වාහන tax

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් අපි වාහනයක් ගන්න ගියාම ඒ වාහනේ ඔරිගිනල් මිලට tax එකතු කරන ක්‍රමය කවුරු හරි දන්නවද, උදාහරනයකට ගත්තොත් 2000cc එන්ගිමක් තියෙන 30000$ වහනයකට tax වදින විදිය කොහොමද අපි හොයන්නේ,
    base price එකේ ඉදලා අපි ගන්න ගාන දක්ව tax එකතු වන ක්‍රමය
     
    Last edited: