වාහන

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට නම් යූ ටියුබ් තමා,
    මම ඔය වාහන පාර්ට්ස් අනම් මනම් මෙලෝ දෙයක් දනන් හිටියේ නෑ,

    ChrisFIX. Eric the Car guy, Scotty Kilmer, Engineering Explained, US auto industry මේ වගේ චැනල් ටිකක් බලන්න.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර
    අවුරුදු 12ක් තිස්සේ daily drive කරනවා. ඒත් වාහන ගැන දැනුම අන්තිමයි. :-(
     
    • Like
    Reactions: sudu1234