වාහන A/C ගැන දන්නා අයගෙන් උදව්වක් ඕන

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    වාහන A/C ගැන දන්නා අයගෙන් උදව්වක් ඕන

    මචන් පොඩි කාර් වලට ගහන්න ඕන AC pressure එක කීයද බන් , Viva elite, Alto, Kelisa, වගේ ඒවාට .. AC ගැහුවට කූල් මදි බන් .. ඒකයි
     
    • Like
    Reactions: Profile_01

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    :angry: එ දැන් මෙහෙ දේශගුනය බන් ? කොලඹ යනකොට කට්ට. අව්ව මට ජීප් එකෙ එකෙත් මදි එ.සී, දානව නහුතෙටම කූලීන් :dull:
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    නෑ මචන් මට යාලුවෙක් කිව උගේ වාහනේට මුන් බාගෙට AC ගෑස් දාළලු.. පස්සේ වෙන තැනකින් ගහල , පොඩ්ඩක් බලපන්

    :angry: එ දැන් මෙහෙ දේශගුනය බන් ? කොලඹ යනකොට කට්ට. අව්ව මට ජීප් එකෙ එකෙත් මදි එ.සී, දානව නහුතෙටම කූලීන් :dull: