වාහන Auction Sheet

Amayuru

Active member
  • Apr 23, 2007
    185
    43
    28
    මචන්ලා thread එක update කරන්න බැරි උනා කාලෙකින්. මේ දවස්වල audience එක වැඩි කරගන්න Facebook page එකක් හැදුවා. පුළුවන්නම් like එකක් දාල යන්න.
    https://www.facebook.com/KatsumataAuctionReports/

    කට්ටිය ගණන් එහෙම වැඩියි කිව්ව හන්දා ගණන් අඩු කලා. එලකිරි අයට තවත් අඩුයි. :D
     

    dti83

    Junior member
  • May 31, 2018
    34
    8
    8
    මචන් ලා අපි පොඩි වැඩක් පටන් ගත්ත. ජපානෙන් ගෙන්නන වාහන වල auction sheet අරන් දෙන වැඩක්. කාර් සේල් එකෙන් පෙන්නපු sheet එක verify කරගන්න, 2nd hand ගත්ත වාහනෙ auction sheet ලැබුනෙ නැත්නම් අරගන්න, mileage එහෙම check කරගන්න ඔනනම් කියන්න. Auction එකේදි ගත්ත photos ටිකත් ලැබෙනවා. එක පාරකට වඩා auction වෙලා තියෙනවනම් ඒ හැම auction එකකම විස්තර ලැබෙනවා. Auction sheet Japanese to English translation එහෙමත් කරල දෙනවා.

    ඕන අය ඉන්නවනම් PM එකක් දාන්න. මම full විස්තරේ එවන්නම්. ඕනනම් කලින් අරන් දීපු sample report එකක් එහෙමත් එවන්නම්.

    බලපු අය බම්ප් එකක් එහෙම දාන් යන්න හොඳ ළමයි වගේ..
    එහෙනම් ජය වේවා!

    number eka daanna
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    කාර් සේල් එකෙන් දුන්න auction sheet එක සහ ඇත්ත auction sheet එක..:growl: වාහනයක් ගද්දි හොයා බලා ගන්න මචන්ලා..

    6w6aIv7.jpg
    meka reauction karapu ekak neda?
    jappo hora karanne naththam, kauda ban mehema meter karakawala, sheet wenas karala aye auction danne, used ewa gannama bayai me wage chora seen unama auctions walin -_-
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    machan autocom or jpc wage vehicle lankawata import karana site ekakin gattath auction sheets verify karaganna onida or
    api mehe vehicle import karala vikunana sale ekakin or 2nd hand gannawanamda meka balanna oni
     

    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    meka reauction karapu ekak neda?
    jappo hora karanne naththam, kauda ban mehema meter karakawala, sheet wenas karala aye auction danne, used ewa gannama bayai me wage chora seen unama auctions walin -_-

    Na machan meka eka paarai auction wela tiyenne. Eka auction sheet ekai mekata tiyenne. Me blank sheet ekaka fake details purawala deela tiyenne.
     

    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    machan autocom or jpc wage vehicle lankawata import karana site ekakin gattath auction sheets verify karaganna onida or
    api mehe vehicle import karala vikunana sale ekakin or 2nd hand gannawanamda meka balanna oni

    Personal imports nam importer details denawane. Auction dates and import dates langa nam boho durata verify karanna awashya na machan. Japan used vehicle ekak nam ehe usage history ehema araganna puluwan. Local ganna ayata thama godak prayojana.
     

    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    Machan reauction karanne chorama wahanada ban

    Ehemama newei machan. Seller ge desired price ekata highest bid eka awe nati unama seller ta puluwan e welawe highest bidder ta wahane wikunanne nathuwa inna. Eta passe apahu wena dawasakata wahane auction danawa. Godak welawata wenne oka machan. Oyage ekath first two auctions wala wikinila natuwa passe third ekedi thama wikinila tiyenne. Hariyatama hethuwa details aran thama balanna one. Wena hethuth tiyenna puluwan.