DX එක තමා කටු කන්නේ ඉතින්..... 
පේන විදියට නම් ඒ වගේ ඒ වුනාට එතන එකෙක් කමෙනට් එකක් දාලා තිබුනා මෙහෙම
"as you may know machan the B4 instrument cluster has the "start/sweep function", which could have malfunctioned upon impact or soon after, so the speedometer read out may not be accurate. RPM read out also looks highly unlikely. The media will also probably blow this out of proportion without considering all such facts."
මීටරෙත් 180ට තියන එකේ මොඩිෆයි කරල නැත්නම් 220+ කියන එකත් Unusual නැද්ද මචන්
. නෝමල් වාහන නම් 180 ගියාම ලොක් වෙනව. ඒවත් ලේසියෙන් කඩන්න පුලුවන්.ජපානෙ ප්රසිද්ද රහසක් ඕක. උන් දාන්නෙත් බොරු horse power ගනන්. ඇත්ත ගානට අඩුවෙන් 
ඉන්දියන් ඒවාගේ සීන් එක ඔයිට වෙනස්.. ඇත්තම කිව්වොත් ඒකෙ අනිත් පැත්ත..ජපානෙ නීතියට අනුව 2500ccට අඩු වාහන උපරිම තියෙන්න පුලුවන් 180ට විතරයි. කාර් කම්පැන් මීටරෙ 180ට් හදන්නෙ හැබැයි යනකොට යනව ඕව ඊට වඩා. නෝමල් වාහන නම් 180 ගියාම ලොක් වෙනව. ඒවත් ලේසියෙන් කඩන්න පුලුවන්.ජපානෙ ප්රසිද්ද රහසක් ඕක. උන් දාන්නෙත් බොරු horse power ගනන්. ඇත්ත ගානට අඩුවෙන්
![]()

පේන විදියට නම් ඒ වගේ ඒ වුනාට එතන එකෙක් කමෙනට් එකක් දාලා තිබුනා මෙහෙම
"as you may know machan the B4 instrument cluster has the "start/sweep function", which could have malfunctioned upon impact or soon after, so the speedometer read out may not be accurate. RPM read out also looks highly unlikely. The media will also probably blow this out of proportion without considering all such facts."
මීටරෙත් 180ට තියන එකේ මොඩිෆයි කරල නැත්නම් 220+ කියන එකත් Unusual නැද්ද මචන්
Aftermarket or modified ecu එකක් පාවිච්චි කරලා නම් 220kmph කියන එක ඔය වාහනේට සිම්පල්. . . අනික B4 JDM එක අාවේ 100 octane වලට . . .එ් නිසා ලංකාවේ ගොඩක් එ්වා Boost level අඩු කරලා දුවන්නේ. . . එතකොට rev limit එක වැඩි කරන්න පුලුවන් . . . එ්ත් හරියටම කියන්න බෑ මොකද උනේ කියලා . . . කොහොමත් 130-140ට අඩු වේගකින් ගිහින්නම් ඔහොම ඩැමේජ් වෙන්න බෑ . . . අනික Legacy එකක් නිසා කොහොමත් එහෙම වෙන්න බෑ . . .

මොඩිෆයි ඕනෙ නෑ ඕක කොහොමත් 220-230ට වඩා යන්න ඕනෙ![]()
ඉන්දියන් ඒවාගේ සීන් එක ඔයිට වෙනස්.. ඇත්තම කිව්වොත් ඒකෙ අනිත් පැත්ත..
100 බයිසිකලෙත් දාලා එවනවා 140ට යන්න පුලුවං කියලා..
90 පනින්නෙත් තියෙන දස වද ඔක්කොම දුන්නට පස්සෙ![]()

90 mc22 eke 3rd gear eka.

ඉන්දියන්ඊට වඩා යන්න පුලුවන් බන් ගලේ. හොනට් එකේම 1ස්ට් එකේ යනව 75-80.
මගෙ 43 sprocket XR එකෙත් 2nd එකේ යනව 60+![]()

ඉන්දියන්![]()

ඊට වඩා යන්න පුලුවන් බන් ගලේ. හොනට් එකේම 1ස්ට් එකේ යනව 75-80.
මගෙ 43 sprocket XR එකෙත් 2nd එකේ යනව 60+![]()

මං කිව්වේ ඉන්දියන් බයික් ගැන කියලා යකෝ කිව්වෙMC22 ඉන්දියන් ?පිස්සුද
![]()

එහෙනං එහෙනං.. ලගදිම ඔයාලාටත් සම්මාන හම්බෙයි..ආ සම්මානනීය සාමාජිකයෙක් බව හදිස්සියේම මතක් වෙලා තියෙන්නේ![]()