වාහන

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබල වාහන ගැන තියෙන දැනුම කොහොමද?
    කැඩුණ ම හදාගන්න පුළුවන් කොච්චර දුරකට ද?

    ගරාජ් එකකට නිකං සතියකට සැරයක් වගේ ගිහින් එන්න හිතන් ඉන්නෙ පොඩ්ඩක් ඒව ගැන ඉගන ගන්න.
    උබල හිතන්නෙ ඒක අනාගතේට වැදගත් වෙයි ද?
    මට නම් තාම වාහනයක් නෑ. ඩ්‍රයිවිනුත් බෑ. බෑ කියන්නෙ ඕවා කරන්න වාහනයක් තිබුනෙ නෑ ගෙවල් වල. එක එක් කෙනාගෙන් ඉල්ලන්න ගියෙත් නෑ .
    උබල මොකද හිතන්නේ මේ වගේ අත්දැකීමක් වටිනව ද?
    ඇත්තටම මට exams projects ඒවා මේවා අස්සෙයි මේකට අමාරුවෙන් කාලෙ වෙන් කරේ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට නම් තාම වාහනයක් නෑ. ඩ්‍රයිවිනුත් බෑ. බෑ කියන්නෙ ඕවා කරන්න වාහනයක් තිබුනෙ නෑ ගෙවල් වල. එක එක් කෙනාගෙන් ඉල්ලන්න ගියෙත් නෑ . 2 :)
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේකෙ ඉන්න උදව් කරන උන් ඉන්නෙ කීප දෙනයි මචං බහුතරය එන්නෙ හිනා වෙන්න. (බොක්කෙන් උදව් කරපු කිප දෙනෙක් නම් තාම හිතේ ඉන්නවා😍)
    බලපන්කො මං බස් එකක් ගැන අහල දීපු උත්තර.
    කැරි ම පොන්නයො රොත්තක් ඉන්නවා. ඕකුන්ගෙන් අහල වැඩක් නෑ.
    මම නම් ඔය කැ* උත්තර දැක්ක ගමන් අන්ලයික් කරලා දානවා.
     
    Last edited:

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    wahanayak nathuwa wahana gana danumak enne na ban. okata wahanayak gandama one. ethakota kohomath garage ehekata yaweddi danuma enawa tika tika. nikan hari gihin igena ganda puluwan nan patta watinawa
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,538
    10,680
    113
    Nugegoda, Sri Lanka
    උබල වාහන ගැන තියෙන දැනුම කොහොමද?
    කැඩුණ ම හදාගන්න පුළුවන් කොච්චර දුරකට ද?

    ගරාජ් එකකට නිකං සතියකට සැරයක් වගේ ගිහින් එන්න හිතන් ඉන්නෙ පොඩ්ඩක් ඒව ගැන ඉගන ගන්න.
    උබල හිතන්නෙ ඒක අනාගතේට වැදගත් වෙයි ද?
    මට නම් තාම වාහනයක් නෑ. ඩ්‍රයිවිනුත් බෑ. බෑ කියන්නෙ ඕවා කරන්න වාහනයක් තිබුනෙ නෑ ගෙවල් වල. එක එක් කෙනාගෙන් ඉල්ලන්න ගියෙත් නෑ .
    උබල මොකද හිතන්නේ මේ වගේ අත්දැකීමක් වටිනව ද?
    ඇත්තටම මට exams projects ඒවා මේවා අස්සෙයි මේකට අමාරුවෙන් කාලෙ වෙන් කරේ.
    Hondama wade mulin poddak Youtube wala oya repair videos balanna. Ape unta fan belt ekak dagannawath danumak naa. Tire ekak daganna kammali hinda thamai ara slime wage ewa awilla thiyenne. Podda podda igena gaddi mara interesting.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මටත් ඔය ප්‍රශ්නෙ තියනවා. නයිටා එකේ Vehicle Servicing & Interior Cleaning කෝස් එක ටිකක් බලපන්. ඊට පස්සෙ තව ඕනෙනම් තියනවා කරන්න

    http://naita.gov.lk/index.php/en/general/nvq-trade-list.html

    aeti_part_time.jpg

    ඔය මකබාස් කෙනෙක් ලඟට යනවට වඩා ඒක හොඳයි මම හිත්නෙ
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මටත් ඔය ප්‍රශ්නෙ තියනවා. නයිටා එකේ Vehicle Servicing & Interior Cleaning කෝස් එක ටිකක් බලපන්. ඊට පස්සෙ තව ඕනෙනම් තියනවා කරන්න

    http://naita.gov.lk/index.php/en/general/nvq-trade-list.html

    aeti_part_time.jpg

    ඔය මකබාස් කෙනෙක් ලඟට යනවට වඩා ඒක හොඳයි මම හිත්නෙ
    මචං කෝස් කරන්න වෙලාවක් නෑ. ඊට වඩා දහස් ගුණයකින් අධ්‍යාපනයෙන් හොද තැනක ඉන්නවා. තාමත් ඉගන ගන්නවා. මං බැලුවෙ ලොකුවට වියදම් කරන්නෙ සහ කාලය වැය කරන්නෙ නැතුව මේ විදියට සතියකට සැරයක් ගිහින් අත්දැකීමක් ගන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මචං කෝස් කරන්න වෙලාවක් නෑ. ඊට වඩා දහස් ගුණයකින් අධ්‍යාපනයෙන් හොද තැනක ඉන්නවා. තාමත් ඉගන ගන්නවා. මං බැලුවෙ ලොකුවට වියදම් කරන්නෙ සහ කාලය වැය කරන්නෙ නැතුව මේ විදියට සතියකට සැරයක් ගිහින් අත්දැකීමක් ගන්න
    රස්සාවට නෙවෙයි. දැනුම ගන්න ඕක කරපන් බන්. වාහන ගැන දැනගෙන ඉන්න එක සෑහෙන්න වටිනවා. ගොඩක් වෙලාවට වාහන කටු සෙට් වෙන්නෙ වැරදි වෙලාවෙ වැරදි තැන :D
     
    • Love
    Reactions: sudu1234

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    මචං කෝස් කරන්න වෙලාවක් නෑ. ඊට වඩා දහස් ගුණයකින් අධ්‍යාපනයෙන් හොද තැනක ඉන්නවා. තාමත් ඉගන ගන්නවා. මං බැලුවෙ ලොකුවට වියදම් කරන්නෙ සහ කාලය වැය කරන්නෙ නැතුව මේ විදියට සතියකට සැරයක් ගිහින් අත්දැකීමක් ගන්න

    එහෙම ඕන නෑ. වාහනයක් ගත්ත දවසක ඒකෙ ඕනර්ස් මැනුවල් එකෙනුයි වර්ක්ශොප් මැනුවල් එකෙනුයි chrisfix වගේ යූටියුබ් චැනල් වලිනුයි තියරි ටික ඉගෙන ගෙන තමන්ගෙ වාහනෙන් ම ප්‍රැක්ටිකල් කරතෑකි.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    එහෙම ඕන නෑ. වාහනයක් ගත්ත දවසක ඒකෙ ඕනර්ස් මැනුවල් එකෙනුයි වර්ක්ශොප් මැනුවල් එකෙනුයි chrisfix වගේ යූටියුබ් චැනල් වලිනුයි තියරි ටික ඉගෙන ගෙන තමන්ගෙ වාහනෙන් ම ප්‍රැක්ටිකල් කරතෑකි.
    උබට කොච්චර දුරට වාහනෙ අවුලක් ආවොත් හදාගන්න පුළුවන් ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    උබට කොච්චර දුරට වාහනෙ අවුලක් ආවොත් හදාගන්න පුළුවන් ද?

    වාහනේ අවුලක් ආවොත් workshop මැනුවල් එකෙන් බොහෝදුරට හේතුව සහ පිළියම හොයාගන්න පුළුවන්. ළඟ තියෙන ටූල්ස් වලින් හදාගන්න පුළුවන් නම් එතනින් එහාට අවුලක් නෑ.
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    වාහනේ අවුලක් ආවොත් workshop මැනුවල් එකෙන් බොහෝදුරට හේතුව සහ පිළියම හොයාගන්න පුළුවන්. ළඟ තියෙන ටූල්ස් වලින් හදාගන්න පුළුවන් නම් එතනින් එහාට අවුලක් නෑ.
    උබ ළග තියන් ඉන්න ටූල්ස් මොනවා ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    'ගරාජ් එකකට නිකං සතියකට සැරයක් වගේ ගිහින් එන්න හිතන් ඉන්නෙ පොඩ්ඩක් ඒව ගැන ඉගන ගන්න.
    උබල හිතන්නෙ ඒක අනාගතේට වැදගත් වෙයි ද?'

    Yes, dude, It worths a lot. It's not that hard.
    It would be easier if you have a vehicle or else it would be like learning to swim from the internet.

    First, try to identify the most visible parts & their jobs.

    Ex Axles, differentials, cv joints, oil sump, engine head, alternator, motor, radiator, air filter, brake pump, disks, fuel lines, steering rack, fuse box, headlight relays, lower/upper arms, gearbox, greasing nipples, chassis, mounts, shocks, fuel pump and so on.

    Then try simple things
    1. Check the oil level, coolant level, brake oil & refill
    2. identify correct air pressure,
    3. Check/replace the fuse
    4. replace spare tire / know where to put the jack
    5. remove the battery and install a new one
    6. install viper blades
    7. replace bulbs (mostly trail & blinkers)
    8. inspect air filters and so on

    Then learn about how different systems anatomy & how they work

    1. How cooling systems works (radiator, water pump, horses & water flow)
    2. Charging ( alternator, battery, cut-outs, wiring)
    3. How AC is working and so on

    Then you can try something which needs extra care

    1. Replace burst radiator hoses
    2. Replace belts
    3. Clean Engine bay in a proper way

    When you have a basic idea, you would be able to inspect a particular system and identify whether those are working correctly or not. These come with driving experience.

    Ex you could say if the steering rack is gone, abnormal sounds on socks, vibrations from broken mounts, overheat symptoms, etc

    Anyway, when it comes to car/van or cab, there is nothing much you can do if you happen into an engine breakdown. But it would help if you can tell what went wrong.

    But if it is a bike, you can do almost everything except Clutch/ Engine replated things at home.

    I am neither a mechanic nor an osthar, but I have some sense to know when something is broken. Mostly from driving, through observation what service station does, watching videos, using old Japanese bikes, vehicles & having spent ~10% of my life in garages :ROFLMAO: .
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,190
    25,574
    113
    Fantasy
    උබල වාහන ගැන තියෙන දැනුම කොහොමද?
    කැඩුණ ම හදාගන්න පුළුවන් කොච්චර දුරකට ද?

    ගරාජ් එකකට නිකං සතියකට සැරයක් වගේ ගිහින් එන්න හිතන් ඉන්නෙ පොඩ්ඩක් ඒව ගැන ඉගන ගන්න.
    උබල හිතන්නෙ ඒක අනාගතේට වැදගත් වෙයි ද?
    මට නම් තාම වාහනයක් නෑ. ඩ්‍රයිවිනුත් බෑ. බෑ කියන්නෙ ඕවා කරන්න වාහනයක් තිබුනෙ නෑ ගෙවල් වල. එක එක් කෙනාගෙන් ඉල්ලන්න ගියෙත් නෑ .
    උබල මොකද හිතන්නේ මේ වගේ අත්දැකීමක් වටිනව ද?
    ඇත්තටම මට exams projects ඒවා මේවා අස්සෙයි මේකට අමාරුවෙන් කාලෙ වෙන් කරේ.
    නිකමට ෆ්බී එකෙ මෝටර් කාර්මික දැනුම ගෲප් එකට සෙට් වෙයන්.
    මාත් ගෙදර වාහනයක් නැති කාලේ ඉදන් ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත එකෙක්.